Techකතා Live:163වන වැඩසටහන! (Video)

Techකතා 163වන වැඩසටහන 2013 මාර්තු  29වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  චම්ලි සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:01:25] : ලංකාවේ ඉන්ටර්නෙට් වලට මොකක්ද උනේ?.
  • [00:05:54] : Techduino දැන් Takas.lk වෙතින්.
  • [00:06:48] : සූර්යකෝෂ මගින් විදුලිය නිපදවීම පිළිබද කරුණු කීපයක්.
  • [00:07:29] : චාර්ජ් කරන බැටරි භාවිතා නොකරනවිට ගබඩාකර තබාගන්නේ කෙසේද?.
  • [00:08:55] : Wireless router දෙකක් බ්‍රිජ් කරගන්නේ කොහොමද?.
  • [00:11:06] : ඩයලොග් එකට 4g spectrum එකක් තියෙනවද?.
  • [00:12:36] : PIC programing ඉගෙනගන්න tutorials ගන්න ක්‍රමයක් තියෙනවද?.
  • [00:13:34] : හොද Binocular එකක් තෝරාගන්නේ කොහොමද?.
  • [00:15:03] : Freelancer වල ඇති facebook like විශාල ප්‍රමාණයක් ලබාදෙන ක්‍රියාවලිය කුමක්ද?.
  • [00:15:53] : සාමාන්‍ය LED මොනිටර් එකකින් 3D වීඩියෝ බලන්නේ කෙසේද?.
  • [00:19:59] : Windows 8 වලදි Java සමග ගැටළුවක් තියෙනවද?.
  • [00:23:22] : දුරකථන ජාල වලින් SMS සදහා ලබාදෙන කෙටි අංක ලබාගන්නේ කෙසේද?.
  • [00:25:25] : දුරකථනයක දත්ත රිකවර් කරගන්න බැරිවෙන ලෙසට සකසන්නේ කෙසේද?.
  • [00:26:10] : Nexus 4 ලංකාවෙන් මිලදීගන්න පුලුවන්ද?.
  • [00:26:42] : Distance sensor එකක් ජලයමතදී ක්‍රියාකරන්නේ කොහොමද?.
  • [00:27:14] : ලැප්ටොප් එකක බැටරිය සම්බන්ධ ගැටළුවක්.
  • [00:28:14] : Raspberry Pi එකක් ප්‍රෝග්‍රෑම් කරගන්නේ කොහොමද?.
  • [00:30:50] : iOS 6.1.3 අන්ලොක් කරගන්නේ කොහොමද? (Link)
  • [00:32:10] : Sinhala voice recognition වලට ගැලපෙන API එක කුමක්ද?.
  • [00:33:25] : 3G ඩොන්ගල් සම්බන්ධ කළහැකි DVR ගැන විස්තර.
  • [00:34:51] : oDesk වල මසකට බිට් කොපමණ දැමිය හැකිද?.
  • [00:35:07] : Raspberry Pi වලට ස්ථාපනය කලහැකි OS මොනවද?.
  • [00:35:31] : WiFi පමණක් භාවිතාකරන ටැබ් එකක Google map වල හරියට ඉන්න තැන පෙන්වන්නේ කොහොමද?.
  • [00:36:42] : eBay වල ඇති MyWiFi වැනි උපාංග වල තත්වය කොහොමද?.
  • [00:37:09] : Android කරදරයක් නැතුව භාවිතා කළහැකි ෆෝන් එකක තිබිය යුතු විශේෂාංග මොනවද?.
  • [00:38:57] : Galaxy Note Korean හා International version දෙකේ ඇති වෙනස්කම් මොනවද?.
  • [00:40:31] : Rs 40,000.00 කට ගන්න පුළුවන් හොදම Android ෆෝන් එක කුමක්ද?.
  • [00:40:55] : VGA වල cache තියෙනවද?.
  • [00:41:05] : Mac වල සිංහල එනවද?.
  • [00:41:16] : Audio හා video එකක් නිකුත්කරනවිට ඒ සදහා තිබිය යුතු සම්මත තත්වයන් තියෙනවද?.
  • [00:42:42] : Raspberry Pi එකකට විදුලිය දෙන්න හොදම ක්‍රමය කුමක්ද?.
  • [00:43:46] : Galaxy S-2 එකක compass  එක හරියට වැඩනොකරන්නේ ඇයි?.
  • [00:44:42] : Raspberry Pi ලංකාවේ මිලදීගන්න තියෙනවද?.
  • [00:45:43] : GoDaddy හා Hostgator යන දෙකෙන් හොදම unlimited පැකේජ් එක දෙන්නේ කව්ද?.
  • [00:51:07] : සයිට් එකකට www නැතුව යන්න බැරි ඇයි?.
  • [00:51:23] : Asus උපකරණ ලංකාවේ මිලදීගන්නේ කොහෙන්ද?.
  • [00:52:03] : ආගමික ස්ථානයකට ගැලපෙන්නේ කුමන ඩොමේන් එකද?.
  • [00:52:47] : වෙළදසැලකට ගැලපෙන POS system එකක් සදහා අවශ්‍ය software සහ hardware මොනවද?.
  • [00:53:43] : PHP වලට ගැලපෙන හොදම IDE එක කුමක්ද?.
  • [00:54:54] : Motherboard එකක් සමහර වෙලාවට පමණක් ඔන් වෙන්න හේතුව කුමක්ද?.
  • [00:55:17] : Samsung Wave-2 ෆෝන් එකට Android ස්ථාපනය කලහැකිද?.
  • [00:55:39] : File server එකක් නිපදවාගැනීමට අදහස් හා උපදෙස්. (Link)
  • [00:56:55] : ඉහත www සම්බන්ධ ගැටලුවට DNS හදාගන්නේ කොහොමද?.
  • [00:57:33] : ගැලපෙන DDR-2 රැම් එක තෝරාගන්නේ කොහොමද?.
  • [00:58:26] : පව්ද්ගලික භාවිතය සදහා සුදුසු NAS එකක් නිපදවීම සදහා උපදෙස්.
  • [00:59:44] : අද වැඩසටහනෙන් headphone එකක් තෑගි.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP163/Techkatha-EP163.mp3]

