Techකතා Live: 35වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 35වන වැඩසටහන සැප්තැම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග බුද්ධික සහ තිලිණ පටිගතකිරීමට සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා.

Techකතා දැනට මොණරාගල වැනි දුර පලාතක සිට සජීවීව කිරීමට කැමතියි, ඔබේ පැත්තේ Techකතා පටිගත කරන්න අපි පැමිනෙණවාට කැමතිනම් අපිට කියන්න.  ඔබ දැනටමත් Techකතා SMS සේවාව සමග ලියාපදිංවි වී නැත්නම් add ලෙස type කොට 0714712774 වෙත යවන්න ඔබට Techකතා ගැන SMS මගින් දැනගන්න.

SMS හරහා ගැටලු ඇසීමට ask ලෙස සටහන්කොට, ඉඩක් තබා ඔබේ පැනය සටහන්කොට 0714712774 වෙත යවන්න. උදා: ask how to use techkatha sms?

අද වැඩසටහනින්….

  • Techකතා SMS හා ඒක වැඩ කරන හැටි.
  • Techකතා Live එක Mobile එක හරහා ඇසීම.
  • Techකතා International SMS Update ගැන.
  • Lankabell Mail Outlook වලද දැමීම SLT ADSL හරහා.
  • Techකතා Live එක playe කරන්න ගියහම password/username ඉල්ලීම.
  • HDD දෙකක් ඇති පරිගනකය Standby කොට on කරහම එක HDD නොපෙන්වීම.
  • Win7 තිබියදී Fedora install කිරීමට ගොස් මගදි නැවතී, දෙකම වැඩ නොකර යෑම.
  • O/L IT විෂය සදහා හොද වෙබ් අඩවි.
  • Mobile Phone වලට සිංහල දැමීම. (Nokia 5800, Windows Mobile)
  • Internet cafer එකක computer network කිරීම.
  • Capcha හා google
  • Nokia 5320 එක music play කරනකොට stuck වීම.
  • RSS කියනේ මොකද්ද ? (EP-6)
  • exe file එකකට virus එකක් infect වෙනේ කොහොමද ?
  • exe නැතුව අනිත් file වලට virus එන්න පුලුවන්ද?
  • Virus Scanner වල falepositive ගැන.
  • file හා digital signatrue ගැන.
  • Software download කරනකොට සැලකිලිම්ත්විය යුතු කරුනු.
  • Ubuntu 9.04 වල සිංහල හරියට දිස් නොවීම. (උපකාරක පුරුක, උපකාරක පුරුක 2)
  • Ubuntu වල WoW game එක wine මත ගැටලුව. (CEDEGA)
  • SQL DB Manager software (SQLYog)
  • MP3 වල 128kbps vs 320kbps ගැන.
  • BIOS Update කිරිම (EP-30)
  • Avira virus guard එක හොදයිද ?
  • චීන දුරකතන වලින් සමහර සයිට් වලට යනකොට memory මදී යැයි කීම.
  • Moniter එක off කරලා on කරහම check signal යැයි කියන ගැටලුව.
  • Windows 7 හා Intel Chipset montherboard ගැන.
  • Windows 7 වල speaker mute ගැටලුව.
  • WordPress.com වල theame දැමීම.
  • wordpress වල font size එක වෙනස් කිරීම.
  • USB Pendrive ගැටලු.
  • UPS එකක, ටක්ස් ටසක් ගා සද්දයක් ඒම.
  • චීන මොබයිල් වල MP3 download ගැටලුව.
  • Airtel Unlimited හි 512kbps වෙගයක් පමණක් ලැබීම.
  • Power ඟිනි නැවත on කරහම දිගටම check disk දාවනය වීම.
  • Windows Taskmanager Disable කිරීම. (PowerToys)
  • WAMP සවරයක් යනු කුමක්ද ?
  • LAN එකක ඇති web cam එකක් LAN එකේ ඇති තවත් පරිගනකයකින් නැරබීම. (Media Encoder)
  • ZTE mobile එකක Dialog Song cather වැඩ නොකිරීම.
  • Sinhala Unicode type කිරීමේ ගැටලුව හා langwage bard එකේ ?? ලෙස දිස්වීම.
  • Prolink H9601 Windows 7 Drivers (Download)
  • SEO
  • DVD Driver එකක් ගැටලුව.
  • Site Hit counter දෙන සමාගමට ලැබෙන වාසිය.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP35/Techkatha-EP35-64kbps.mp3]

    [Download MP3 (35MB) or Ogg (42MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (6.5MB)]

  • Techකතා Live: 34වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 34වන වැඩසටහන සැප්තැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග සහ බුද්ධික පටිගත කරන ස්ථානයේ සිටද තිලිණ Skype හරහා ද සහභාගි වුනා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුනා. වැඩසටහන බ්‍රහස්පතින්දා දිනයේදී පටිගත කරන බව කල්තියා දැනුවත් කිරීමට නොහැකි වීම ගැන අපගේ බලවත් කනගාටුව.

    මින් පසු Techකතා පරිගත කිරීම් සිදුකරන්නේ බ්‍රහස්පතින්දා රාත්‍රී 9 සිට බව දන්වා සිටින්න කැමතියි. මේ ගැන අපි SMS/Twitter හරහා ඔබව දැනුවත් කරන්නම්. ඔබ දැනටමත් Techකතා SMS සේවාව සමග ලියාපදිංවි වී නැත්නම් add ලෙස type කොට 0714712774 වෙත යවන්න.  තවත් එක දෙයක් මතක් කරනන් සිතුනා, ඒ තමයි Techකතා ගූගල් සමුහය, ඉතින් එහිත් ලියාපදිංචි වී ඔබේ දැනුම බෙදාගන්න.

    ඔබ Techකතා කන්ඩායමට සහයෝගය දීමට කැමතිද ? එසේනම් Techකතා ගැන ඔබේ යාලුවන්න කියන්න, Techකතා badge එකක් ඔබේ වෙබ් අඩවියේ දමන්න.  ඒ වගේම දැනටමත් ඔබ Techකතා Facebook සමුහයට සම්බන්ධ වී නැත්නම් දැන්ම එකතුවී ඔබේ යහලුවන්ටත් එකතු වන ලෙස ඇරයුම් කරන්න.

    අද වැඩසටහනින්…..

    • Yahoo Address book එක Gmail වලට Import කිරීම
    • Thanderbird Auto අන්තර්ජාලයට සම්බන්ධ වන ලෙස සැකසීම
    • පරිගනකය hibernate කිරීමෙන් hardware වලට හානියක් වෙනවාද ?
    • Google web master tools යනු මොනවද ?
    • eBay එක skype විකුනයි
    • Password save කරන්න tools (Keepass,  xMarks)
    • Online Radio එකක් පටන්ගන්න හැටි (14වන වැඩසටහන)
    • Skype, Yahoo voice බ්ලොග් කරලනම් මොකද කරන්නේ ? (HotSpotVPN)
    • DSL හා ADSL අතර වෙනස
    • Codec යනු මොනවාද ?
    • ලංකාවට hardware ගෙන්වන අයගේ ලිස්ට් එකක්
    • Dynamic DNS වල දැනට ලබාගෙන ඇති ip එක බලා ගැනීම
    • ISP කෙනෙක් අපේ වෙබ් අඩවි බ්ලොග් කරනේ කෙසේද ?
    • Windows 7 RC (7100) හා RTM හා Full Features
    • Software වල අලුත්ම සංස්කරනය දාන්න හදන්නේ  ඇයි?
    • Satellite වලින් අන්තර්ජාලය ගැනීම
    • Nokia N97 වල TV බැලීම
    • Intel Atom පරිගනකයක් desktop පරිගනකයක් හැටියට හොදයිද ?
    • Mobitel HSDPA වල මිල අඩුකිරීම
    • Leased Line යනු මොනවාද ?
    • පරිගනක 3ක් හා HDD Media Player එකක් netwrok කිරීම
    • WiFi වල වේගය ගැන
    • Pay කරන හා free web host අතර වෙනස
    • චීන මොබයිල් වලින් mp3 download ගැටලුව
    • Windows 7 හා ZTE ADSL මොඩම් ගැටලුව
    • Nvidia 9300GS ගැටලුව
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP34/Techkatha-EP34-64kbps.mp3]

    [Download MP3 (27MB) or Ogg (32MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (5MB)]

  • Techකතා Live: 33වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 33 වන වැඩසටහන සැප්තැම්බර් මස 11වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුණා. මෙම වැඩසටහන සදහා කාලිංග හා බුද්ධික පටිගතකිරීමට සහභාගී වුනා. තිලිණ, මලින්ත හා කලකට පසු හර්ෂදේවද skype වලින් එකතු වුණා. සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සජීවීව සම්බන්ධ වුණා.

