Techකතා Live:164වන වැඩසටහන! (Video)

Techකතා 164වන වැඩසටහන 2013 අප්‍රේල්  05වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  උපුල් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

සියල්ලන්ටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

 

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:03:37] : iPhone 3gs එකක් iOS 6.0.1 වලට අප්ඩේට් කල නොහැකිද?.
  • [00:05:57] : පෙන් එකක් බුටබල් විදිහට සාදාගන්නේ කෙසේද?.
  • [00:06:12] : CCTV සිස්ටම් එකක මෝෂන් ඩිටෙක්ට් ක්‍රමයෙන් ඔන් වෙන කැමරාවක පමණක් දත්ත හාර්ඩ්ඩිස්ක් එකේ සේව් කරගන්නේ කොහොමද?.
  • [00:08:58] : Cloudflare යනු කුමක්ද?, මෙහි වාසි අවාසි සහ අපේ සයිට් එකක් cloudflare වලට ඇඩ් කරගන්නේ කෙසේද?.
  • [00:11:16] : Raspberry Pi xbmc සම්බන්ධ ගැටළුවක්.
  • [00:11:28] : Capacitive touchscreen සහ Resistive touchscreen වල වාසි අවාසි මොනවද?.
  • [00:12:53] : Shared hosting එකකට සයිට් කීපයක් එකතු කරලා ඒ එක එක සයිට් එකට වෙනවෙනම C-Panel හෝ PHPMyAdmin වෙනවෙනම ඇක්සස් කරන්න දෙන්න පුලුවන්ද?.
  • [00:13:57] : WiFi පමණක් ඇති මොඩම් එකකට arduino ethernet shield එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?, ලැප්ටොප් එකේ ethernet පොර්ට් එකෙන් පුලුවන්ද?.
  • [00:15:18] : විදුලිය විසන්ධි වීමකදී UPS එක මිනිත්තු 2ත් 3ත් අතර කාලයකදී OFF වීමේ දෝෂය නිවරදි කර ගන්නේ කෙසේද?.
  • [00:24:54] : Samsung Ace ෆෝන් එකක කීපෑඩ් පැටන් එක වැරදීම නිසා ඊමේල් ඇඩ්‍රස් එක ලබාදීමේදී ඊමේල් එකේ “@” ලකුණ ටයිප් කිරීමට “@” ලකුණ කීපෑඩ් එකේ නොපෙන්වන්නේ ඇයි?.
  • [00:26:04] : දැනට මිලදීගන්න තියෙන හොදම motherboard හා processor මොනවද?.
  • [00:29:15] : .Net framework 02 වලින් හදපු ඇප්ලිකේෂන් එකක් Windows 8 වල රන් කිරීමට නොහැකිද?.
  • [00:29:57] : බ්ලොග් එකක් හොස්ට් කිරීමට හැකි හොදම හොස්ටින්ග් සර්විස් එක කුමක්ද?.
  • [00:31:01] : හොද CPU fan එකක් තෝරගන්නේ කොහොමද?.
  • [00:32:25] : ලංකාවේ DVD-T පරීක්ෂණ වල තත්වය කොහොමද?.
  • [00:35:38] : ගිය සතියේ වැඩසටහනේ headphone එක දිනාගත්තේ කව්ද?.
  • [00:36:36] : ආධුණික මෘදුකාංග සංවර්ධකයන් ලෙස නිර්මාණය කරන මෘදුකාංග අන්තර්ජාලය හරහා විකිනීමට අවශ්‍ය මූලික දැනුම (වෙළඳාමට) ලබා ගත හැකි මුලාශ්‍ර මොනවාද?.
  • [00:39:19] : ට්‍රාන්සිස්ටර් සහ රෙසිස්ටර් ගැන සරලව ඉගෙනගන්නේ කොහොමද?.
  • [00:39:51] : Shoutcast server එකක් තොරගන්නකොට සැලකිලිමත්වියයුතු කරුණු මොනවද?.
  • [00:41:07] : අලුත් Facebook Home app එක ගැන විස්තර.
  • [00:41:57] : Hard disk molex connector එක සම්බන්ධ ගැටළුවක්.
  • [00:42:29] : Water cooling system ලංකාවේ කොපමණ මුදලක් වෙනවද?.
  • [00:43:22] : ඩොන්ගල් එකක ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලැප්ටොප් එකක් හරහා බ්ලුටූත් වලින් ෆෝන් එකට ගන්න පුලුවන්ද?.
  • [00:44:22] : ලංකාවේ කුමන හෝ බැංකුවකින් ලබාදෙන Master or Visa කාඩ් පත් වලින් වෙන කුමන රටකට හෝ කුමන සේවාවකට අප මුදල් ගෙවූ විට ඒ මුදල් හුවමාරුව කල බව කාඩ්පත නිකුත් කල බැංකුවට දැනගැනීමේ හැකියාවක් තිබේද?.
  • [00:45:12] : BlackBerry අලුතෙන් නිකුත් කල Q-10 හා Z-10 ෆෝන් ගැන විස්තර සමගින් BlackBerry OS එක ගැන විමසුමක්.
  • [00:51:47] : Tab එකක data connection හා wifi on කරල battery එක කොච්චර වේලාවක් පාවිචිචි කරන්න පුලුවන්ද?.
  • [00:55:24] : අන්තර්ජාල සම්බන්ධතා දෙකක් එකවර වෙන් වෙන් වශයෙන් වෙනස් භාවිතාවන් සදහා භාවිතා කල හැකිද?.
  • [00:58:00] : ලැප්ටොප් වල බැටරිය දිගුකාලයක් හොදින් භාවිතා කරන්නේ කෙසේද?.
  • [00:59:11] :  චාර්ජ් කරන බැටරි හරියට චාර්ජ් කරගන්නේ කොහොමද?.
  • [01:00:45] : NoSQL යනු කුමක්ද?.
  • [01:00:58] : Gingerbread, ICS හා Jelly Bean අතරින් වඩා හොඳ කුමක්ද?.
  • [01:01:58] : මීළග ටෙක්කතා වැඩසටහන අප්‍රේල් මස 19වන සිකුරාදා.
සැ.යු. ලබන සිකුරාදා (අප්‍රේල් 12වන දින) ටෙක්කතා වැඩසටහන නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP164/Techkatha-EP164.mp3]

