High Performance Computing in Sinhala – EP2 (Video)

Techකතා විසින් අලුතෙන් ගෙන එන High Performance Computing in Sinhala ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ  දෙවන  වැඩසටහන. මෙ මසකර දෙවරක් අගහරුවද  රාත්‍රී 10යෙ සිට සජීවී විකාශනය වේ. මෙය සහන් හා  කාලිංග ගෙන එයි.

Watch in YouTube 

පසුගිය වැඩසටහන.

ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න

පුවත්, පටිගත කරන වේලාවන් SMS ලෙස ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

5 thoughts on “High Performance Computing in Sinhala – EP2 (Video)”

  1. Tell us how to make a supper computer with Raspberry pi & computers.
    Thank U for continue this series.

  2. තුන්පාරක් ඇහුවා… තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණය අවමයි…. ඒ මගේ ධාරිතාවේ සීමාව නිසා… නමුත් සහන් හා චින්තක ඉතාමත් පැහැදිලිව විස්තර කලා… සියළු දෙනාටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.. එසේම මෙවන් ධාරිතාවයක් සහිත ශ්‍රිලංකිකයින් ඉන්න බව දැනෙන විට අපි ගැනම අභිමානයක් දැනෙනවා… මෙවන් කාර්යයක් සැලසුම් කර මෙහෙයවීම සම්බන්ධව කාලිංගටත් ස්තුතිවන්ත වෙනවා.. එසේම මේ අයගෙන් සමාන්‍ය අයට තේරුම් ගන්න පුළුවන් ආකාරයට දැනුම ලබාගැනීමට කාලිංග දරන උත්සහය ඉතාමත් හොදයි. මේම කාර්යය සාර්ථක වේවා..!! ස්තුතියි..!!!

  3. හොද hangout එකක්.දිගටම කරගෙන යන්න.මම videos ඔක්කොම ටික බැලුවා .
    මටනම් කියන දේවල් ගොඩක් තේරුණා.තේරුනේ නැති තැන් google search කරලා හොයාගත්තා .

    මම colombo university එකේ BIT degree එක කරනවා .එකේ mathematics for computing කියන subject එක යටතේ මේ subject ටික study කරනවා .

    01.Indices and logarithms

    02.Sets

    03.Logic

    04.Relations and Functions

    05.Boolean Algebra

    06.Techniques of Counting

    07.Probability

    08.Matrices

    09.Sequences and Series

    10.Vectors

    11.Differentiation and Integration

    12.Basic Statistics

    මට දැන ගන්න ඕනේ මේ maths subjects කොහොමද computing වලදී practically use වෙන්නේ ?

    ඒ වගේම මේව කොහොමද computing වලදී cpu එක සමග connect වෙන්නේ?

    ඒ වගේම programming language සමග connect වෙන්නේ කියල.

    Thank you all of you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *