Techකතා Live:134 වන වැඩසටහන! (Video)

Techකතා 134වන වැඩසටහන 2012 අගෝස්තු 3වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:02:11] : ඩයලොග් එකෙන් කල Black Berry event එක ගැන විස්තර.
  • [00:03:40] : Black Berry විසින් ඩිවයිස් වලට ලයිසන් කරන්න යන දේ ගැන විස්තර.
  • [00:04:24] : Chrome එකෙන් නිකුත් කරපු chrome WEBRTC ගැන විස්තර.
  • [00:08:50] : Outlook.com ගැන විස්තර.
  • [00:13:25] : සිනමා ශාලා වල ඇති සාමාන්‍ය සහ silver තිර අතර වෙනස කුමක්ද?, IMAX, real 3D සහ dolby 3D අතර වෙනස කුමක්ද?
  • [00:27:19] : Bios වල බැටරියේ ආයු කාලය අඩු වීමට හේතු මොනවද? එම බැටරි මාරු කිරීමේදි සැලකිය යුතු කරුණු මොනවද?
  • [00:33:30] : MC ද Savoy ද හොද ෆිල්ම් බලන්න.
  • [00:34:42] : TV Lanka එකෙන් අලුතෙන් දෙන pay TV ගැන විස්තර.
  • [00:41:13] : OEM පරිගනකයක හාර්ඩ් ඩිස්ක් එක මාරු කල විට windows activation එක කරගන්නේ කොහොමද?.
  • [00:46:00] : Genuine windows එකක් ඉන්ස්ටෝල් කල විට OS එකෙන් දෙන product ID එක ස්ටිකර් එකේ product key එකත් එක්ක ගැලපෙනවද?.
  • [00:49:32] : Web design කිරීමේදි CMS භාවිතයේ වාසි මොනවද? WordPress, Drupal සහ Joomla වලින් හොදම CMS එක මොකක්ද?
  • [00:58:55] : කාලිංග අය්යා පාවිච්චි කරන්නේ PEO TV ද? Dialog TV ද?
  • [00:59:36] : Hacking සහ Ethical Hacking කියන්නෙ මොනවටද?.
  • [01:09:44] : Google Nexus ෆෝන් ලංකාවේ මිලදී ගතහැකි ස්ථාන මොනවද?.
  • [01:10:35] : FM tuner app එකක් samsung galaxy tab 7 plus එකකට පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [01:16:45] : ටෙක්කථා වලට උදව් කරන අය ටෙක්කථා වෙනුවෙන් කරපු දේවල් ගැන විස්තර.
  • [01:19:05] : Java වලින් driver එකක් හදන්න බැරි ඇයි?.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP134/Techkatha-EP134.mp3]

    [Download MP3 ZIP (33.8MB) or OGG (41.3MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (7.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:133 වන වැඩසටහන! (Video)

Techකතා 133වන වැඩසටහන 2012 ජුලි 27වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික සම්බන්ද විය. අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය ගයන්ත්න)
  • [04:10] නවතම Apple Mac මෙහෙයුම් පද්ධතිය OS X – Mountain Lion
  • [08:41] Apple iCloud
  • [12:50] Nexus 7 එකට SIM දාන්න පුළුවන්ද
  • [14:35] Mac OS X – Mountain Lion VirtualBox එකක run කරන්න පුළුවන්ද?
  • [18:35] Apple දෘඩාංග (Hardware) සහ අනෙකුත් දෘඩාංග අතර වෙනසක් තිබේද?
  • [22:18] Linux මත වින්ඩොස් මෘදුකාංග සහ ක්‍රීඩා (Softwares & Games) භාවිතා කරන්න බැරිද? (wine)
  • [29:20] ෆෝන් එක නැතිවූ විට එය සොයාගැනීම ගත හැකි පියවර මොනවාද?
  • [32:04] Windows 7 මත විටින් විට “Activate Now” ලෙස දිස්වීමට හේතුව
  • [33:56] Android සඳහා Flash Player නැති එකට විසඳුමක් තිබේද?
  • [38:17] වින්ඩොස් මත C++ වැඩකරන්නේ නැතිද?
  • [41:28] WordPress බ්ලොග් එකකට වඩාත්ම වැදගත් Plug-ins මොනවාද?
  • [46:48] පොලිතින් සහ ලේබල් ප්‍රින්ට් කල හැකි ප්‍රින්ටර්
  • [48:18] Android වල bugs (NFC Hack, JS Vulnerable)
  • [54:10] රජයේ විශ්ව විද්‍යාල සහ පෞද්ගලික විශ්ව විද්‍යාල
  • [59:38] HND වලින් Software Developer කෙනෙක් වෙන්න පුළුවන්ද?
  • [1:02:47] පරිගණය සහ සියළු උපාංග එකට සම්බන්ධ කල හැකි UPS මොනවාද?
  • [1:07:10] Gmail ගිණුමක් වසා දමන්නේ කෙසේද?
  • [1:09:30] තොරතුරු තාක්ෂණය ඔස්සේ ඉදිරියට යාමට බලාපොරොත්තු වන අය සඳහා විස්තර සහ උපදෙස් ලබාගැනීමට පිවිසෙන්න
  • [1:10:08] පරිගණකය හා අන්තර්ජාල සම්බන්ධතාවය පමණක් යොදාගෙන ෆැක්ස් යැවීම
  • [1:11:22] Chrome වල HTTPS එක කහපාට වීමට හේතුව
  • [1:15:34] “C” වල main method එකේ integer එකක් return කරන්නේ ඇයි?
  • [1:16:35] වඩා හොඳ Apple MacBook Pro ද හොඳ MacBook Air ද?
  • [1:17:52] SSD vs. Non-SSD හාඩ් ඩිස්ක්
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP133/Techkatha-EP133.mp3]

