Techකතා Live:132 වන වැඩසටහන! (Video)

Techකතා 132වන වැඩසටහන 2012 ජුලි 20වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම කලකට පසු හර්ෂදේවද සම්බන්ද විය. අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:03:10] : Windows-8 එන්නේ කවදද?
  • [00:06:06] : Rasberry Pi කියන්නේ මොකක්ද?
  • [00:12:17] : දුරකථන 5ක් පමණ සම්බන්ධ කල හැකි PABX එකක් කොපමණ මුදලක් වෙනවද? ගන්න පුළුවන් ස්ථාන මොනවද?.
  • [00:17:32] : YouTube වීඩියෝ ඩව්න්ලෝඩ් කරනකොට URL එකේ ISP ගේ නමක් වැටෙන්නේ ඇයි? සහ එම ගැටලුවට විසදුමක් වෙන VPN මොනවද?.
  • [00:22:17] : Techකථා වලින් දෙන Arduino එකේ තත්වය.
  • [00:22:50] : අන්තර්ජාලය හරහා මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගතහැකි වෙබ් සයිට් එකක් හදන්නේ කොහොමද?
  • [00:32:58] : Bank swift code කියන්නේ මොකක්ද?.
  • [00:33:30] : Microsoft කලකට පසු පාඩු ලබයි.
  • [00:34:05] : Apple සමාගමෙන් Samsung සමාගමට විරුද්ධව නඩු දාපු සිද්ධිය ගැන විස්තර.
  • [00:37:31] : ෆෝන් එකක් දිගටම චාර්ජර් එකට සම්බන්ධ කරල තිබුනම ගැටළුවක් වෙනවද?.
  • [00:38:20] : ලංකාවේ iPad මිලදීගත හැකි ස්ථාන මොනවද?.
  • [00:39:56] : Firefox වල බුක්මාර්ක් පිළිබද ගැටළුවක් තියෙනවද?.
  • [00:43:22] : Android දුරකතනයක් රූට් කරඇත්නම් දැනගන්නේ කොහොමද?.
  • [00:44:49] : Galaxy S-2 වලට ICS එන්නේ කවදද?.
  • [00:45:55] : ස්මාර්ට් ෆෝන් වලට අධි ධාරිතා බැටරි පාවිච්චිය හොදයිද?.
  • [00:48:16] : ඩයලොග් එකෙන් දෙන SMS API ඒක ගැන විස්තර.
  • [00:48:48] : අඩුවට ගන්න පුළුවන් Android tab එකක් කීයක් වෙනවද?.
  • [00:51:49] : Ebay සහ Paypal සම්බන්ධ ගැටළු කීපයකට පිළිතුරු.
  • [00:56:55] : ව්‍යාජ ලෙස Microsoft genuine ස්ටිකර් විකුණන ක්‍රියාව පිළිබද විස්තර.
  • [01:00:49] : Prolink H5004N රව්ටරයක් Galaxy Ace ෆෝන් එකක් සමග සම්බන්ධ වෙලා ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බැරි ගැටළුවක් තියෙනවද?.
  • [01:01:58] : සාමාන්‍ය හාර්ඩ් ඩිස්ක් එකක සහ SSD එකක වෙනස්කම් මොනවද?.
  • [01:10:06] : External hard disk වල මිලගණන් සහ හොද නිෂ්පාදන මොනවද?.
  • නෙත් එෆ්එම් ගුවන්විදුලි සේවයෙන් PC House සම්බන්ධව කල වැඩසටහන මෙතනින් අහන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP132/Techkatha-EP132.mp3]

    [Download MP3 ZIP (29.2MB) or OGG (36.8MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

6 thoughts on “Techකතා Live:132 වන වැඩසටහන! (Video)”

  1. අද නම් වැඩසටහන නියමෙටම නියමයි. Audio එකනම් ගිය සතියට වැඩිය Quality 😀 කාලිංග අයියා හැදුව Mic ටික නම් නියමයි
    ආ..අද කාලෙකට පස්සේ හර්ෂ අයියත් ඇවිල්ල ඉන්නේ 🙂
    දැන් නම් ටෙක්කතා හොඳ Standard එකකට ඇවිල්ල කියල හිතනවා 😉 දිගටම ඔය විදියට කරගෙන යමු…

    😀 ටෙක්කතා වලට ජයෙන් ජය 😀

  2. වෙනදා වගේම ඔන්න බාන්න දැම්ම..
    සියලු දෙනාටම බොහොම ඉස්තූතියි 🙂

    ජය වේවා~!

  3. Ahh kaling aiya giya sathiye post eka ehenma copy karala paste kara neda??… Date eka waradi…. api ethin download karala balana ayane…. 😀
    video nam maxx

  4. ස්තුතියි කාලිංග හැමෝටම. තවම online streaming බලන්න බැරි උනා. sound quality එකනම් recording එකේ හොඳයි. good luck.

  5. @ තරිඳු

    බොහොම ඉස්තූතියි!

    @ විකියා

    🙂 බොහොම ස්තුති, හැමදාම comment එකක දල යනවට.

    @ Namal

    හැමදාම වගේ අදත් පොඩි අලයක් 😀

    @ supun

    බොහොම ඉස්තූතියි!

    @ කපිල

    බොහොම ඉස්තූතියි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *