EP199: Facebook F8, full stack developer, DJI Windows SDK, Amplifiers and Speakers.

Google I/O extended event එකේ techkatha.com වසරේ හොදම පොඩ්කාස්ට් එක උනා! ගොඩක් හොද පොඩ්කාස්ට් අතරේ අපිට ලැබුන ජය, අපි ඔය හැමෝටම ස්තුති වෙන්න ඕනේ. ඔබ නිසයි අපිට මේ දුර යන්න ලැබුනේ.

 

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

6 thoughts on “EP199: Facebook F8, full stack developer, DJI Windows SDK, Amplifiers and Speakers.”

  1. ඉස්සෙල්ලම techකතා එකට සුභ පැතුම්…
    අද sounds වල පොඩි අවුලක් තියෙනවා

  2. සුබපැතුම් techkatha💪💪💪 ඊළඟ එක 200 ඒක ලොකු ගාණක් ඉතින් අයියේ එක සමරන්න මීට වඩා ලොකු දෙයක් කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා🙄🙄🙄

Leave a Reply

Your email address will not be published. Required fields are marked *