    ඒ එක්කමට Techකතා SMS සේවය එක්ක ලියාපදිංවි වන්න කියලා ඉල්ලා සිටිනවා, එමගින් ඔබට Techකතා පටිගත කරන වේලාවන් වගේම, අලුත් වැඩසටහන් නිකුත් වීම් ගැනද දැනගන්න පුලුවන්. මෙය කිරීමට ඉතා පහසුයි. ‘add’ ලෙස සටහන් කොට 0714712774 වෙත SMS එකක් එවන්න. Techකතා වෙතින් පැනයක් ඇසීමට ‘ask’ හිස්තැනක් ඔබගේ පැනය සටහන් කොට 0714712774 වෙත එවන්න.

    අද වැඩසටහනින්…

    Techkatha Alert SMS ගැන.
    Rs3000~4000 ලබාගත හැකි හොද VGA මොනවාද ?
    Torrent වලින් software download කරන එක ගැටලුවක්ද ?
    Windows 7 RC 7100 හා RTM 7600 වෙනස.
    Windows 7 RC එක expire වෙනවාද ?
    Dual Boot එකකදී එක OS එකක බාගෙට download කරපු එකක් 2nd OS එකේ සිට continu කිරීම.
    Avast Free vs Avast Pro හා Crack කරපු ඇන්ටි වයිරස් ගැන.
    Digital Camera එකක ලෙන්ස් එකක් ඇති ෆන්ගස් ඉවත් කිරීම.
    Windows 7 හා Vista Nvidia FX 9600
    (http://www.nvidia.com/object/io_1241025430517.html)
    Apple TV යනු කුමක්ද ?
    iPhone OS 3.1 හා iTunes 9
    Mac OS X Leperd vs Snow Leperd
    අලුත් iPod ගැන.
    Windows 7 Family pack
    Linux/Network ගැන ඉගෙන ගැනීමට හොද තැනක්.
    චීන ජංගම දුරකතන වල 3GP, MP3 download ගැටලුව.
    Vista හි XWAMP start වීමේ ගැටලුව.
    Google Chrome bookmark Sync (backup)
    (http://thilspage.blogspot.com/2009/08/bookmarks.html)
    Grub වල error 16 නිවැරදි කිරීම (http://ubuntuforums.org/showthread.php?t=224351)
    E200 HSDPA මොඩම් එකක් Unlook කිරීම.
    LGA 775 motherboard එකක් හා Power Supply එකක ගැටලුවක්.
    Internet වල මුදල් සෙවීම.
    Benq Diver ස්කැනර් ගැටලුව
    Chrome වල page cashing disable කිරීම.
    Plugins, Extetions, Ad-ons යනු මොනවාද ?
    වයිරස් effect උන පසුව regedit enbale කිරීම.
    PCI-E V2 ගැන.
    Sound Blaster 5.1 Windows 7 drivers
    (http://support.creative.com/kb/showarticle.aspx?sid=61105)
    Kernal, KDE, Gnome යනු මොනවාද ?
    128RAM සහිත පරිගනකයට Linux දැමීම. (http://www.damnsmalllinux.org/,
    http://www.puppylinux.org/)
    ඇත්තටම CPU එක කියන්නේ කුමකටද ?
    Electronic ගැන බ්ලොග් එකක් ?
    LED දෙකක් මාරුවෙන් මාරුවට පත්තුවන පරිපතයක් සැකසීම.
    Nokia 3110C දුරකතනයෙන් සිංහල, දමිල වෙබ් අඩවි නැරබීම.
    Torrent File එකක් හා නිකන් file එකක් අතර වෙනස.
    GPRS වලින් Internet යනකොට bandwidth ප්‍රිමාණය අඩු කිරීම.
    computer bluetooth හරහා network කිරීම.
    Tech News ලේසියෙන් ලබාගැනීම හා හොද වෙබ් අඩවි.
    EDGE, UMTS, 3G, HSDPA කියන්නේ මොනවාද ?
    4G Network එකක් ලංකාවේ.
    Dremweaer හි DIV tag එක සදා browser එකේ බලද්දී වෙන්න තැනක දිසීම.
    Internet cafe එකකට Dialog WiMAX හොදයි ද ?
    Internet cafe software.
    Laptop වලට VlueRAM සවිකිරීම,.
    Kaspersky 2010 සදහා key එකක් යෙදීම.
    Internet Calling සහදා හොදම software එක.
    Avast එකන් Nero 7 extract කරද්දී virus එකක් ලෙස පෙන්වීම.
    Apache2 වලට SSL දැමීම.
