Google I/O extended event එකේ techkatha.com වසරේ හොදම පොඩ්කාස්ට් එක උනා! ගොඩක් හොද පොඩ්කාස්ට් අතරේ අපිට ලැබුන ජය, අපි ඔය හැමෝටම ස්තුති වෙන්න ඕනේ. ඔබ නිසයි අපිට මේ දුර යන්න ලැබුනේ.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Amazon Music | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
ඉස්සෙල්ලම techකතා එකට සුභ පැතුම්…
අද sounds වල පොඩි අවුලක් තියෙනවා
ඔව් මොකක් හරි වෙලා.
සුබපැතුම් techkatha💪💪💪 ඊළඟ එක 200 ඒක ලොකු ගාණක් ඉතින් අයියේ එක සමරන්න මීට වඩා ලොකු දෙයක් කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා🙄🙄🙄
ඉදිරියේ අපි මොකක් හරි කරමු 🙂
Nice podcast. It’ll be great if you could make a podcast on audio equipments. Thanks!
you can join our facebook group and ask questions and vote it for the next episode, that’s how we pick topics 🙂