    [Download MP3 ZIP (25.3MB) or OGG (29.9MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.0MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:163වන වැඩසටහන! (Video)

Techකතා 163වන වැඩසටහන 2013 මාර්තු  29වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  චම්ලි සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:01:25] : ලංකාවේ ඉන්ටර්නෙට් වලට මොකක්ද උනේ?.
  • [00:05:54] : Techduino දැන් Takas.lk වෙතින්.
  • [00:06:48] : සූර්යකෝෂ මගින් විදුලිය නිපදවීම පිළිබද කරුණු කීපයක්.
  • [00:07:29] : චාර්ජ් කරන බැටරි භාවිතා නොකරනවිට ගබඩාකර තබාගන්නේ කෙසේද?.
  • [00:08:55] : Wireless router දෙකක් බ්‍රිජ් කරගන්නේ කොහොමද?.
  • [00:11:06] : ඩයලොග් එකට 4g spectrum එකක් තියෙනවද?.
  • [00:12:36] : PIC programing ඉගෙනගන්න tutorials ගන්න ක්‍රමයක් තියෙනවද?.
  • [00:13:34] : හොද Binocular එකක් තෝරාගන්නේ කොහොමද?.
  • [00:15:03] : Freelancer වල ඇති facebook like විශාල ප්‍රමාණයක් ලබාදෙන ක්‍රියාවලිය කුමක්ද?.
  • [00:15:53] : සාමාන්‍ය LED මොනිටර් එකකින් 3D වීඩියෝ බලන්නේ කෙසේද?.
  • [00:19:59] : Windows 8 වලදි Java සමග ගැටළුවක් තියෙනවද?.
  • [00:23:22] : දුරකථන ජාල වලින් SMS සදහා ලබාදෙන කෙටි අංක ලබාගන්නේ කෙසේද?.
  • [00:25:25] : දුරකථනයක දත්ත රිකවර් කරගන්න බැරිවෙන ලෙසට සකසන්නේ කෙසේද?.
  • [00:26:10] : Nexus 4 ලංකාවෙන් මිලදීගන්න පුලුවන්ද?.
  • [00:26:42] : Distance sensor එකක් ජලයමතදී ක්‍රියාකරන්නේ කොහොමද?.
  • [00:27:14] : ලැප්ටොප් එකක බැටරිය සම්බන්ධ ගැටළුවක්.
  • [00:28:14] : Raspberry Pi එකක් ප්‍රෝග්‍රෑම් කරගන්නේ කොහොමද?.
  • [00:30:50] : iOS 6.1.3 අන්ලොක් කරගන්නේ කොහොමද? (Link)
  • [00:32:10] : Sinhala voice recognition වලට ගැලපෙන API එක කුමක්ද?.
  • [00:33:25] : 3G ඩොන්ගල් සම්බන්ධ කළහැකි DVR ගැන විස්තර.
  • [00:34:51] : oDesk වල මසකට බිට් කොපමණ දැමිය හැකිද?.
  • [00:35:07] : Raspberry Pi වලට ස්ථාපනය කලහැකි OS මොනවද?.
  • [00:35:31] : WiFi පමණක් භාවිතාකරන ටැබ් එකක Google map වල හරියට ඉන්න තැන පෙන්වන්නේ කොහොමද?.
  • [00:36:42] : eBay වල ඇති MyWiFi වැනි උපාංග වල තත්වය කොහොමද?.
  • [00:37:09] : Android කරදරයක් නැතුව භාවිතා කළහැකි ෆෝන් එකක තිබිය යුතු විශේෂාංග මොනවද?.