    VGA card වල GPU කියන්නේ කුමක්ද ?‍
    VGA Card එකක් ගන්නකොට Memory ගැන විතරක් හිතල ඇතිද ?
    Botnet වල ඇති අහිතරක බව මොකක්ද ?
    33:19
    • Techkatha Alert SMS ගැන.
    • Rs3000~4000 ලබාගත හැකි හොද VGA මොනවාද ?
    • Torrent වලින් software download කරන එක ගැටලුවක්ද ?
    • Windows 7 RC 7100 හා RTM 7600 වෙනස.
    • Windows 7 RC එක expire වෙනවාද ?
    • Dual Boot එකකදී එක OS එකක බාගෙට download කරපු එකක් 2nd OS එකේ සිට continu කිරීම.
    • Avast Free vs Avast Pro හා Crack කරපු ඇන්ටි වයිරස් ගැන.
    • Digital Camera එකක ලෙන්ස් එකක් ඇති ෆන්ගස් ඉවත් කිරීම.
    • Windows 7 හා Vista Nvidia FX 9600  (Download)
    • Apple TV යනු කුමක්ද ?
    • iPhone OS 3.1 හා iTunes 9
    • Mac OS X Leperd vs Snow Leperd
    • අලුත් iPod ගැන.
    • Windows 7 Family pack
    • Linux/Network ගැන ඉගෙන ගැනීමට හොද තැනක්.
    • චීන ජංගම දුරකතන වල 3GP, MP3 download ගැටලුව.
    • Vista හි XWAMP start වීමේ ගැටලුව.
    • Google Chrome bookmark Sync (backup) (උපකාරක පුරුක)
    • Grub වල error 16 නිවැරදි කිරීම (උපකාරක පුරුක)
    • E200 HSDPA මොඩම් එකක් Unlook කිරීම.
    • LGA 775 motherboard එකක් හා Power Supply එකක ගැටලුවක්.
    • Internet වල මුදල් සෙවීම.
    • Benq Diver ස්කැනර් ගැටලුව
    • Chrome වල page cashing disable කිරීම.
    • Plugins, Extetions, Ad-ons යනු මොනවාද ?
    • වයිරස් effect උන පසුව regedit enbale කිරීම.
    • PCI-E V2 ගැන.
    • Sound Blaster 5.1 Windows 7 drivers (Download)
    • Kernal, KDE, Gnome යනු මොනවාද ?
    • 128RAM සහිත පරිගනකයට Linux දැමීම. (DSL, Puppy Linux)
    • ඇත්තටම CPU එක කියන්නේ කුමකටද ?
    • Electronic ගැන බ්ලොග් එකක් ?
    • LED දෙකක් මාරුවෙන් මාරුවට පත්තුවන පරිපතයක් සැකසීම.
    • Nokia 3110C දුරකතනයෙන් සිංහල, දමිල වෙබ් අඩවි නැරබීම.
    • Torrent File එකක් හා නිකන් file එකක් අතර වෙනස.
    • GPRS වලින් Internet යනකොට bandwidth ප්‍රිමාණය අඩු කිරීම.
    • computer bluetooth හරහා network කිරීම.
    • Tech News ලේසියෙන් ලබාගැනීම හා හොද වෙබ් අඩවි.
    • EDGE, UMTS, 3G, HSDPA කියන්නේ මොනවාද ?
    • 4G Network එකක් ලංකාවේ.
    • Dremweaer හි DIV tag එක සදා browser එකේ බලද්දී වෙන්න තැනක දිසීම.
    • Internet cafe එකකට Dialog WiMAX හොදයි ද ?
    • Internet cafe software.
    • Laptop වලට ValueRAM සවිකිරීම,.
    • Kaspersky 2010 සදහා key එකක් යෙදීම.
    • Internet Calling සහදා හොදම software එක.
    • Avast එකන් Nero 7 extract කරද්දී virus එකක් ලෙස පෙන්වීම.
    • Apache2 වලට SSL දැමීම.
    • VGA card වල GPU කියන්නේ කුමක්ද ?‍
    • VGA Card එකක් ගන්නකොට Memory ගැන විතරක් හිතල ඇතිද ?
    • Botnet වල ඇති අහිතරක බව මොකක්ද ?
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP33/Techkatha-EP33-64kbps.mp3]
    [Download MP3 (50MB) or Ogg (60MB)]
  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.
    [Download ZIP of RAM (9MB)]