Techකතා Live:78වන වැඩසටහන.

Techකතා 78වන වැඩසටහන 2011 අප්‍රෙල් මස 22වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා මලින්ත සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද Techකතා ටිකක් වෙනස් විදියකට තමයි කරේ, ඒ ඔබේ අදහස් අනුව. තවත් දේවල් තියනවානම් අපිට කියන්න. මෙන්න මේ පුරුක හරහා.  අද වැඩසටහනින්, SSD හා Computer speed වැඩිකරන ක්‍රිම, Cloud computing වගේ විවිද දේවල් ගැන කතා කරා. මේ වෙනකොට Techකතා Magazine එක බැලුවේ නැත්නම් මතක ඇතුව බලන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනෙන්… (Thank you Dhayalan Sivasuthan)

  • 01:20 Seagate bought by Samsung

     

  • 03:00 Solid State Drives (SSD)

     

  • 08:50 Chrome OS, Cloud Services, Amazon

     

  • 22:30 DDR3 VRAM

     

  • 25:20 Diablo 3

     

  • 27:00 Recover password protected RAR files

     

  • 27:30 Processor Architectures

     

  • 32:10 Lightening and cell phones

     

  • 45:15 iPhone apps

     

  • 47:20 Facebook updates through SMS

     

  • 47:45 DDWRT Router Firmware

     

  • 48:15 IPTV, VPN & Filesharing

     

  • 50:40 DDWRT’s Advantages

     


  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP78/Techkatha-EP78-64kbps.mp3]

    [Download MP3 ZIP (24.9MB) & OGG (29.6Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.5MB)]

  • දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

    ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

    Techකතා Live:77වන වැඩසටහන හා සුබ නව වසරක්!

    Techකතා 77වන වැඩසටහන 2011 අප්‍රෙල් මස 8වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා මලින්ත සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

    සියලු දෙනාටම ලබන්නාවූ නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන් බලාපොරොත්තු සපලවන නව වසරක් වෙචා කියලා ටෙක්කතා ප්‍රර්ඨනා කරනවා.

    Techකතා The Magazine කියන වෙබ් සගරාව ඇරබුනා, එය සාර්තක කරගැනීමට ඔබේ සහය දෙන්න.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න. Techකතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

    මීලග Techකතා සජීවී පටිගත කිරීම සිදුවන්නේ අප්‍රේල් මස 22වන සිකුරාදා රාත්‍රි 9යට බව කරුණාවෙන් සලකන්න.

    අද වැඩසටහනින්……. (Thanks to sivasuthan)

    • 01:00 White version of Samsung Nexus S released
    • 02:50 Windows phone 7 updates not dependent on carriers
    • 03:38 Techkatha Magazine – Articles needed
    • 04:20 Old Games unable to play in new machine (w/ onboard VGA)
    • 06:05 Pure TV unstabilizes internet speed
    • 06:50 Cricket – hawk eye – 3D Modelling
    • 10:20 Nintendo 3Ds
    • 11:35 Grooveshark taken off from Android Market
    • 12:00 Amazon, Cloud Storage, Dropbox
    • 12:40 Zuckerberg announces Facebook Infrastructure
    • 13:18 Google’s Infrastructure
    • 15:30 Google Music Store
    • 16:55 Pop-up Blocker
    • 18:20 Sony PSP with Music Store
    • 18:55 Sri Lanka and Piracy
    • 20:00 Attend and Make landphone calls with PC. (උපකාර පුරුක)
    • 20:30 Connecting two monitors
    • 21:40 Pen Drive Virus
    • 22:25 ERP (enterprise resource planning)
    • 23:40 What is RSS?
    • 24:00 Tracking Skype calls by the govt.
    • 24:30 ERP and best programming language
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP77/Techkatha-EP77-64kbps.mp3]

    [Download MP3 ZIP (12.4MB) & OGG (13Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (2.3MB)]

  • ඔබ් Techකතා අසන්නෙකුනම් Techකතා වල ගුනාත්මක බාවය වැඩිකන්න ඔබේ අදහස්මෙම පුරුක ඔස්සේ දක්වන්න.

    Techකතා Live:76වන වැඩසටහන හා මොඩයාගේ දිනය!

    Techකතා 76වන වැඩසටහන 2011 අප්‍රෙල් මස 1වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ, සමන්, මලින්ත හා ඉන්ද්‍රිනාම සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. අප්‍රෙල් 1වෙනිදා විහිලු තහලු වගේම විවිද දෑ ගැන කතාබහ කෙරුනා.

    ඔබ් Techකතා අසන්නෙකුනම් Techකතා වල ගුනාත්මක බාවය වැඩිකන්න ඔබේ අදහස් මෙම පුරුක ඔස්සේ දක්වන්න.

    Techකතා The Magazine කියන වෙබ් සගරාව ඇරබුනා, එය සාර්තක කරගැනීමට ඔබේ සහය දෙන්න.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න. Techකතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

    අද වැඩසටහනින්… (Thanks to dsivasuthan)

    • 01:00 Fill in the forms
    • 02:00 Techකතා Magazine
    • 06:00 iPad giveaway
    • 07:40 DDR2 RAM for a DDR3 motherboard-not possible
    • 08:38 Using a CPU without a CPU fan
    • 10:00 Heat sink and stickers
    • 14:55 Amazon Marketplace and Android Market
    • 18:32 iPad issues
    • 20:25 S-Video to VGA
    • 21:25 Digital Cameras
    • 29:30 Theme packs
    • 30:46 Genuine Sticker problem
    • 31:30 Sending media from internet direct to Word processors
    • 34:34 DDR1 RAM for sale
    • 35:10 OEM CD problem (Recovery CDs)
    • 36:05 Laserjet Printer
    • 36:40 2 GB VGA
    • 38:20 Toshiba Satellite laptop web camera issue
    • 38:50 Petrol Price increases!
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP76/Techkatha-EP76-64kbps.mp3]

    [Download MP3 ZIP (19MB) & OGG (19.3Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (3.5MB)]

  •