    [Download MP3 ZIP (25.8MB) or OGG (32.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.0MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Arduino: TechDuino හා IR (Infrared Receiver) බාවිතය

Techකතා වලින් කරන Microcontroller Programing (TechDuino) හැදින්වීමේ හතර වැඩසටහන.  මෙවර වැඩසටහනින් TechDuno එකක් හා Infrared reciver එකක් බාවිතා කරන ආකාරය.

ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපිට comment එකක් ලෙස ඉදිරිපත් කරන්න.

මෙම වැඩසටහන ඔබට ගෙන එන්නේ ඔබ වගේම TechDuino එකක් මුලසිට බවිත කරන්න ශෂික කුලසේකර විසින්. 

 

Buy a TechDuino shop.techkatha.com

Techකතා Live:162වන වැඩසටහන! (Video)

Techකතා 162වන වැඩසටහන 2013 මාර්තු  15වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික,  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:01:25] : අලුත් Samsung Galaxy S-4 ෆෝන් එක ගැන විස්තර.
  • [00:11:08] : Samsung Galaxy S Duos ෆෝන් එක කොහොමද?.
  • [00:11:54] : විදුලි ඕගනයක වාදනය කරන දෙයක් ලැප්ටොප් එකකින් රෙකෝර්ඩ් කරන්න හොද සොෆ්ට්වෙයා එක කුමක්ද?.
  • [00:12:13] : Bittorrent Live අලුත් video stream සේවය ගැන විස්තර.
  • [00:14:11] : පසුගිය සතියේ අපැහැදිලි වූ රව්ටර් සම්බන්ධ ගැටලුවට පිළිතුරු.
  • [00:15:55] : Responsive and Adaptive web design ගැන විස්තර.
  • [00:18:30] : Huawei E303S-1 ඩොන්ගල් එකක lock attempt 10ම ඉවරයි නම් මොකක්ද කරන්නේ?.
  • [00:19:43] : පරණ CDMA ෆෝන් එකකට සාමන්‍ය සිම් එකක් යොදා භාවිතා කළහැකිද?.
  • [00:20:21] : වෙනත් සමාගමකින් මිලදීගත් ඩොමේන් එකක් Godaddy වලට මාරු කරගන්න පුලුවන්ද?.
  • [00:20:52] : හාර්ඩ්ඩිස්ක් සිරස් අතට සවි කලාම ගැටළුවක් වෙනවද? Mini ITX කේසින් මිලදීගන්න පුළුවන් කුමන ස්ථාන වලින්ද?.
  • [00:21:48] : ටැබ් එකකට Mini HDMI කේබල් ලංකාවේ මිලදීගන්න තියෙනවද?.
  • [00:22:12] : Samsung Galaxy Y ෆෝන් එක හොදයිද?.
  • [00:27:16] : Huawei S-7 ටැබ් එක ඕෆ් කලත් නැවත රීස්ටාර්ට් වෙන්නේ ඇයි?.
  • [00:28:34] : ADSL සම්බන්ධතාවක් හරහා සර්වර් එකකට remotely access කරන්න පුලුවන්ද?.
  • [00:29:19] : HTC ෆෝන් අලුත්වැඩියා කිරීමට හොද ස්ථානයක් තියෙනවද?.
  • [00:29:57] : Arduino එකක් Industrial Automation PLC එකකට භාවිතා කරන්න පුලුවන්ද?.
