Arduino: TechDuino පළමුවරට බාවිතය ගැන හදිවිම (Video)

Techකතා වලින් කරන Microcontroller Programing (TechDuino) හැදින්වීමේ තුන්වන වැඩසටහන.  මෙම වැඩසටහින් අපි බලාපොරොතු වෙන්නේ TechDuino ලැබුණු පසු එය බවිත කිරීම අරඹ කරන ආකාරය.

ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපිට comment එකක් ලෙස ඉදිරිපත් කරන්න.

මෙම වැඩසටහන ඔබට ගෙන එන්නේ ඔබ වගේම TechDuino එකක් මුලසිට බවිත කරන්න ශෂික කුලසේකර විසින්. 

 

Buy a TechDuino shop.techkatha.com

Techකතා Live:161වන වැඩසටහන! (Video)

Techකතා 161වන වැඩසටහන 2013 මාර්තු  08වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික,  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:01:03] : SimCity පරිඝණක ක්‍රීඩාව නිකුත්වේ.
  • [00:02:15] : ශෂික ලක්මාල් විසින් නිපදවනලද Techduino V2 සදහාවන වීඩියෝ ගැන විස්තර. (Video-01 | Video-02)
  • [00:03:31] : SLT එකෙන් දුන්න ZTE රව්ටර් එකක ගැටළුවක්.
  • [00:06:50] : ඩොන්ගල් එකක් සමග static IP එකක් භාවිතා කල හැකිද?.
  • [00:07:01] : Nokia N73 ෆෝන් එකක් USB මගින් software flash කල හැකිද?.
  • [00:07:17] : LG TV එකක IC හෝ part එකක් ලංකාවෙන් හොයාගන්නේ කොහොමද?.
  • [00:08:45] : Amazon එකෙන් මොන වගේ දේවල්ද ලංකාවට ගෙන්වාගන්න පුළුවන්?.
  • [00:08:56] : ෆෝන් වල IC මිලදීගන්න තියෙන්නේ කොහෙද?.
  • [00:09:35] : Prolink PHS300 firmware update කිරීමේදී ගැටළුවක් උනාම හදාගන්නේ කොහොමද?.
  • [00:10:17] : මොනිටර් එකේ අකුරු බ්ලොට්‌ වෙලා පේන්නෙ ඇයි?.
  • [00:12:52] : අලුත් හාර්ඩ්ඩිස්ක් එකක ඩේටා කියවනවිට ශබ්ධයක් එන්න පුලුවන්ද?.
  • [00:15:14] : Nexus One ෆෝන් වල power button එකේ ගැටලුව එයට ආවේනික ගැටලුවක්ද?.
  • [00:15:33] : ඩොමේන් එකක් සහ හොස්ට් එකක් active වෙන්න කොපමණ වෙලා යනවද?.
  • [00:17:10] : Huawei E303 ඩොන්ගල් මාදිලි වර්ග දෙකක් තියෙනවද?.
  • [00:18:25] : On board VGA එකක ධාරිතාවය වැඩිකරගන්න පුලුවන්ද?.
  • [00:18:55] : IP එකෙන් ඉන්න ස්ථානය බලාගන්න පුලුවන්ද?.
  • [00:19:27] : මොබයිල් ෆෝන් වල තියෙන්නේ true GPS sensor එකක්ද?.
  • [00:19:42] : Branded computer මිලදීගන්න පුළුවන් කොහෙන්ද?.
  • [00:22:35] : Software Engineer රැකියාව පිළිබධව අදහස්.
