Techකතා 45වන වැඩසටහන දෙසැම්බර් මස 10වෙනි බ්රහස්පතින්දා සජීවීව පටිගත කෙරුණා. මේසදහා කාලිංග, බුද්ධික හා තිලිණ, Skype හරහා හර්ෂදේව, සදීප හා මලින්ත සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සජීවීව සම්බන්ධ වුණා.
බොහෝ වැඩකටයුතු හා රාජකාරි නිසා කලට වේලාවට Techකතා upload කිරීම ප්රමාද වුණා, මේ ගැන අපේ බලවත් කණගාටුව ප්රකාශ කරන්නට ඕන, ඒ වගේම දෙසැම්බර් 24 හා 31වන දින වල වැඩසටහන්ද පටිගත කරන්නට අපට අවස්ථාවක් ලැබුණේ නැහැ.
ලබන්නාවූ 2010 සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවායි Techකතා කණ්ඩායම හදවතින්ම ප්රාර්ථනා කරනවා.
දැනට ඔබ Techකතා ගූගල් සමූහයේ සාමාජිකත්වය ලබාගෙන නැත්නම් එයට සම්බන්ධ වෙන ලෙස ඉලා සිටිනවා. එය සිදුකිරීම ඉතා පහසුයි, දකුණු පස ඇති Google Groups යන තැනට ඔබේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe බොත්තම ඔබන්න. ඒඑවගේම Techකතා Facebook සමුහයටද එකතු වන්න කියා ආරාධනා කරනවා.
මෙවර වැඩසටහන RealAudio වෙනුවට අපි MP4 ලෙස ලබාදෙනවා, මෙයද පෙර RealAudio පරිදි පොඩි ප්රමාණයක් (File Size) වන අතර මෙය Mobile Phone බොහෝමයක කෙලින්ම ඇසීමට හැකි නිසා. මේ ගැන ඔබේ අදහස් දක්වන්න.
අද වැඩසටහනින්….
- Google Chrome Plugins (Extensions)
- SQL Server යොදාගන්නේ මොනවගේ දේවල් වලටද?
- lockerz.com යනු කුමක්ද ?
- iPod Classic එකකට තීම් එකක් දැමීම. (RockBox)
- සමහර site වල SWF download කරාට de-compile කිරීමට බැරි වීම.
- ලංකාවට eBay එකෙන් බඩු ගෙන්වා ගැනීම. (EP39 – EP38)
- Mobitel සමාගම 100% දේශීයද?
- Chrome වලින් Gmail account දෙකක් එකවර භාවිතාකිරීම.
- PS/2 to USB Converter එකක් සාදාගැනීම.
- Online ඉන්නකොට Voice call වලට පරිගණකයෙන්ම ඇමතුම් ලබාගැනීම.
- Free Web Hosting එකකදී Photo Galerry එකක් දැමීම.
- Windows වල folder option වලින් File Compression කිරීම.
- Prolink ADSL Modem එකක් LinuxMint මත
- Firefox වල bookmark backup කිරීම.
- Sony Ercisson වලට Video Converter එකක්.
- FTP server එකක් යනු කුමක්ද? (FileZilla)
- NOD32 ඇන්ටිවයිරස් එක හොඳයිද?
- Java Programing සදහා සුදුසු Eclipse ද Netbeansද?
- Norton Ghost වලින් 1GB Pen එකකට C Drive එක දැමීම.
- Vista වල Quick fix එක ඇයි Windows 7 වලට එන්නේ නැත්තේ ඇයි?
- Powerpoint වලට දේශීය කලා template
- GPRS, SMS වගේ Gateway යනු කුමක්ද ?
- රු.80,000 ගන්න පූලුවන් ලැප්ටොප් එකක්.
- Electronic පහසුවෙන් නිර්මාණය කරගත හැකි software. (Electronics Workbench)
- Techකතා RealAudio එක Media Player එක්ක.
- Google Chrome OS ගැන.
- Google DNS
- Skype Install කිරීමේදී Avast වයිරස් එකක් ලෙස පෙන්වීම.
- MiniDV එකක් qulity එක අඩුනොවී DVD එකට ලබාගැනීම.
- Google Mail දීම, තමන්ගේ ඩොමේන් එකෙන්.
- PS2 එක් හෝ xBOX එකක් මිලදී ගැනීම.
- රෝහලකට .gov.lk එකක් ADSL වල host කිරීම.
- Kingstan 32GB එකක්ට File දැම්මට read කිරීමේ ගැටලුව.
- Access DB එකක් MSSQL Server එකකට දැමීමෙන් පසුව ගැටලුවක්.
- Laptop එකක් Charge කිරීම හා battery එක බාවිතා කිරීමේ හරි විදිය.
- Windows ඇති පරිගනකය Linux install කිරීම.
- Mobitel HSDPA වල Torrent ගැටලුවක්.
- jFrame එකකට Action Listner එකක් බාවිතා කිරීම.
- Shared Hosting vs Dedicated Hosting අතර වෙනස.
- HTC TyTN II Internet access කිරීම.
- එකම network වල Skype සිටින කෙනෙකුගේ IP බලාගැනීම.
- DVD Drive එකක් CD Writer කිරීම හා read කිරිමේ ගැටලුව.
- HP ලැප් ටොප් එකකට XP දැමීම.
- Laptop DVD Drive එකේ ගැටලුවක්.
- Android phone එකක් සිංහල font දැමීම.
- Windows mobile එක්ක Google Calander එක Sync කිරීම. (උපකාරක පුරුක)
- Ten Sport අන්තර්ජාලය හරහා නැරබීම.
- Windows Mobile 6.1 එකට සිංහල දැමීම. (උපකාරක පුරුක)
- External HDD Internal ලෙස බාවිතාකිරීම.
- Premium Link එකක් සාදාගැනීම.
- Windows XP හා 7 ඇති පරිගනකයක XP HDD එක remove කිරීමෙන් පසුව Windows 7 බූට් නොවීම.
- PeoTV බාවිතාකරනකොට download අඩුවෙනවද ?
- SQL Injection attack වලින් බේරීම.
- Techකතාවල recoding එක අහන ගමන් තේරීම.
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of MP4 (9.2MB)]
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen