Techකතා Live:133 වන වැඩසටහන! (Video)

Techකතා 133වන වැඩසටහන 2012 ජුලි 27වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික සම්බන්ද විය. අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය ගයන්ත්න)
  • [04:10] නවතම Apple Mac මෙහෙයුම් පද්ධතිය OS X – Mountain Lion
  • [08:41] Apple iCloud
  • [12:50] Nexus 7 එකට SIM දාන්න පුළුවන්ද
  • [14:35] Mac OS X – Mountain Lion VirtualBox එකක run කරන්න පුළුවන්ද?
  • [18:35] Apple දෘඩාංග (Hardware) සහ අනෙකුත් දෘඩාංග අතර වෙනසක් තිබේද?
  • [22:18] Linux මත වින්ඩොස් මෘදුකාංග සහ ක්‍රීඩා (Softwares & Games) භාවිතා කරන්න බැරිද? (wine)
  • [29:20] ෆෝන් එක නැතිවූ විට එය සොයාගැනීම ගත හැකි පියවර මොනවාද?
  • [32:04] Windows 7 මත විටින් විට “Activate Now” ලෙස දිස්වීමට හේතුව
  • [33:56] Android සඳහා Flash Player නැති එකට විසඳුමක් තිබේද?
  • [38:17] වින්ඩොස් මත C++ වැඩකරන්නේ නැතිද?
  • [41:28] WordPress බ්ලොග් එකකට වඩාත්ම වැදගත් Plug-ins මොනවාද?
  • [46:48] පොලිතින් සහ ලේබල් ප්‍රින්ට් කල හැකි ප්‍රින්ටර්
  • [48:18] Android වල bugs (NFC Hack, JS Vulnerable)
  • [54:10] රජයේ විශ්ව විද්‍යාල සහ පෞද්ගලික විශ්ව විද්‍යාල
  • [59:38] HND වලින් Software Developer කෙනෙක් වෙන්න පුළුවන්ද?
  • [1:02:47] පරිගණය සහ සියළු උපාංග එකට සම්බන්ධ කල හැකි UPS මොනවාද?
  • [1:07:10] Gmail ගිණුමක් වසා දමන්නේ කෙසේද?
  • [1:09:30] තොරතුරු තාක්ෂණය ඔස්සේ ඉදිරියට යාමට බලාපොරොත්තු වන අය සඳහා විස්තර සහ උපදෙස් ලබාගැනීමට පිවිසෙන්න
  • [1:10:08] පරිගණකය හා අන්තර්ජාල සම්බන්ධතාවය පමණක් යොදාගෙන ෆැක්ස් යැවීම
  • [1:11:22] Chrome වල HTTPS එක කහපාට වීමට හේතුව
  • [1:15:34] “C” වල main method එකේ integer එකක් return කරන්නේ ඇයි?
  • [1:16:35] වඩා හොඳ Apple MacBook Pro ද හොඳ MacBook Air ද?
  • [1:17:52] SSD vs. Non-SSD හාඩ් ඩිස්ක්
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP133/Techkatha-EP133.mp3]

    [Download MP3 ZIP (32.4MB) or OGG (39.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.8MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:132 වන වැඩසටහන! (Video)

Techකතා 132වන වැඩසටහන 2012 ජුලි 20වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම කලකට පසු හර්ෂදේවද සම්බන්ද විය. අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:03:10] : Windows-8 එන්නේ කවදද?
  • [00:06:06] : Rasberry Pi කියන්නේ මොකක්ද?
  • [00:12:17] : දුරකථන 5ක් පමණ සම්බන්ධ කල හැකි PABX එකක් කොපමණ මුදලක් වෙනවද? ගන්න පුළුවන් ස්ථාන මොනවද?.
  • [00:17:32] : YouTube වීඩියෝ ඩව්න්ලෝඩ් කරනකොට URL එකේ ISP ගේ නමක් වැටෙන්නේ ඇයි? සහ එම ගැටලුවට විසදුමක් වෙන VPN මොනවද?.
  • [00:22:17] : Techකථා වලින් දෙන Arduino එකේ තත්වය.
  • [00:22:50] : අන්තර්ජාලය හරහා මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගතහැකි වෙබ් සයිට් එකක් හදන්නේ කොහොමද?
  • [00:32:58] : Bank swift code කියන්නේ මොකක්ද?.
  • [00:33:30] : Microsoft කලකට පසු පාඩු ලබයි.
  • [00:34:05] : Apple සමාගමෙන් Samsung සමාගමට විරුද්ධව නඩු දාපු සිද්ධිය ගැන විස්තර.
  • [00:37:31] : ෆෝන් එකක් දිගටම චාර්ජර් එකට සම්බන්ධ කරල තිබුනම ගැටළුවක් වෙනවද?.
  • [00:38:20] : ලංකාවේ iPad මිලදීගත හැකි ස්ථාන මොනවද?.
  • [00:39:56] : Firefox වල බුක්මාර්ක් පිළිබද ගැටළුවක් තියෙනවද?.
  • [00:43:22] : Android දුරකතනයක් රූට් කරඇත්නම් දැනගන්නේ කොහොමද?.
  • [00:44:49] : Galaxy S-2 වලට ICS එන්නේ කවදද?.
  • [00:45:55] : ස්මාර්ට් ෆෝන් වලට අධි ධාරිතා බැටරි පාවිච්චිය හොදයිද?.
  • [00:48:16] : ඩයලොග් එකෙන් දෙන SMS API ඒක ගැන විස්තර.
  • [00:48:48] : අඩුවට ගන්න පුළුවන් Android tab එකක් කීයක් වෙනවද?.
  • [00:51:49] : Ebay සහ Paypal සම්බන්ධ ගැටළු කීපයකට පිළිතුරු.
  • [00:56:55] : ව්‍යාජ ලෙස Microsoft genuine ස්ටිකර් විකුණන ක්‍රියාව පිළිබද විස්තර.
  • [01:00:49] : Prolink H5004N රව්ටරයක් Galaxy Ace ෆෝන් එකක් සමග සම්බන්ධ වෙලා ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බැරි ගැටළුවක් තියෙනවද?.
  • [01:01:58] : සාමාන්‍ය හාර්ඩ් ඩිස්ක් එකක සහ SSD එකක වෙනස්කම් මොනවද?.
  • [01:10:06] : External hard disk වල මිලගණන් සහ හොද නිෂ්පාදන මොනවද?.
  • නෙත් එෆ්එම් ගුවන්විදුලි සේවයෙන් PC House සම්බන්ධව කල වැඩසටහන මෙතනින් අහන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP132/Techkatha-EP132.mp3]

    [Download MP3 ZIP (29.2MB) or OGG (36.8MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:131 වන වැඩසටහන! (Video)

Techකතා 131වන වැඩසටහන 2012 ජුලි 13වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය. අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

ටෙක්කතා අලුත් ස්ටුඩියෝව බලාගැනීම මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)

[00:02:07] : බුද්ධික අලුතෙන් ගත්ත Galaxy Tab-2 ගැන විස්තරයක්.

[00:05:55] : ඇමරිකාවේ පාවිච්චිවෙන ස්මාර්ට් ෆෝන් වලින් 51% ක් Android.

[00:07:17] : CCTV ගැන වුර්තීය වශයෙන් ඉගෙනගන්න තැනක් තියෙනවද?.

[00:11:38] : සැවෝයි හෝල් එකේ ජූලි 23 ඉදන් Ice Age-4 3D පෙන්නවද?

[00:14:26] : Framework කියන්නේ මොකක්ද? ඒවා භාවිතයෙන් ඇති වාසි අවාසි මොනවද? PHP වලදි භාවිතාවෙන හොදම framework ඒක මොකක්ද?.

[00:23:27] : මේ දවස් වල SLT broadband වල ගැටළුවක් තියෙනවද?.

[00:24:21] : Google DNS හොදයිද?.

[00:28:28] : VLAN සහ Broadcast domain යන්නෙන් අදහස් වෙන්නේ මොනවද?.

[00:40:50] : Apple iOS වල SSH කියන්නේ මොකක්ද සහ Fedora වල SSH configure කරගන්නේ කොහොමද?.

[00:50:35] : Wavecom ලෙස එන අලුත් ISP ගැන විස්තර.

[00:51:37] : අපේ පරිගණකයේ ඇති wamp සර්වර් ඒක පිටතදී ඇක්සස් කරන්න static IP එකක් අවශ්‍යද?.

[00:54:00] : Free Skype credit දෙන ඒක ගැන විස්තර.

[00:54:22] : Softlogic එකෙන් Dell ප්‍රොමෝට් කරන්න ඇපල් පාවිච්චි කරයි.

[00:56:27] : Networking පැත්තෙන් ඉදිරියට යන්න කැමති අයට අත්වැලක් ලගදීම.

[00:56:50] : Full HD මොනිටරයක් මිලදීගන්නකොට සැලකිය යුතු දේවල් මොනවද?.

[01:00:15] : Arduino කියන්නේ මොකක්ද? (වීඩියෝ සදහා)

[01:02:12] : Raspberry pi ගැන විස්තර.

[01:03:13] : Arduino එකට ස්ටේබල් වෝල්ටේජ් එකක් අවශ්‍යද?.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP131/Techkatha-EP131.mp3]

    [Download MP3 ZIP (25.9MB) or OGG (29.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.4MB)]