  • [00:30:40] : Arduino සමග multiplexing භාවිතා කරන්නේ කොහොමද?.
  • [00:32:02] : Black Screen of death යනු කුමක්ද?.
  • [00:32:24] : Serial enabled screen යනු කුමක්ද?.
  • [00:34:14] : C පාර්ටිෂන් එකේ තිබූ Injector ලෙස සදහන් ෆයිල් එක වයිරස් එකක්ද?.
  • [00:41:21] : Techකතා App Review “Truecaller”
  • [00:44:07] : ටැබ් එකක් නැතිඋනොත් එහි තිබුන දත්ත වල ආරක්ෂාව සදහා කරන්න පුළුවන් දේවල් මොනවද?.
  • [00:45:07] : ෆෝන් එකක් වැටීම් හා සීරීම් වලින් ආරක්ෂා කරගන්නේ කොහොමද?.
  • [00:46:57] : Android app සිම්බියන් වලට දාන්න පුලුවන්ද?.
  • [00:47:03] : Blackberry 10 ගැන විස්තර.
  • [00:48:12] : Windows Server 2003 OS එක ක්‍රෑෂ් උනාම එහි තිබුන දත්ත ගන්න පුළුවන් කොහොමද?.
  • [00:49:02] : Android ෆෝන් එකක් නැතිඋනොත් මොනවද කරන්න ඕන?.
  • [00:49:53] : CPU එක ක්‍රියාකරනවිට ඇතිවන ශබ්දය අඩුකරගන්නේ කොහොමද?.
  • [00:51:13] : Techduino සදහා ශෂික ලක්මාල් විසින් නිපදවන ලද තුන්වන වීඩියෝව. (Link) (Video-01) (Video-02)
  • [00:53:11] : සර්වර් එකක් සහ පරිගණක ජාලයක් ඇති තැනක වයිරස් ගාර්ඩ් ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද?.
  • [00:54:58] : Techකතා live stream කරන්න භාවිතා කරන සොෆ්ට්වෙයා මොනවද?.
  • [00:55:47] : Android default installed ඇප්ස් uninstall කරන්නේ කොහොමද?.
  • [00:56:29] : වාහන වලට සවි කරන HID (High-intensity discharge) ගැන පැහැදිලි කිරීමක්.
  • [01:01:56] : රව්ටර් එකක පොර්ට් වලට වෙන වෙනම bandwidth සකසන්න පුලුවන්ද?.
  • [01:04:44] : VPN එකක් හදාගන්නේ කොහොමද?.
  • [01:05:41] : WiFi නෙට්වර්ක් එකක් ඇතුලත video stream කරන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනවද?.
  • [01:06:16] : LAN එකක් හරහා OS එකක් ඉනස්ටෝල් කරන්නේ කොහොමද?.
  • [01:07:06] : Telnet ගැන විස්තර.
  • [01:07:55] : ටැබ් එකක් මිලදීගැනීම සදහා උපදෙස්.
  • [01:09:34] : Audio සහ Vedo නිත්‍යානුකූල ලෙස broadcast කරන්න පුලුවන්ද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP162/Techkatha-EP162.mp3]

    [Download MP3 ZIP (28.7MB) or OGG (35.8MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.0MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.