EP199: Facebook F8, full stack developer, DJI Windows SDK, Amplifiers and Speakers.

Google I/O extended event එකේ techkatha.com වසරේ හොදම පොඩ්කාස්ට් එක උනා! ගොඩක් හොද පොඩ්කාස්ට් අතරේ අපිට ලැබුන ජය, අපි ඔය හැමෝටම ස්තුති වෙන්න ඕනේ. ඔබ නිසයි අපිට මේ දුර යන්න ලැබුනේ.

 

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

EP198: Lightning Protection, Solar Power and Power Grid in Sri Lanka

අද අපි කතාකරන්නේ අකුණු ගැසීම් වලින් ආරක්ෂාවීම, Solar ගැන වගේම ලංකාවේ විදුලි පද්දතිය, මේ සදහා අපි එක්ක එකතු වෙනවා උපුල් පල්ලෙකුඹුර (විදුලි ඉංජිනේරු)

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

EP197: Free Satellite TV, Lightning protection, HD TV in Sri Lanka, Startup failures..

අද අපි කතාකරේ චන්ද්‍රිකා රුපවාහිනී නොමිලේ බලන විදිය. ලංකාවේ HD රුපවාහිනී නාලිකා ගැන. අකුණු වලින් ආරක්ෂා වෙන එක, chrome extentions හරහා bitcoin කැනීම් කිරීම වගේ දේවල්.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud