Techකතා Live:45 වන වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 45වන වැඩසටහන දෙසැම්බර් මස 10වෙනි බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුණා. මේසදහා කාලිංග, බුද්ධික හා තිලිණ, Skype හරහා හර්ෂදේව, සදීප හා මලින්ත සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සජීවීව සම්බන්ධ වුණා.

බොහෝ වැඩකටයුතු හා රාජකාරි නිසා කලට වේලාවට Techකතා upload කිරීම ප්‍රමාද වුණා, මේ ගැන අපේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන්නට ඕන, ඒ වගේම දෙසැම්බර් 24 හා 31වන දින වල වැඩසටහන්ද පටිගත කරන්නට අපට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ලබන්නාවූ 2010 සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවායි Techකතා කණ්ඩායම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

දැනට ඔබ Techකතා ගූගල් සමූහයේ සාමාජිකත්වය ලබාගෙන නැත්නම් එයට සම්බන්ධ වෙන ලෙස ඉලා සිටිනවා. එය සිදුකිරීම ඉතා පහසුයි, දකුණු පස ඇති Google Groups යන තැනට ඔබේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe බොත්තම ඔබන්න.  ඒඑවගේම Techකතා Facebook සමුහයටද එකතු වන්න කියා ආරාධනා කරනවා.

මෙවර වැඩසටහන RealAudio වෙනුවට අපි MP4  ලෙස ලබාදෙනවා, මෙයද පෙර RealAudio පරිදි පොඩි ප්‍රමාණයක් (File Size) වන අතර මෙය Mobile Phone බොහෝමයක කෙලින්ම ඇසීමට හැකි නිසා. මේ ගැන ඔබේ අදහස් දක්වන්න.

අද වැඩසටහනින්….

  • Google Chrome Plugins (Extensions)
  • SQL Server යොදාගන්නේ මොනවගේ දේවල් වලටද?
  • lockerz.com යනු කුමක්ද ?
  • iPod Classic එකකට තීම් එකක් දැමීම. (RockBox)
  • සමහර site වල SWF download කරාට de-compile කිරීමට බැරි වීම.
  • ලංකාවට eBay එකෙන් බඩු ගෙන්වා ගැනීම.  (EP39EP38)
  • Mobitel සමාගම 100% ‍දේශීයද?
  • Chrome වලින් Gmail account දෙකක් එකවර භාවිතාකිරීම.
  • PS/2 to USB Converter එකක් සාදාගැනීම.
  • Online ඉන්නකොට Voice call වලට පරිගණකයෙන්ම ඇමතුම් ලබාගැනීම.
  • Free Web Hosting එකකදී Photo Galerry එකක් දැමීම.
  • Windows වල folder option වලින් File Compression කිරීම.
  • Prolink ADSL Modem එකක් LinuxMint මත
  • Firefox වල bookmark backup කිරීම.
  • Sony Ercisson වලට Video Converter එකක්.