  • [00:28:05] : 3G සහ 4G සමගින් Live Broadcast වලදි භාවිතා කරන්න පුළුවන් උපකරණ මොනවද?.
  • [00:30:09] : පරිඝනකයේ blue screen ගැටලුව මගහරවා ගන්නේ කොහොමද?.
  • [00:31:12] : ලෝකයේ තියෙන හොදම උපකරණ ගන්නවද? නැත්නම් අපිට ගැලපෙන උපකරණ ගන්නවද?.
  • [00:37:58] : පරිගණකය වැඩකරගෙන යනකොට VGA drivers ගැටළුවක් ඇවිත් drivers අලුතෙන් දැම්මත් ගැටලුව නොවිසදෙන්නේ ඇයි?.
  • [00:39:00] : IT & Technical related jobs ගැන විස්තර Techකතා වලින්.
  • [00:39:35] : Trainee Software Engineer රැකියාව පිළිබධ විස්තර.
  • [00:42:28] : පරිගණකයක power supply එක සම්බන්ධ ගැටළුවක්.
  • [00:43:13] : Image processing ව්‍යාපෘතියකට අදහස් හා උපදෙස්.
  • [00:45:15] : OpenCV ද හොද AForge ද හොද?.
  • [00:46:39] : ebay.in යනු කුමක්ද?.
  • [00:46:52] : පිටරට ඉන්නකෙනෙක්ට ආරක්ෂිතව ෆයිල් යවන්න පුළුවන් ක්‍රම මොනවද?.
  • [00:47:51] : ගෙවන මිලට වටිනා Lenovo ලැප්ටොප් මාදිලියක් ගැන විස්තර.
  • [00:48:41] : මොබයිල් ෆෝන් රත්වෙන එක ගැන අදහස්.
  • [00:50:51] : USA වල තියෙන කැමරා කීපයක් ලංකාවේ සිට මොනිටර් කරන්න පුළුවන් පහසු ක්‍රමයක්.
  • [00:52:36] : LG ඒජන්තවරුන් ලග Nexus 4 මිලදීගන්න තියෙනවද?.
  • [00:53:10] : 3D ටීවී එකකට ලැප්ටොප් එකක් සම්බන්ධ කරල 3D ගේම් ප්ලේ කරන්න පුලුවන්ද?.
  • [00:53:49] : 2nd Gen Duel core සහ i3 ප්‍රොසෙසර් දෙකෙන් හොද කුමක්ද?.
  • [00:55:06] : Acer ලැප්ටොප් වල තියෙන Dolby home theater virtual surround යන විශේෂත්වය කුමක්ද?.
  • [00:57:34] : System Restore ගැන විස්තර කීපයක්.
  • [00:58:20] : Flex ඉගෙනගන්න ස්ථානයක් තියෙනවද?.
  • [00:58:44] : රුපියල් 40,000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද ටැබ් එක කුමක්ද?.
  • [01:00:10] : රව්ටර් එකක wireless හා wired network දෙක සාදාගන්නේ කෙසේද?.
  • [01:02:34] : රේඩ්යෝ එකක low හා high volume level වලදී භාවිතා කරන විදුලි බලයේ වෙනසක් තියෙනවද?.
  • [01:04:21] : ලංකාවේ PHP Developer වරුන් සදහා ඇති රැකියා වෙළදපොල ගැන විස්තර.
  • [01:04:51] : Video Editing සදහා පරිගණකයක් සැකසීම සදහා උපදෙස්.
  • [01:08:23] : Gigabyte Laptop ගැන අදහස්.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP161/Techkatha-EP161.mp3]

