Techකතා 44 වන වැඩසටහන නොවැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා හර්ෂදේව සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සජීවීව සම්බන්ධ වුණා.
දෙසැම්බර් 2,3 සහ 4 දිනයන්හි පැවැත්වුනු e-Asia හිදී Techකතා සහ SBU ප්‍රදර්ශණ කුටියක් පැවැත්වුවා. මෙය නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටියා. දසුන්ට හා හර්ෂණට මේ සදහා උපකාර කිරීම වෙනුවෙන් අපේ ප්‍රණාමය හිමිවනවා.
අද වැඩසටහනින්…
Techකතා හා SBU e-Asia වල දී 2,3,4 දෙසැම්බර්.
Google OS එලියට.
Google Chrome Start නොවීම.
PC එකක් යොදාගෙන ඔසිලස්කෝප් (Ocelascope) එකක් සෑදීම.
Mobile Phone එකක් භාවිතා කර පරිගනක දෙකක් සම්බන්ධ කල හැකිද?
C සහ C++ වෙනස කුමක්ද?
සිංහල යතුරුලියනය කිරීමට පහසුම ක්‍රමය කුමක්ද?
Windows XP පරිගනකයක් Windows 7 සදහා Upgrade කිරීම (link to tool)
Ubuntu wide screen ගැටලුව
USB HDD එකක් එක් පරිගනකයක පමනක් නොපෙනී යාම
Broadband Modem එකක් Unlock කල පසු ඇතිවන ගැටලු
OpenGL ද DirectX ද වඩා හොද?
Modem එකක IMEI එකෙන් Unlock code එක ලබාගත හැකිද?
Yahoo mail outlook සමග භාවිතා කිරීම
32 bit සහ 64 bit අතර වෙනස
සිංහල/ඉංග්‍රීසි ශබ්දකෝෂයක් සදහා MySQL Database එකක්
Halo custom edition එක Internet හරහා ක්‍රීඩා කිරීම
අඩු මුදලකට ලබාගත හැකී හොද VGA Card මොනවාද?
512 kbps Internet connection එකක ලබාගත හැකි උපරිම වේගය කොපමනද?
Windows මත වෙනත් පරිෂීලකයකු ලෙස exe ෆයිල් එකක් ධාවනය (link)
Dolby, DTS, 4.1, 5.1, 7.1 ශබ්ධ පද්ධති ගැන හැදින්වීමක්
PS3 සහ XBox මිලදී ගැනීමේදී සැලකියයුතු කරුනු සහ ලංකාවේ ලබාගත හැකි ස්තාන
Game PC `එකක් සාදා ගැනීම
XBox හෝ PS3 එකකින් Media center එකක් සෑදීම
Blueray Disk සහ Player ලංකාවේ මිලදී ගත හැකිද?
සිංහල ටයිප් කිරීම (link dasun’s tool and tutorial)
- Techකතා හා SBU දෙසැම්බර් 2,3,4 දිනයන්හි e-Asia වල දී .
- Google OS එලිදැක්වීම.
- Google Chrome Start නොවීම.
- PC එකක් යොදාගෙන ඔසිලස්කෝප් (Oscilloscope) එකක් සෑදීම. (උපකාරක පුරුක, උපකාරක පුරුක 2)
- Mobile Phone එකක් භාවිතා කර පරිගණක දෙකක් සම්බන්ධ කල හැකිද?
- C සහ C++ වෙනස කුමක්ද?
- සිංහල යතුරුලියනය කිරීමට පහසුම ක්‍රමය කුමක්ද?
- Windows XP පරිගණකයක් Windows 7 සදහා Upgrade කිරීම (උපකාරක පුරුක)
- Ubuntu wide screen ගැටලුව
- USB HDD එක් පරිගණකයක පමනක් නොපෙනී යාම
- Broadband Modem එකක් Unlock කල පසු ඇතිවන ගැටලු
- OpenGL ද DirectX ද වඩා හොද?
- Modem එකක IMEI එකෙන් Unlock code එක ලබාගත හැකිද?
- Yahoo mail outlook සමග භාවිතා කිරීම
- 32 bit සහ 64 bit අතර වෙනස (EP23)
- සිංහල/ඉංග්‍රීසි ශබ්දකෝෂයක් සදහා MySQL Database එකක්
- Halo custom edition එක Internet හරහා ක්‍රීඩා කිරීම
- අඩු මුදලකට ලබාගත හැකී හොද VGA Card මොනවාද?
- 512 kbps Internet connection එකක ලබාගත හැකි උපරිම වේගය කොපමණද?