  • FTP server එකක් යනු කුමක්ද? (FileZilla)
  • NOD32 ඇන්ටිවයිරස් එක හොඳයිද?
  • Java Programing සදහා සුදුසු  Eclipse ද Netbeansද?
  • Norton Ghost වලින් 1GB Pen එකකට C Drive එක දැමීම.
  • Vista වල Quick fix එක ඇයි Windows 7 වලට එන්නේ නැත්තේ ඇයි?
  • Powerpoint වලට දේශීය කලා template
  • GPRS, SMS වගේ Gateway යනු කුමක්ද ?
  • රු.80,000 ගන්න පූලුවන් ලැප්ටොප් එකක්.
  • Electronic පහසුවෙන් නිර්මාණය කරගත හැකි software. (Electronics Workbench)
  • Techකතා RealAudio එක Media Player එක්ක.
  • Google Chrome OS ගැන.
  • Google DNS
  • Skype Install කිරීමේදී Avast වයිරස් එකක් ලෙස පෙන්වීම.
  • MiniDV එකක් qulity එක අඩුනොවී DVD එකට ලබාගැනීම.
  • Google Mail දීම, තමන්ගේ ඩොමේන් එකෙන්.
  • PS2 එක් හෝ xBOX එකක් මිලදී ගැනීම.
  • රෝහලකට .gov.lk එකක් ADSL වල host කිරීම.
  • Kingstan 32GB එකක්ට File දැම්මට read කිරීමේ ගැටලුව.
  • Access DB එකක් MSSQL Server එකකට දැමීමෙන් පසුව ගැටලුවක්.
  • Laptop එකක් Charge කිරීම හා battery එක බාවිතා කිරීමේ හරි විදිය.
  • Windows ඇති පරිගනකය Linux install කිරීම.
  • Mobitel HSDPA වල Torrent ගැටලුවක්.
  • jFrame එකකට Action Listner එකක් බාවිතා කිරීම.
  • Shared Hosting vs Dedicated Hosting අතර වෙනස.
  • HTC TyTN II Internet access කිරීම.
  • එකම network වල Skype සිටින කෙනෙකුගේ IP බලාගැනීම.
  • DVD Drive එකක් CD Writer කිරීම හා read කිරිමේ ගැටලුව.
  • HP ලැප් ටොප් එකකට XP දැමීම.
  • Laptop DVD Drive එකේ ගැටලුවක්.
  • Android phone එකක් සිංහල font දැමීම.
  • Windows mobile එක්ක Google Calander එක Sync කිරීම. (උපකාරක පුරුක)
  • Ten Sport අන්තර්ජාලය හරහා නැරබීම.
  • Windows Mobile 6.1 එකට සිංහල දැමීම. (උපකාරක පුරුක)
  • External HDD Internal ලෙස බාවිතාකිරීම.
  • Premium Link එකක් සාදාගැනීම.
  • Windows XP හා 7 ඇති පරිගනකයක XP HDD එක remove කිරීමෙන් පසුව Windows 7 බූට් නොවීම.
  • PeoTV බාවිතාකරනකොට download අඩුවෙනවද ?
  • SQL Injection attack වලින් බේරීම.
  • Techකතාවල recoding එක අහන ගමන් තේරීම.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP45/Techkatha-EP45-64kbps.mp3]

