Techකතා 78වන වැඩසටහන 2011 අප්‍රෙල් මස 22වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා මලින්ත සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.
අද Techකතා ටිකක් වෙනස් විදියකට තමයි කරේ, ඒ ඔබේ අදහස් අනුව. තවත් දේවල් තියනවානම් අපිට කියන්න. මෙන්න මේ පුරුක හරහා. අද වැඩසටහනින්, SSD හා Computer speed වැඩිකරන ක්රිම, Cloud computing වගේ විවිද දේවල් ගැන කතා කරා. මේ වෙනකොට Techකතා Magazine එක බැලුවේ නැත්නම් මතක ඇතුව බලන්න.
Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.
අද වැඩසටහනෙන්… (Thank you Dhayalan Sivasuthan)
-
01:20 Seagate bought by Samsung
-
03:00 Solid State Drives (SSD)
-
08:50 Chrome OS, Cloud Services, Amazon
-
22:30 DDR3 VRAM
-
25:20 Diablo 3
-
27:00 Recover password protected RAR files
-
27:30 Processor Architectures
-
32:10 Lightening and cell phones
-
45:15 iPhone apps
-
47:20 Facebook updates through SMS
-
47:45 DDWRT Router Firmware
-
48:15 IPTV, VPN & Filesharing
-
50:40 DDWRT’s Advantages
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (4.5MB)]
දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා. නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.
ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
මම Techකතා වලට සම්බන්ද වුනේ Saudi Arabia සිට.සජීව වෑඩසටහනටත් සවන් දුන්නා,කිවුවත් වාගෙම උදේ Techකතා Upload කරලා තිබ්බා.බාගත MP3 පටිගත කිරීමෙත් කිසිදු ගෑටලුවක් නෑ.වෑඩසටහන ඉතමත් හොදයි.ඔබ කන්ඩායම මේ කරන්නා වූ මහඟු සේවය වෙනුවෙන් ස්‍රාවක අප සියලු දෙනගේම උපහාරය මෙයින් පළ කර සිටිමු.
Hi Guys,
Good explanations in this episode.
Here is my timeline:
Happy New Year!
01:20 Seagate bought by Samsung
03:00 Solid State Drives (SSD)
08:50 Chrome OS, Cloud Services, Amazon
22:30 DDR3 VRAM
25:20 Diablo 3
27:00 Recover password protected RAR files
27:30 Processor Architectures
32:10 Lightening and cell phones
45:15 iPhone apps
47:20 Facebook updates through SMS
47:45 DDWRT Router Firmware
48:15 IPTV, VPN & Filesharing
50:40 DDWRT’s Advantages
Keep up the work.