Techකතා විසින් අලුතෙන් ගෙන එන High Performance Computing in Sinhala ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන. මෙ මසකර දෙවරක් අගහරුවද රාත්රී 10යෙ සිට සජීවී විකාශනය වේ. මෙය සහන් හා කාලිංග ගෙන එයි.
ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න
පුවත්, පටිගත කරන වේලාවන් SMS ලෙස ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
Tell us how to make a supper computer with Raspberry pi & computers.
Thank U for continue this series.
තුන්පාරක් ඇහුවා… තේරුම් ගන්න පුළුවන් ප්රමාණය අවමයි…. ඒ මගේ ධාරිතාවේ සීමාව නිසා… නමුත් සහන් හා චින්තක ඉතාමත් පැහැදිලිව විස්තර කලා… සියළු දෙනාටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.. එසේම මෙවන් ධාරිතාවයක් සහිත ශ්රිලංකිකයින් ඉන්න බව දැනෙන විට අපි ගැනම අභිමානයක් දැනෙනවා… මෙවන් කාර්යයක් සැලසුම් කර මෙහෙයවීම සම්බන්ධව කාලිංගටත් ස්තුතිවන්ත වෙනවා.. එසේම මේ අයගෙන් සමාන්ය අයට තේරුම් ගන්න පුළුවන් ආකාරයට දැනුම ලබාගැනීමට කාලිංග දරන උත්සහය ඉතාමත් හොදයි. මේම කාර්යය සාර්ථක වේවා..!! ස්තුතියි..!!!
Thanks all. Valuable discussion.
හොද hangout එකක්.දිගටම කරගෙන යන්න.මම videos ඔක්කොම ටික බැලුවා .
මටනම් කියන දේවල් ගොඩක් තේරුණා.තේරුනේ නැති තැන් google search කරලා හොයාගත්තා .
මම colombo university එකේ BIT degree එක කරනවා .එකේ mathematics for computing කියන subject එක යටතේ මේ subject ටික study කරනවා .
01.Indices and logarithms
02.Sets
03.Logic
04.Relations and Functions
05.Boolean Algebra
06.Techniques of Counting
07.Probability
08.Matrices
09.Sequences and Series
10.Vectors
11.Differentiation and Integration
12.Basic Statistics
මට දැන ගන්න ඕනේ මේ maths subjects කොහොමද computing වලදී practically use වෙන්නේ ?
ඒ වගේම මේව කොහොමද computing වලදී cpu එක සමග connect වෙන්නේ?
ඒ වගේම programming language සමග connect වෙන්නේ කියල.
Thank you all of you.
This is very nice… Look forward for new episodes.
Thank you.