    [Download MP3 ZIP (32.4MB) or OGG (39.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.8MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:132 වන වැඩසටහන! (Video)

Techකතා 132වන වැඩසටහන 2012 ජුලි 20වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම කලකට පසු හර්ෂදේවද සම්බන්ද විය. අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:03:10] : Windows-8 එන්නේ කවදද?
  • [00:06:06] : Rasberry Pi කියන්නේ මොකක්ද?
  • [00:12:17] : දුරකථන 5ක් පමණ සම්බන්ධ කල හැකි PABX එකක් කොපමණ මුදලක් වෙනවද? ගන්න පුළුවන් ස්ථාන මොනවද?.
  • [00:17:32] : YouTube වීඩියෝ ඩව්න්ලෝඩ් කරනකොට URL එකේ ISP ගේ නමක් වැටෙන්නේ ඇයි? සහ එම ගැටලුවට විසදුමක් වෙන VPN මොනවද?.
  • [00:22:17] : Techකථා වලින් දෙන Arduino එකේ තත්වය.
  • [00:22:50] : අන්තර්ජාලය හරහා මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගතහැකි වෙබ් සයිට් එකක් හදන්නේ කොහොමද?
  • [00:32:58] : Bank swift code කියන්නේ මොකක්ද?.
  • [00:33:30] : Microsoft කලකට පසු පාඩු ලබයි.
  • [00:34:05] : Apple සමාගමෙන් Samsung සමාගමට විරුද්ධව නඩු දාපු සිද්ධිය ගැන විස්තර.
  • [00:37:31] : ෆෝන් එකක් දිගටම චාර්ජර් එකට සම්බන්ධ කරල තිබුනම ගැටළුවක් වෙනවද?.
  • [00:38:20] : ලංකාවේ iPad මිලදීගත හැකි ස්ථාන මොනවද?.
  • [00:39:56] : Firefox වල බුක්මාර්ක් පිළිබද ගැටළුවක් තියෙනවද?.
  • [00:43:22] : Android දුරකතනයක් රූට් කරඇත්නම් දැනගන්නේ කොහොමද?.
  • [00:44:49] : Galaxy S-2 වලට ICS එන්නේ කවදද?.
  • [00:45:55] : ස්මාර්ට් ෆෝන් වලට අධි ධාරිතා බැටරි පාවිච්චිය හොදයිද?.
  • [00:48:16] : ඩයලොග් එකෙන් දෙන SMS API ඒක ගැන විස්තර.
  • [00:48:48] : අඩුවට ගන්න පුළුවන් Android tab එකක් කීයක් වෙනවද?.
  • [00:51:49] : Ebay සහ Paypal සම්බන්ධ ගැටළු කීපයකට පිළිතුරු.
  • [00:56:55] : ව්‍යාජ ලෙස Microsoft genuine ස්ටිකර් විකුණන ක්‍රියාව පිළිබද විස්තර.
  • [01:00:49] : Prolink H5004N රව්ටරයක් Galaxy Ace ෆෝන් එකක් සමග සම්බන්ධ වෙලා ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බැරි ගැටළුවක් තියෙනවද?.
  • [01:01:58] : සාමාන්‍ය හාර්ඩ් ඩිස්ක් එකක සහ SSD එකක වෙනස්කම් මොනවද?.
  • [01:10:06] : External hard disk වල මිලගණන් සහ හොද නිෂ්පාදන මොනවද?.
  • නෙත් එෆ්එම් ගුවන්විදුලි සේවයෙන් PC House සම්බන්ධව කල වැඩසටහන මෙතනින් අහන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP132/Techkatha-EP132.mp3]

    [Download MP3 ZIP (29.2MB) or OGG (36.8MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.1MB)]