Techකතා 131වන වැඩසටහන 2012 ජුලි 13වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්දික වගේම ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය. අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
ටෙක්කතා අලුත් ස්ටුඩියෝව බලාගැනීම මේ පුරුකට පිවිසෙන්න.
Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.
- Online ෆොරමය පිරවීමන්.
- ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
- Techකතා android හෝ iOS ඇප් එක හරහා.
- Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
- Techකතා Facebook සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
[00:02:07] : බුද්ධික අලුතෙන් ගත්ත Galaxy Tab-2 ගැන විස්තරයක්.
[00:07:17] : CCTV ගැන වුර්තීය වශයෙන් ඉගෙනගන්න තැනක් තියෙනවද?.
[00:14:26] : Framework කියන්නේ මොකක්ද? ඒවා භාවිතයෙන් ඇති වාසි අවාසි මොනවද? PHP වලදි භාවිතාවෙන හොදම framework ඒක මොකක්ද?.
[00:24:21] : Google DNS හොදයිද?.
[00:40:50] : Apple iOS වල SSH කියන්නේ මොකක්ද සහ Fedora වල SSH configure කරගන්නේ කොහොමද?.
[00:51:37] : අපේ පරිගණකයේ ඇති wamp සර්වර් ඒක පිටතදී ඇක්සස් කරන්න static IP එකක් අවශ්‍යද?.
[00:54:22] : Softlogic එකෙන් Dell ප්‍රොමෝට් කරන්න ඇපල් පාවිච්චි කරයි.
[00:56:50] : Full HD මොනිටරයක් මිලදීගන්නකොට සැලකිය යුතු දේවල් මොනවද?.
[01:02:12] : Raspberry pi ගැන විස්තර.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (5.4MB)]
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Amazon Music | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
එළනේ අද චම්ලි කොලුවත් ඉන්නේ..
ටෙක් කතා කාලිංග බුද්දික උපුල් සියලු දෙනාට බොහොමත්
ඉස්තූතී මේ කරන ප්‍රජා සත්කාර්යයට
ජයෙන් ජය~!
හැමදාම වගේම අදත් ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා TK අයියලාට….මේ පාර episode එකේ mic වල සද්ද නම් ටිකක් අවුල් වගේ..වෙනදා වගේ පැහැදිලි නැ වගේ කියල හිතෙනවා…
ස්තුතියි….
Great work Kalinga ayiya “Teckata” video walata convert karapu eka godak hoda dayak