  • [00:38:57] : Galaxy Note Korean හා International version දෙකේ ඇති වෙනස්කම් මොනවද?.
  • [00:40:31] : Rs 40,000.00 කට ගන්න පුළුවන් හොදම Android ෆෝන් එක කුමක්ද?.
  • [00:40:55] : VGA වල cache තියෙනවද?.
  • [00:41:05] : Mac වල සිංහල එනවද?.
  • [00:41:16] : Audio හා video එකක් නිකුත්කරනවිට ඒ සදහා තිබිය යුතු සම්මත තත්වයන් තියෙනවද?.
  • [00:42:42] : Raspberry Pi එකකට විදුලිය දෙන්න හොදම ක්‍රමය කුමක්ද?.
  • [00:43:46] : Galaxy S-2 එකක compass  එක හරියට වැඩනොකරන්නේ ඇයි?.
  • [00:44:42] : Raspberry Pi ලංකාවේ මිලදීගන්න තියෙනවද?.
  • [00:45:43] : GoDaddy හා Hostgator යන දෙකෙන් හොදම unlimited පැකේජ් එක දෙන්නේ කව්ද?.
  • [00:51:07] : සයිට් එකකට www නැතුව යන්න බැරි ඇයි?.
  • [00:51:23] : Asus උපකරණ ලංකාවේ මිලදීගන්නේ කොහෙන්ද?.
  • [00:52:03] : ආගමික ස්ථානයකට ගැලපෙන්නේ කුමන ඩොමේන් එකද?.
  • [00:52:47] : වෙළදසැලකට ගැලපෙන POS system එකක් සදහා අවශ්‍ය software සහ hardware මොනවද?.
  • [00:53:43] : PHP වලට ගැලපෙන හොදම IDE එක කුමක්ද?.
  • [00:54:54] : Motherboard එකක් සමහර වෙලාවට පමණක් ඔන් වෙන්න හේතුව කුමක්ද?.
  • [00:55:17] : Samsung Wave-2 ෆෝන් එකට Android ස්ථාපනය කලහැකිද?.
  • [00:55:39] : File server එකක් නිපදවාගැනීමට අදහස් හා උපදෙස්. (Link)
  • [00:56:55] : ඉහත www සම්බන්ධ ගැටලුවට DNS හදාගන්නේ කොහොමද?.
  • [00:57:33] : ගැලපෙන DDR-2 රැම් එක තෝරාගන්නේ කොහොමද?.
  • [00:58:26] : පව්ද්ගලික භාවිතය සදහා සුදුසු NAS එකක් නිපදවීම සදහා උපදෙස්.
  • [00:59:44] : අද වැඩසටහනෙන් headphone එකක් තෑගි.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP163/Techkatha-EP163.mp3]

    [Download MP3 ZIP (25.8MB) or OGG (32.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.0MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Arduino: TechDuino හා IR (Infrared Receiver) බාවිතය

Techකතා වලින් කරන Microcontroller Programing (TechDuino) හැදින්වීමේ හතර වැඩසටහන.  මෙවර වැඩසටහනින් TechDuno එකක් හා Infrared reciver එකක් බාවිතා කරන ආකාරය.

ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපිට comment එකක් ලෙස ඉදිරිපත් කරන්න.

මෙම වැඩසටහන ඔබට ගෙන එන්නේ ඔබ වගේම TechDuino එකක් මුලසිට බවිත කරන්න ශෂික කුලසේකර විසින්. 

 

Buy a TechDuino shop.techkatha.com