    [Download MP3 (37MB) or Ogg (46MB)]

  • Low Quality MP4 Audio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of MP4 (9.2MB)]

  • Techකතා Live:44 වන වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 44 වන වැඩසටහන නොවැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා හර්ෂදේව සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සජීවීව සම්බන්ධ වුණා.

    දෙසැම්බර් 2,3 සහ 4 දිනයන්හි පැවැත්වුනු e-Asia හිදී Techකතා සහ SBU ප්‍රදර්ශණ කුටියක් පැවැත්වුවා. මෙය නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටියා. දසුන්ට හා හර්ෂණට මේ සදහා උපකාර කිරීම වෙනුවෙන් අපේ ප්‍රණාමය හිමිවනවා.

    IMG_0288

    අද වැඩසටහනින්…

    Techකතා හා SBU e-Asia වල දී 2,3,4 දෙසැම්බර්.
    Google OS එලියට.
    Google Chrome Start නොවීම.
    PC එකක් යොදාගෙන ඔසිලස්කෝප් (Ocelascope) එකක් සෑදීම.
    Mobile Phone එකක් භාවිතා කර පරිගනක දෙකක් සම්බන්ධ කල හැකිද?
    C සහ C++ වෙනස කුමක්ද?
    සිංහල යතුරුලියනය කිරීමට පහසුම ක්‍රමය කුමක්ද?
    Windows XP පරිගනකයක් Windows 7 සදහා Upgrade කිරීම (link to tool)
    Ubuntu wide screen ගැටලුව
    USB HDD එකක් එක් පරිගනකයක පමනක් නොපෙනී යාම
    Broadband Modem එකක් Unlock කල පසු ඇතිවන ගැටලු
    OpenGL ද DirectX ද වඩා හොද?
    Modem එකක IMEI එකෙන් Unlock code එක ලබාගත හැකිද?
    Yahoo mail outlook සමග භාවිතා කිරීම
    32 bit සහ 64 bit අතර වෙනස
    සිංහල/ඉංග්‍රීසි ශබ්දකෝෂයක් සදහා MySQL Database එකක්
    Halo custom edition එක Internet හරහා ක්‍රීඩා කිරීම
    අඩු මුදලකට ලබාගත හැකී හොද VGA Card මොනවාද?
    512 kbps Internet connection එකක ලබාගත හැකි උපරිම වේගය කොපමනද?
    Windows මත වෙනත් පරිෂීලකයකු ලෙස exe ෆයිල් එකක් ධාවනය (link)
    Dolby, DTS, 4.1, 5.1, 7.1 ශබ්ධ පද්ධති ගැන හැදින්වීමක්
    PS3 සහ XBox මිලදී ගැනීමේදී සැලකියයුතු කරුනු සහ ලංකාවේ ලබාගත හැකි ස්තාන
    Game PC `එකක් සාදා ගැනීම
    XBox හෝ PS3 එකකින් Media center එකක් සෑදීම‍‍
    Blueray Disk සහ Player ලංකාවේ මිලදී ගත හැකිද?
    සිංහල ටයිප් කිරීම (link dasun’s tool and tutorial)
    • Techකතා හා SBU දෙසැම්බර් 2,3,4 දිනයන්හි e-Asia වල දී .
    • Google OS එලිදැක්වීම.
    • Google Chrome Start නොවීම.
    • PC එකක් යොදාගෙන ඔසිලස්කෝප් (Oscilloscope) එකක් සෑදීම. (උපකාරක පුරුක, උපකාරක පුරුක 2)
    • Mobile Phone එකක් භාවිතා කර පරිගණක දෙකක් සම්බන්ධ කල හැකිද?
    • C සහ C++ වෙනස කුමක්ද?
    • සිංහල යතුරුලියනය කිරීමට පහසුම ක්‍රමය කුමක්ද?
    • Windows XP පරිගණකයක් Windows 7 සදහා Upgrade කිරීම (උපකාරක පුරුක)
    • Ubuntu wide screen ගැටලුව
    • USB HDD එක් පරිගණකයක පමනක් නොපෙනී යාම
    • Broadband Modem එකක් Unlock කල පසු ඇතිවන ගැටලු
    • OpenGL ද DirectX ද වඩා හොද?
    • Modem එකක IMEI එකෙන් Unlock code එක ලබාගත හැකිද?
    • Yahoo mail outlook සමග භාවිතා කිරීම
    • 32 bit සහ 64 bit අතර වෙනස (EP23)
    • සිංහල/ඉංග්‍රීසි ශබ්දකෝෂයක් සදහා MySQL Database එකක්
    • Halo custom edition එක Internet හරහා ක්‍රීඩා කිරීම
    • අඩු මුදලකට ලබාගත හැකී හොද VGA Card මොනවාද?
    • 512 kbps Internet connection එකක ලබාගත හැකි උපරිම වේගය කොපමණද?
    • Windows මත වෙනත් පරිෂීලකයකු ලෙස exe ෆයිල් එකක් ධාවනය (උපකාරක පුරුක)
    • Dolby, DTS, 4.1, 5.1, 7.1 ශබ්ධ පද්ධති ගැන හැදින්වීමක් (උපකාරක පුරුක)
    • PS3 සහ XBox මිලදී ගැනීමේදී සැලකියයුතු කරුනු සහ ලංකාවේ ලබාගත හැකි ස්ථාන
    • Game PC එකක් සාදා ගැනීම
    • XBox හෝ PS3 එකකින් Media center එකක් සෑදීම‍‍
    • Blueray Disk සහ Player ලංකාවේ මිලදී ගත හැකිද?
    • සිංහල ටයිප් කිරීම (KeyTouch)
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP44/Techkatha-EP44-64kbps.mp3]

    [Download MP3 (34MB) or Ogg (40MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (6MB)]

  • Techකතා Live:43 වන වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 43 වන වැඩසටහන නොවැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා හර්ෂදේව සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සජීවීව සම්බන්ධ වුණා.

