අද අපි කතාකරන්නේ අකුණු ගැසීම් වලින් ආරක්ෂාවීම, Solar ගැන වගේම ලංකාවේ විදුලි පද්දතිය, මේ සදහා අපි එක්ක එකතු වෙනවා උපුල් පල්ලෙකුඹුර (විදුලි ඉංජිනේරු)
මතක ඇතුව share කරන්න 🙂
Listen on SoundCloud
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
upul ayiyaa after long time
ගොඩක් හොදයි.අලුත් දේවල් ටිකක් ඉගනගත්ත.
කාලිංග මහත්තයා පහුගිය දවස් වල රුපියල් ලක්ෂ ගනන්වලට පරණ අකුණු සන්නායක එකතු කරා නේද?
හා… හා.. සද්ද කරන්න එපා.