Techකතා 76වන වැඩසටහන 2011 අප්‍රෙල් මස 1වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ, සමන්, මලින්ත හා ඉන්ද්රිනාම සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. අප්‍රෙල් 1වෙනිදා විහිලු තහලු වගේම විවිද දෑ ගැන කතාබහ කෙරුනා.
ඔබ් Techකතා අසන්නෙකුනම් Techකතා වල ගුනාත්මක බාවය වැඩිකන්න ඔබේ අදහස් මෙම පුරුක ඔස්සේ දක්වන්න.
Techකතා The Magazine කියන වෙබ් සගරාව ඇරබුනා, එය සාර්තක කරගැනීමට ඔබේ සහය දෙන්න.
Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න. Techකතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
අද වැඩසටහනින්… (Thanks to dsivasuthan)
- 01:00 Fill in the forms
- 02:00 Techකතා Magazine
- 06:00 iPad giveaway
- 07:40 DDR2 RAM for a DDR3 motherboard-not possible
- 08:38 Using a CPU without a CPU fan
- 10:00 Heat sink and stickers
- 14:55 Amazon Marketplace and Android Market
- 18:32 iPad issues
- 20:25 S-Video to VGA
- 21:25 Digital Cameras
- 29:30 Theme packs
- 30:46 Genuine Sticker problem
- 31:30 Sending media from internet direct to Word processors
- 34:34 DDR1 RAM for sale
- 35:10 OEM CD problem (Recovery CDs)
- 36:05 Laserjet Printer
- 36:40 2 GB VGA
- 38:20 Toshiba Satellite laptop web camera issue
- 38:50 Petrol Price increases!
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (3.5MB)]
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
Hi everyone, I just tried to do the timeline. Feel free to make any changes.
01:00 Fill in the forms
02:00 Techkatha magazine
06:00 iPad giveaway
07:40 DDR2 RAM for a DDR3 motherboard-not possible
08:38 Using a CPU without a CPU fan
10:00 Heat sink and stickers
14:55 Amazon Marketplace and Android Market
18:32 iPad issues
20:25 S-Video to VGA
21:25 Digital Cameras
29:30 Theme packs
30:46 Genuine Sticker problem
31:30 Sending media from internet direct to Word processors
34:34 DDR1 RAM for sale
35:10 OEM CD problem (Recovery CDs)
36:05 Laserjet Printer
36:40 2 GB VGA
38:20 Toshiba Satellite laptop web camera issue
38:50 Petrol Price increases!
RealAudio zip file එක වෙනදා නම් phone එක තුලින්ම extract කරත් දැන් extract කරන විට “corrupted zip archive” යයි දිස් වේ. පරිගණකයෙන් නම් දෝෂ රහිතව extract කර හැක. මා පාවිච්චි කරන්නේ S60v3 වර්ගයේ ජංගම දුරකතනයකි. මෙය නිවැරදි කරන්න.
@Yasitha
දැනට zip කිරීම කරන්නේ MAC OS වල එන default එකෙන්. වෙන කිසිම software එකෙක් යොදාගන්නේ නෑ. පොඩ්ඩක් සොයාබලන්නම් කිසියම් ගැටලුවක් ඇද්දැයි කියා.
බොහොම ස්තුතියි මේ ගැන දැන්වුවාට.
http://img853.imageshack.us/i/screenshot0003.jpg/
මටත් ඉහත ගැටලුවම මතුඋනා