EP231: Save Internet Data!

Google Drive, Dropbox ආදේශක, SSH Tunneling ගැන, Internet data බාවිතය අඩුකිරීම. Game streaming වැඩකරන ආකාරය, TLS 1.3 හා SSL ගැන, Magento security, Surge/අකුණුවලින් ආරක්ෂාවීම, RDP Port hacking, Face ID හා mask… තවත් බොහෝ දේවල්.

Download MP3 or Torrent

EP230: Privacy is a Joke!

සමාගමකට VPN, සමාගමක IT infrastructure කළමනාකරණය, ලංකාවේ privacy?, Smart ID ලංකාවට, Raspberry Pi එකක programing කිරීම, Woocommerce වලට payment gateway, government security.

Download MP3 or Torrent

EP229: Get Rich with Online Jobs!

Apple Mac හාඩ්වෙයාර් මත Linux ධාවනය කිරීම, Desktop operating system එකක් ලෙස Linux භාවිතය, program language එකක් හෝ framework එකක් project එකකට තෝරා ගන්නා විදිය, Amplifire එකක හම් සද්දයක් එන්නෙ ඇයි?, USB boot නැති විට කරන්නේ මොකක්ද?, අන්තර්ජාලයෙන් මුදල් සොයා ගන්නා විදිය.

Download MP3 or Torrent