    [Download MP3 ZIP (28.1MB) or OGG (33.9MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.9MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:160වන වැඩසටහන! (Video)

Techකතා 160වන වැඩසටහන 2013 මාර්තු  1වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග,  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

  • [00:00:54] : ටෙක්කතා අලුත් අනුග්‍රාහකයින් ගැන විස්තර.
  • [00:03:13] : වාහන වලට ගැලපෙන ඔයිල් වර්ගය තෝරාගන්නේ කොහොමද?.
  • [00:08:52] : ක්ෂේත්‍රයේ වැඩියෙන්ම භාවිතාවන්නේ කුමන mail server එකද?.
  • [00:09:22] : .lk ඩොමේන් එකක් අරන් හොස්ට් එකට සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:11:30] : ලැප්ටොප් හා ෆෝන් නැතිඋනොත් හොයාගන්න පුළුවන් වෙන සොෆ්ට්වෙයා තියෙනවද?.
  • [00:13:33] : පරිඝණකය ඔන් කිරීමේදී ඩිස්ප්ලේ එන්නේ නැත්තේ ඇයි?.
  • [00:14:35] : Custom Windows 7 bootable DVD එකක් හදාගන්න පුලුවන්ද?.
  • [00:15:43] : නිවසක සාමාන්‍ය භාවිතය සදහා Mini ITX පරගණකයක් යෝග්‍යද?.
  • [00:16:49] : Samson iT එකෙන් ලැප්ටොප් ගන්න පුළුවන් තොග වශයෙන් පමණක්ද?.
  • [00:17:19] : Software or Network Engineer දෙකෙන් වඩා හොද කුමක්ද?.
  • [00:18:34] : පරිගණකයක කලින් තිබුන pass word එක අමතක වී ඇත්නම් ඒ සදහා කුමක් කල යුතුද?.
  • [00:19:26] : Sony Xperia U ෆෝන් එකට Jelly Bean ලැබෙයිද?.
  • [00:20:39] : Region Free DVD player යනු කුමක්ද?.
  • [00:22:44] : ලැප්ටොප් එකක sound out එක amplifier එකකට දුන්නම ලැප්ටොප් එකට ගැටළුවක් වෙනවද?.
  • [00:24:54] : VLC නිසා ලැප්ටොප් එකක inbuilt speaker නරක්වෙන්න පුලුවන්ද?.
  • [00:25:28] : Server සදහා Xeon ප්‍රොසෙසර් යොදාගන්නේ ඇයි?.
  • [00:26:30] : Certified Secure Computer User Exam එකේ පිළිගැනීම කොහොමද?.
  • [00:26:53] : ACSII යනු කුමක්ද?.
  • [00:28:39] : Network Administrator කෙනෙක් වෙන්න යන්න ඕන මාර්ගය කුමක්ද?.
  • [00:29:35] : Intel Xeon ප්‍රොසෙසර් එකක් සාමාන්‍ය භාවිතයට සදහා හොදයිද?.
  • [00:29:45] : MongoDB සහ Hadoop වලින් හොද කුමක්ද?.
  • [00:30:01] : 192.168.1.1 යනකොට පාස්වර්ඩ් එකක් ඉලන්න හදාගන්නේ කොහොමද?.
  • [00:30:37] : A/L වලට IT සමග විද්‍යා විෂයන් ඉගෙනගෙන භාහිර උපාදියක් සදහා ඉල්ලුම් කල හැකිද?.
  • [00:31:46] : එක ISP කෙනෙක් සමග රව්ටර් දෙකක් භාවිතා කල හැකිද?.
  • [00:32:26] : ලැප්ටොප් එකක් දීර්ඝ වෙලාවක් භාවිතා කලාම ගැටළුවක් වෙනවද?.
  • [00:33:03] : “Sponsor’s Gadget Review” (Link)
  • [00:39:54] : Logitech mouse වල sensor එක පිච්චෙන ගැටළුවක් තියෙනවද?.
  • [00:41:23] : Galaxy Ace ෆෝන් එකට Android 2.3.6 දාගන්නේ කොහොමද?.
  • [00:41:51] : ELM327 IC එක ලංකාවේ ගන්න තියෙනවද?.
  • [00:42:12] : Sony Arc S ෆෝන් එකේ internal memory මදි කියල එන්නේ ඇයි?.
  • [00:43:58] : HP Laser Jet 1000 printer එකකින් ඩොකියුමන්ට් එකක් ප්‍රින්ට් කලාම ෆුටර් එක ප්‍රින්ට් නොවෙන්නේ ඇයි?.
  • [00:44:51] : Mac Book Pro එකක් ලංකාවේ කොපමණ මුදලක් වෙනවද?.
  • [00:45:30] : Mac වලට Windows දාන්න පුලුවන්ද?.
  • [00:45:47] : Techduino PCB layout එක ගන්නේ කොහොමද?.
  • [00:46:38] : Chrome Extention විශ්වාසයිද? ආරක්ශිතද?.
  • [00:46:46] : C++ වලට හොදම IDE එක කුමක්ද?.
  • [00:46:57] : Apple OS එකක් Windows වලට දාන්න පුලුවන්ද?.
  • [00:47:39] : Techකතා App Review “Companion
  • [00:49:04] : Techකතා App Review “Connect bot
  • [00:50:41] : Techකතා Game Development පාඩම් මාලාව. (Link)

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP160/Techkatha-EP160.mp3]

    [Download MP3 ZIP (21.6MB) or OGG (27MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (4.5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.