Techකතා විසින් අලුතෙන් ගෙන එන High Performance Computing in Sinhala ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ තුන්වන වැඩසටහන. මෙ මසකර දෙවරක් අගහරුවද රාත්රී 10යෙ සිට සජීවී විකාශනය වේ. මෙය සහන් හා කාලිංග ගෙන එයි.
ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න
පුවත්, පටිගත කරන වේලාවන් SMS ලෙස ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
very nice episode ….!!
And i will hope next episode…
Thank you for all of you.
ඔන්න එහෙනම් මමට් ගන්නවා..බලලම තවත් අදහසක් දාන්නම්කො..
ගොඩක් ආසයි මේව අහගෙන ඉන්නත් කරල බලන්නත්..