Techකතා 77වන වැඩසටහන 2011 අප්‍රෙල් මස 8වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා මලින්ත සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.
සියලු දෙනාටම ලබන්නාවූ නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන් බලාපොරොත්තු සපලවන නව වසරක් වෙචා කියලා ටෙක්කතා ප්‍රර්ඨනා කරනවා.
Techකතා The Magazine කියන වෙබ් සගරාව ඇරබුනා, එය සාර්තක කරගැනීමට ඔබේ සහය දෙන්න.
Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න. Techකතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
මීලග Techකතා සජීවී පටිගත කිරීම සිදුවන්නේ අප්‍රේල් මස 22වන සිකුරාදා රාත්‍රි 9යට බව කරුණාවෙන් සලකන්න.
අද වැඩසටහනින්……. (Thanks to sivasuthan)
- 01:00 White version of Samsung Nexus S released
- 02:50 Windows phone 7 updates not dependent on carriers
- 03:38 Techkatha Magazine – Articles needed
- 04:20 Old Games unable to play in new machine (w/ onboard VGA)
- 06:05 Pure TV unstabilizes internet speed
- 06:50 Cricket – hawk eye – 3D Modelling
- 10:20 Nintendo 3Ds
- 11:35 Grooveshark taken off from Android Market
- 12:00 Amazon, Cloud Storage, Dropbox
- 12:40 Zuckerberg announces Facebook Infrastructure
- 13:18 Google’s Infrastructure
- 15:30 Google Music Store
- 16:55 Pop-up Blocker
- 18:20 Sony PSP with Music Store
- 18:55 Sri Lanka and Piracy
- 20:00 Attend and Make landphone calls with PC. (උපකාර පුරුක)
- 20:30 Connecting two monitors
- 21:40 Pen Drive Virus
- 22:25 ERP (enterprise resource planning)
- 23:40 What is RSS?
- 24:00 Tracking Skype calls by the govt.
- 24:30 ERP and best programming language
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (2.3MB)]
ඔබ් Techකතා අසන්නෙකුනම් Techකතා වල ගුනාත්මක බාවය වැඩිකන්න ඔබේ අදහස්මෙම පුරුක ඔස්සේ දක්වන්න.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
Hi Gusy,
Happy New Year!
I tried to do the timeline while I was listening.
01:00 White version of Samsung Nexus S released
02:50 Windows phone 7 updates not dependent on carriers
03:38 Techkatha Magazine – Articles needed
04:20 Old Games unable to play in new machine (w/ onboard VGA)
06:05 Pure TV unstabilizes internet speed
06:50 Cricket – hawk eye – 3D Modelling
10:20 Nintendo 3Ds
11:35 Grooveshark taken off from Android Market
12:00 Amazon, Cloud Storage, Dropbox
12:40 Zuckerberg announces Facebook Infrastructure
13:18 Google’s Infrastructure
15:30 Google Music Store
16:55 Pop-up Blocker
18:20 Sony PSP with Music Store
18:55 Sri Lanka and Piracy
20:00 Attend and Make landphone calls with PC.
20:30 Connecting two monitors
21:40 Pen Drive Virus
22:25 ERP (enterprise resource planning)
23:40 What is RSS?
24:00 Tracking Skype calls by the govt.
24:30 ERP and best programming language
Happy New Year!!
nice work bros!!!!!!!!!