Techකතා 159වන වැඩසටහන 2013 පෙබරවාරි 22වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්දික වගේම චම්ලි ද සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
- [00:01:43] : Ubuntu phone OS එකේ developer preview එකක්.
- [00:02:44] : Samsung mail app එකේ ප්‍රශ්නයක් තියෙනවද?.
- [00:04:05] : රළු භාවිතයට හොද Android ෆෝන් මොනවද?.
- [00:05:54] : Facebook, Twitter හැක් වෙලා.
- [00:06:10] : Facebook connect වල ගැටළුවක්.
- [00:08:41] : HP සමාගමේ ලාභය 16%කින් පහලට.
- [00:08:54] : Facebook two step verification ගැන විස්තර.
- [00:10:00] : ජාවා වැඩිපුර භාවිතා කරන්නේ කුමන අවස්ථා වලදීද?.
- [00:12:05] : www.aliexpress.com සමග ගනුදෙනු කිරීම ආරක්ශිතද?.
- [00:12:46] : අලුත් උපකරණයක් නිෂ්පාදනය කිරීමට චීනෙන් නිෂ්පාදකයින් සොයා ගන්නේ කොහොමද?.
- [00:15:34] : WiFi network එකක පාස්වර්ඩ් එක බලාගන්න පුලුවන්ද?.
- [00:16:08] : Apple අලුත් අප්ඩේට් එක ගැන විස්තර.
- [00:16:46] : ලංකාවේ ඉදන් ප්‍රොක්සි සර්වර් එකක් පවත්වාගෙන යන්න පුලුවන්ද?.
- [00:18:10] : BIT කල පසු ලැබෙන රැකියා අවස්ථා කොහොමද?.
- [00:19:27] : මෝටරයක් Arduino එකක් මගින් පාලනය කල හැකිද?.
- [00:20:20] : SSD මිලදීගැනීමේදී සැළකියයුතු කරුණු මොනවද?.
- [00:22:09] : Techduino තැපැල් කිරීමේ දැන් තත්වය කුමක්ද?.
- [00:23:54] : බ්ලොක් කරපු වෙබ්අඩවි වලට ප්‍රොක්සි වලින් යන්න පුළුවන් වෙන්නේ කොහොමද?.
- [00:32:33] : ටීවී එකෙන් USB මගින් වීඩියෝ බලනකොට ගුණාත්මක බව වැඩි ඇයි?.
- [00:35:58] : පරිගණකය overclock කරන්නේ කොහොමද?.
- [00:40:30] : Fedora වලට lamp දැම්මම phpMyAdmin වල ගැටළුවක් එනවද?.
- [00:42:51] : 3D projection කරන්න පුළුවන් පහසු ක්‍රම මොනවද?.
- [00:45:23] : Copy protect කරපු DVD වලට මොනවද කරන්න පුළුවන්?.
- [00:46:03] : නෙට්වර්ක් කර ඇති Windows 7 හා XP ඇති පරිගණක දෙකක එක ඩොන්ගල් එකක් පාවිච්චි කරන්නේ කොහොමද?.
- [00:46:51] : පරිගණකයක කේසින් එක මාරු කලාම restart නොවෙන්නේ ඇයි?.
- [00:47:13] : Laptop display වෙන කිසිම වැඩකට භාවිතා කරන්න නොහැකිද?.
- [00:48:25] : Samsung SA100 19″ මොනිටර් එක හොදයිද?.
- [00:48:51] : Snapdragon processor සහ NAND flash ROM පිටකොටුවෙන් මිලදීගත හැකිද?.
- [00:50:11] : පරිගණකය stand by ඇතිවිට පමණක් LED එකක් දල්වාගත හැකිද?.
- [00:53:22] : Android app එකක් iPhone app එකක් බවට පරිවර්තනය කල හැකිද?.
- [00:54:23] : ටෙක්කතා ලෝගෝ එක ගැන විස්තර.
- [00:55:09] : Facebook graph search කියන්නේ කුමක්ද?.
- [00:55:30] : Blackberry කරපු නීතිවිරෝධී වැඩක් ගැන විස්තර.
- [00:55:54] : ඩොමේන් නෙට්වර්ක් එකක ප්‍රින්ටර් ශෙයාර් කරගන්නේ කොහොමද?.
- [00:56:54] : PhoneGap framework එක ගැන විස්තර.
- [00:58:32] : Windows 7 64bit පරිගණකයකට 32bit printer drivers දාන්න පුලුවන්ද?.
- [00:59:19] : Samsung Note ෆෝන් එකක IMEI එක නොපෙන්වන්නේ ඇයි?.
- [01:00:24] : DHCP ගැන විස්තර.
- [01:02:40] : Techකතා App Review “PocketCloud” (Android | Apple)
- [01:04:39] : Cloud server යනු කුමක්ද?.
- [01:08:10] : Game development පාඩමක් Techකතා මැග් වෙතින්. (Link)
- [01:11:34] : ටෙක්කතා වලින් රැකියා අවස්ථා පිළිබඳ විස්තර.
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (6.2MB)]
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen
