
සමාගමකට VPN, සමාගමක IT infrastructure කළමනාකරණය, ලංකාවේ privacy?, Smart ID ලංකාවට, Raspberry Pi එකක programing කිරීම, Woocommerce වලට payment gateway, government security.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Amazon Music | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
what are the best freeware backup softwares that can backup from windows server versions (file servers) to an external drives? restoring of files/folders should be easy with re-direction.
ඉන්ටර්නෙට් යෑමට, චිත්රපටි ඩවුන්ලෝඩ් කිරීමට සහ බැලීමට, සරල ග්රැෆික් වැඩක් කිරීමට ලොකු මුදලක් වියදම් නොකර පරිගණකයක් මිලදී ගැනීමේදී පාවිච්චි කරන ලද Intel i5 5th gen පමණ වන එකක් මිලදීගැනීම ප්රමාණවත්ද? මේ සඳහා ෆේස්බුක් මගින් පරීක්ෂා කරන ලද japansoft හෝ Harsha tech solutions වැනි ආයතන විශ්වාසදායී ද?