Techකතා Live:134 වන වැඩසටහන! (Video)

Techකතා 134වන වැඩසටහන 2012 අගෝස්තු 3වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:02:11] : ඩයලොග් එකෙන් කල Black Berry event එක ගැන විස්තර.
  • [00:03:40] : Black Berry විසින් ඩිවයිස් වලට ලයිසන් කරන්න යන දේ ගැන විස්තර.
  • [00:04:24] : Chrome එකෙන් නිකුත් කරපු chrome WEBRTC ගැන විස්තර.
  • [00:08:50] : Outlook.com ගැන විස්තර.
  • [00:13:25] : සිනමා ශාලා වල ඇති සාමාන්‍ය සහ silver තිර අතර වෙනස කුමක්ද?, IMAX, real 3D සහ dolby 3D අතර වෙනස කුමක්ද?
  • [00:27:19] : Bios වල බැටරියේ ආයු කාලය අඩු වීමට හේතු මොනවද? එම බැටරි මාරු කිරීමේදි සැලකිය යුතු කරුණු මොනවද?
  • [00:33:30] : MC ද Savoy ද හොද ෆිල්ම් බලන්න.
  • [00:34:42] : TV Lanka එකෙන් අලුතෙන් දෙන pay TV ගැන විස්තර.
  • [00:41:13] : OEM පරිගනකයක හාර්ඩ් ඩිස්ක් එක මාරු කල විට windows activation එක කරගන්නේ කොහොමද?.
  • [00:46:00] : Genuine windows එකක් ඉන්ස්ටෝල් කල විට OS එකෙන් දෙන product ID එක ස්ටිකර් එකේ product key එකත් එක්ක ගැලපෙනවද?.
  • [00:49:32] : Web design කිරීමේදි CMS භාවිතයේ වාසි මොනවද? WordPress, Drupal සහ Joomla වලින් හොදම CMS එක මොකක්ද?
  • [00:58:55] : කාලිංග අය්යා පාවිච්චි කරන්නේ PEO TV ද? Dialog TV ද?
  • [00:59:36] : Hacking සහ Ethical Hacking කියන්නෙ මොනවටද?.
  • [01:09:44] : Google Nexus ෆෝන් ලංකාවේ මිලදී ගතහැකි ස්ථාන මොනවද?.
  • [01:10:35] : FM tuner app එකක් samsung galaxy tab 7 plus එකකට පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [01:16:45] : ටෙක්කථා වලට උදව් කරන අය ටෙක්කථා වෙනුවෙන් කරපු දේවල් ගැන විස්තර.
  • [01:19:05] : Java වලින් driver එකක් හදන්න බැරි ඇයි?.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP134/Techkatha-EP134.mp3]

    [Download MP3 ZIP (33.8MB) or OGG (41.3MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (7.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:127 වන වැඩසටහන!

Techකතා 127වන වැඩසටහන 2012 මැයි 25වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිලිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. උපුල්ගේ අන්තර්ජාල සම්බන්දතාවයේ ගැටලුවක් නිසා ඔහුගේ හඩ යම් යම් අවස්තාවන් හිදී අපහැදිලි ලෙස ඇසීම ගැන සමාවන්න.

Techකතා හා Microsoft .Net Forum එකතුව Windows 8 Metro app තරගයෙන්, Windows 8 Metro app එකක් සාදා අලුත්ම අලුත් Windows 8 Slate (tablet) පරිගනකයක් දිනාගන්න. වැඩි විස්තර මේ පුරුකෙන්.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android application එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ.
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:00:44] : ISS එකට spacex dragon සැටලයිට් ඒක සම්බන්ද කරන එක ගැන විස්තර.
  • [00:03:44] : ෆේස්බුක් ඒක කොටස් වෙළදපොලට දාපු එක ගැන විස්තර
  • [00:03:55] : Microsoft new social network එක ගැන විස්තර.
  • [00:05:21] : Facebook account එකට ජීමේල් contact එකතු කරගන්න එක ගැන විස්තර.
  • [00:07:06] : Android PC එක ගැන විස්තර.
  • [00:09:09] : ජීමේල් එක හැක් උනාම ඒ ගිණුම අයින් කරන්න පුලුවන්ද?.
  • [00:10:24] : Windows 8 එක්ක Flash එනවලු.
  • [00:11:24] : Motorola mobility සම්පුර්ණයෙන් ගූගල් මිලදී ගනී.
  • [00:11:50] : Android Intel X86 atom emulator එක ගැන විස්තර.
  • [00:12:18] : HD Ready තාක්ෂනය ගැන විස්තර.
  • [00:18:44] : Xampp වල mod rewite හරියට වැඩනොකරන්නේ ඇයි?.
  • [00:21:15] : Yahoo අලුත් Axis වෙබ් බ්‍රව්සර් එක ගැන විස්තර.
  • [00:21:57] : Xampp ගැටලුවට පිළිතුර තවදුරටත්.
  • [00:25:33] : Android ෆෝන් එකකට අවාස්ට් වගේ ඇන්ටිවයිරස් ඇප් එකක් දානඑක හොදයිද?.
  • [00:26:52] : Free pen drive දෙන එක ගැන විස්තර.
  • [00:28:32] : ඩොන්ගල් එකක් අන්ලොක් කරනකොට අන්ලොක් කෝඩ් එක වැරදීමෙන් බ්ලොක් උනාම මොකක්ද කරන්නෙ?.
  • [00:28:55] : MP3 ෆයිල් iTunes වලට එකතු කරගන්නෙ කොහොමද?.
  • [00:29:10] : Drag Racing Android ගේම් එක ගැන විස්තර.
  • [00:29:48] : IE පරදා Chrome ඉදිරියට එයි.
  • [00:30:00] : High end VGA එකකට power supply එකක් තෝරගන්නේ කොහොමද?.
  • [00:31:45] : Pinterest ගැන විස්තර.
  • [00:31:59] : Fiber network එකක වේගය සහ ඒ ගැන විස්තර.
  • [00:33:10] : ඩොන්ගල් එකට micro SD එකක් දාල පාවිච්චි කරන එක හොදයිද?.
  • [00:33:42] : ෆෝන් එක නැතිඋනොත් මොකක්ද කරන්න ඕන.
  • [00:34:23] : AT&T Xperia X10 එකකට Android 2.1 ට වඩා අප්ඩේට් එකක් එන්නෙ නැත්තේ ඇයි.
  • [00:36:09] : ජපානයේ NHK සමාගම කල super high vision broadcasting පරීක්ෂණය ගැන විස්තර.
  • [00:36:33] : ලංකාවේ 3D සිනමා ශාලා ගැන සහ 3D චිත්‍රපට ගැන විස්තරයක්.
  • [00:43:01] : ටෙක්කථා වීඩියෝ කරන්න ඇපල් මැක් මිනි එකක් ගන්න හේතු.
  • [00:45:30] : LAN දෙකක් සහ WiFi එකක් අතරේ ඉන්ටර්නෙට් සම සම බෙදා ගන්න පුලුවන්ද?.
  • [00:45:56] : වින්ඩෝස් ස්පීඩ් කරන්න පුළුවන් ක්‍රම මොනවද?.
  • [00:46:28] : ජූනි මස 08 වෙනිදා ටෙක්කථා නොපැවැත්වේ.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP127/Techkatha-EP127.mp3]

    [Download MP3 ZIP (19MB) or OGG (23.5MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී)

    [Download ZIP of RealAudio (4MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.