    අද වැඩසටහනින්……………

    Nokia N70 එකකට සිංහල දැමීම. (http://sadeepasepala.blogspot.com/2009/09/nokia-
    5800.html)
    UCSC Real Time unicode convert එක Techකතා Chat එකට දැමීම. (Link to Sadeepa’s MFC)
    Wireless Mouse/Keyboard ගැන.
    කෑලී කඩපු rar ගොනු වාල දෝෂයක්.
    COD6 (Call of Duty) සදහා පරිගනකයක්.
    DDR2 වල මිල ඉහලට.
    Upload Download කරලා ගෙනල්ලා දාන්න පුලුවන් Antivirus එකක්.
    Computer වලට Earth කිරීමෙන් වෙන්න පුලුවන් දෑ.
    Windows XP හා Ubuntu ඇති පරිගනකයක Boot නොවීමේ ගැටලුව.
    On Board VGA ඇති පරිගනකවල GPU එකට ගනේ CPU එකමද ?
    Intel X3100 GMA හොදයිද ?
    CCNA හා CCNP සදහා උපකාරක smulation ඇති.
    Ubuntu 9.10 සදහා විකල්ප software Nero (http://alternativeto.net/desktop/nero-
    burning-rom/?profile=linux&platform=linux)
    HDD එකක් කොපමණ පැය ගනක් වැඩ කරයිද ?
    Computer 700 පම්ණ ඇති Network එකක් LAN එක Slow වීම.
    Web page එකක් Download කිරීමට Java වලින් application එකක් සැදීම.
    SLT IP TV වැඩකරනේ කෙසේද ?
    Windows 7 (7600) Retail හා Windows 7 RC (7100) අතර වෙනස
    Blogger.com වලට ටෙම්ප්ලේට් දැමීම.
    HeatSink compund වලට බ්‍රැන්ඩ් එකක්.
    1GB RAM වලින් 700MB විතර Windows 7 වලින් බවිතා කිරීම.
    TV එකක මුලු තිරය රතුපාට වීමේ ගැටලුව.
    Windows 7 හා ZTE මොඩම් ගැටලුව.
    Ubuntu සදහා අවෂය File system එක.
    Ubuntu Install කිරීමෙන් පසුව Windows Install කිරීම.
    Ubuntu uninstall කිරීම.
    Google Wave ගැන පැහැදිලි කරන්න.
    Windows XP වල එන Remote Desktop යනු කුමක්ද ?
    MAC OS සදහා Autocard අදේෂකයක්.
    CCNA වලට රැකියා තියනවද ?
    PS2 වල Game පරිගනකයේ Play කිරීම. (http://pcsx2.net/, http://www.emulator-
    zone.com/doc.php/ps2/neutrinosx2.html, http://www.emulator-
    zone.com/doc.php/ps2/ps2emu.html)
    PS2 Pal හා NTSC
    Mouse එකක් wire එක දික් කිරීම.
    Touch Pad වැඩ කරනේ කොහොමද ?
    SLT ADSL සදහා Windows 7 වැඩ කරන Router එකක්.
    Remotely Hosted Torrent download කියනේ මොකද්ද?
    Mobitel 3G වල TV බලනේ කෙසේද ? (http://mobitel.lk/services/internet_gprs.html)
    Dedicated Server එකක් හා Shard Server එකක් අතර වෙනස.
    Potabal HDD එක ගන්න ලාබම විදිය
    128GB USB එකක් හරියට වැඩ නොකිරීම.
    Torrent Download කරද්දී Progress එක හරිය නොපෙන්වීම.
    DVD වල අනිත්පැත්තේ Labale එක Print කිරීම. (http://en.wikipedia.org/wiki/LightScribe)
    Bluescreen එක්ක හේතුව RAM ද ?
    Netbeens වල යුනිකේත ගැටලුව.
    floAt’s Mobile Agent වැනි Nokia සදහා software එකක්. (http://fma.sourceforge.net/)
    gesture controlකියනේ මොකද ?
    Amazon ඃ3 service කියනේ මොනවද ? (http://en.wikipedia.org/wiki/Amazon_S3)
    Ubuntu Enterprise Cloud (http://www.ubuntu.com/cloud/private)
    Ubuntu Local Server එකකින් download කිරීම. (http://releases.ubuntu.schoolnet.lk/)
    එදිනෙදා පරිගනක බාවිතාකරන අයට colud service වල වැදගත් කරම්.
    Lenovo PC restart වීමේ ගැටලුවක්.
    Windows XP SP3 වල සිංහල යුනිකෝඩ් හරියට නොපෙන්වීම.
    Add block කිරීමෙන් එම අඩවි වලට අසාදාරනයක් වෙනවාද ?
    SLT ADSL වල speed එක අඩුවීමේ ගැටලුව.
    CMS ගැන.
    Phone දෙකක් wifi හරහා එකට සම්බන්ද කිරීම.
    PS2 වල PAL ද NTSC ද හොද ?
    Windows 7 රු.12,500
    Addmob google මිලදී ගනී.
    .NET Mobile version එක Apache 2 ලයිසන් එකෙන් ?
    • Nokia N70 Phone එකට සිංහල යෙදීම. (උපකාරක පුරුක)
    • UCSC Real Time unicode convert එක Techකතා Chat එකට සම්බන්ධ කිරීම. (Link to Sadeepa’s MFC)
    • Wireless Mouse/Keyboard ගැන.
    • කොටස් කරපු  rar ගොනු වල දෝෂයක්.
    • Call of Duty Modern Warfare 2 (CoD6) සදහා සුදුසු පරිගණයක්.
    • DDR2 වල මිල ඉහලට.
    • Download කර ගෙනැවිත් දැමිය හැකි Antivirus App එකක්.
    • Earth කිරීමෙන් Computer වලට වීමට හැකි දෑ.
    • Windows XP හා Ubuntu පිහිටුවා ඇති ඇති පරිගණකයක් Boot නොවීමේ ගැටලුව.
    • On Board VGA ඇති පරිගණක, GPU එක ලෙස පාවිච්චි කරන්නේ පරිගණකයේ CPU (Processor) එකමද ?
    • Intel X3100 GMA හොදයිද ?
    • CCNA හා CCNP සදහා උපකාරක smulation තිබෙන තැන්
    • Ubuntu 9.10 සදහා Nero වලට විකල්ප softwares (උපකාරක පුරුක)
    • HDD එකක් කොපමණ පැය ගනක් වැඩ කරයිද ?
    • Computer 700 පමණ ඇති Network එකක් Slow වීම.
    • Web page එකක් Download කිරීමට Java වලින් application එකක් සැදීම.
    • SLT IP TV වැඩකරනේ කෙසේද ?
    • Windows 7 (7600) Retail හා Windows 7 RC (7100) අතර වෙනස
    • Blogger.com වලට ටෙම්ප්ලේට් (Template) දැමීම.
    • HeatSink compund වලට බ්‍රැන්ඩ් (Brand) එකක්.
    • 1GB RAM වලින් 700MB පමණ Windows 7 පද්ධතිය භාවිතා කිරීම.
    • රූපවාහිනියේ (TV) මුලු තිරයම රතුපාට වීමේ ගැටලුව.
    • Windows 7 හා ZTE මොඩම් ගැටලුව.
    • Ubuntu සදහා අවශ්‍ය File system එක.
    • Ubuntu Install කිරීමෙන් පසුව Windows Install කිරීම.
    • Ubuntu uninstall කිරීම.
    • Google Wave ගැන පැහැදිලි කිරීමක්.
    • Windows XP වල Remote Desktop යනු කුමක්ද ?
    • MAC OS සදහා Autocad ආදේෂකයක්.
    • CCNA වලට රැකියා තිබේද?
    • PS2 සඳහා සෑදූ Games පරිගනකයේ Play කිරීම. (PCX2, Neutrinosx2, PS2emu)
    • PS2 Pal සහ NTSC
    • Mouse එකක් wire එක දික් කිරීම.
    • Touch Pad වැඩ කරනේ කොහොමද ?
    • SLT ADSL සදහා Windows 7 වැඩ කරන Router එකක්.
    • Remotely Hosted Torrent download කියනේ කුමක්ද?
    • Mobitel 3G වලින් TV බලන්නේ කෙසේද ? (උපකාරක පුරුක)
    • Dedicated Server එකක් හා Shard Servers අතර වෙනස.
    • Potabal HDD එකක් ගන්න ලාබම ක්‍රමය
    • 128GB USB එකක් හරියට වැඩ නොකිරීම.
    • Torrent Download කරද්දී Progress එක හරිය නොපෙන්වීම.
    • DVD මත Label Print කිරීම. (LightScribe)
    • Bluescreen වලට හේතුව RAM ද ?
    • Netbeens වල යුනිකේත ගැටලුව.
    • floAt’s Mobile Agent වැනි Nokia සදහා software එකක්.
    • Gesture Control කියන්නේ කුමක්ද ?
    • Amazon S3 service කියනේ කුමක්ද ?
    • Ubuntu Enterprise Cloud
    • Ubuntu Local Server එකකින් download කිරීම. (Download Ubuntu)
    • එදිනෙදා පරිගණක බාවිතාකරන අයට colud service වල වැදගත්කම්.
    • Lenovo PC restart වීමේ ගැටලුවක්.
    • Windows XP SP3 වල සිංහල යුනිකෝඩ් හරියට නොපෙන්වීම.
    • Add block කිරීමෙන් එම අඩවි වලට අසාධාරණයක් වෙනවාද ?
    • SLT ADSL වල speed එක අඩුවීමේ ගැටලුව.
    • CMS ගැන.
    • Phone දෙකක් wifi හරහා එකට සම්බන්ධ කිරීම.
    • Windows 7 රු.12,500 කට
    • Addmob google මිලදී ගනී
    • .NET Mobile version එක Apache 2 ලයිසන් එකෙන් ?
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP43/Techkatha-EP43-64kbps.mp3]

    [Download MP3 (36MB) or Ogg (44MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (6.39MB)]