Computer Hardware & Gaming – EP2 (Video)

Techකතා විසින් අලුතෙන් ගෙන එන පරිගණක hardware හා Gaming ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහනයි . මෙ මසකට දෙවරක්, සෙනසුරාදා රාත්‍රී 9යෙ සිට සජීවී විකාශනය වේ. මෙය කාලිංග හා අනුෂ ගෙන එයි.

අද අපි අලුත් VGA කාර්ඩ් වගේම විස්තරාත්මකව SSD හ Hard Disk ගැන කතා බහ කරනවා.

ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න

පුවත්, පටිගත කරන වේලාවන් SMS ලෙස ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *