Techකතා විසින් අලුතෙන් ගෙන එන පරිගණක hardware හා Gaming ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහනයි . මෙ මසකට දෙවරක්, සෙනසුරාදා රාත්රී 9යෙ සිට සජීවී විකාශනය වේ. මෙය කාලිංග හා අනුෂ ගෙන එයි.
අද අපි අලුත් VGA කාර්ඩ් වගේම විස්තරාත්මකව SSD හ Hard Disk ගැන කතා බහ කරනවා.
ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න
පුවත්, පටිගත කරන වේලාවන් SMS ලෙස ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.