- Windows මත වෙනත් පරිෂීලකයකු ලෙස exe ෆයිල් එකක් ධාවනය (උපකාරක පුරුක)
- Dolby, DTS, 4.1, 5.1, 7.1 ශබ්ධ පද්ධති ගැන හැදින්වීමක් (උපකාරක පුරුක)
- PS3 සහ XBox මිලදී ගැනීමේදී සැලකියයුතු කරුනු සහ ලංකාවේ ලබාගත හැකි ස්ථාන
- Game PC එකක් සාදා ගැනීම
- XBox හෝ PS3 එකකින් Media center එකක් සෑදීම
- Blueray Disk සහ Player ලංකාවේ මිලදී ගත හැකිද?
- සිංහල ටයිප් කිරීම (KeyTouch)
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Amazon Music | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
Techකතා 43 වන වැඩසටහන නොවැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා.මෙතන 43 වෙනුවට 44 කියා නිවැරදි කරන්න.
@ජානක
ස්තුතියි, නිවැරදි කරා.
E-Asiaහීදි ඔයාලව හැබැහින් දැකල කතා කරන්න ලැබීම ගැන හුගාක් සතුටුයි ! 🙂
සිංහල typing පුරුදු වීමට sinhala typing tutor එකක් http://www.siyabas.lk/it_products
යටතේ ඇති සිංහල යතුරුලියන පුහුණු (Typing Tutor) මෘදුතාංගය download කිරීමෙන් ලබා ගත හැක.
How to get a backup form computer can’t be log on. the computer has software corrupt.
thanks!
Yahoo POP3, SMTP නිකන් දෙනව!!!
මම පාවිච්චි කලා. වැඩ.
Yahoo.IT එකකින්. [අපි ඉතාලියෙ නොවුනත් IT :]
.COM එකට ඇර අනික් ඔක්කොටම දෙනව මම හිතන්නෙ.
yahoo.co.uk වලත් POP3, SMTP නිකන් දෙනවා…අවුරුදු 5ක විතර ඉඳන් මම පාවිච්චි කරනවා ඒක …..
Blu-Ray Players ලංකාවේ ගන්න තියනවද කියලා අහලා තිබුන ප්‍රශ්ණයට මෙතන Link එකක් තියනවා.. මේ ලිපියේ කියලා තියනවා ලංකාවේ පිටරටට වඩා තුන් ගුණයක් විතර මිල වැඩි කියලා….ඒත් මට නම් එහෙම එකක් පේන්නේ නෑ….Sony BDP-S360 model එක මෙහේ ඩුබායි වල දිරාම් 1300/-ක් වෙනවා ඒ කියන්නේ රු. 40,000/- ක් විතර…මේ link එකේ ඒකම ලංකාවේ 49,990/- කියලා තියෙන්නේ…ඒ කියන්නේ ලොකු වෙනසක් නෑ…Original Made in japan නිසා මම ජපානෙත් මිල ගනන් බැලුවා මේ මොඩල් එකේම..ඒත් ඩුබායි වලටත් වඩා පොඩ්ඩක් වැඩියි…මම 60,000/- කට ඩුබායි වල බලපු Home Theater එකක් නම් ලංකාවේ Duty free එකේ 70,000/- ක් වෙනවා කිව්වා..ඒකම නුවර 94,000/-ක් කිව්වා…කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් Blu-Ray Dual layer blank disc ලංකාවේ ගන්න තියනවද කියලා මට කියන්න….තියන තැනයි ගානයි එක්කම…..උදව්වක්..
http://www.tgif.lk/1770/blu-ray-disc-players-and-movies-available-in-sri-lanka
@Saman
මේ මිල ගනන් හොදටම වැඩියි, .Sony BDP-S360 එක මිල ඇ.ඩෝ 150 වගේ. ඒ කියන්නේ රු.20000කට අඩුයි.
දැනට BR Dual Layer හොයාගන්න මම දැකපු තැනක් නෑ.
BR Player එකක් ගන්නවාට වඩා හොදම දේ තමයි Sony PS3 SLIM එකක් ගැනීම. මේක Gaming System එකක් උනාට බොහොම හොද BluRay player එකක්. මිල ඇ.ඩෝ. 300 වගේ.
ස්තූතියි….මට පොඩී වැරදීමක් වුනා…මම ඩුබායි වල ගානන් කිව්වේ Sony BDP-S360 වල නෙවෙයි BDP-S350 වල…ඒක ගනන්…Sony site එකේම තියන මේ links දෙකෙන් පේනවා ඇ.ඩො 150 ට Sony BDP-S360 දුන්නට Sony BDP-S350 ඇ.ඩො 300 කියලා…ඒ විදිහට බැලුවොත් නම් ලංකාවේ තියන BDP-S360 පිටරටට වඩා තුන් ගුණයක් මිල වැඩී.. කියන කතාව හරි…..
1) http://www.sonystyle.com/webapp/wcs/stores/servlet/ProductDisplay?catalogId=10551&langId=-1&productId=8198552921665368427&storeId=10151
2) http://www.sonystyle.com/webapp/wcs/stores/servlet/ProductDisplay?catalogId=10551&storeId=10151&langId=-1&productId=8198552921665791144