Techකතා Live:66වන වැඩ සටහන

Techකතා 66වන වැඩසටහන 2010 දෙසැම්බර් මස 9වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ වගේම සමන් Skype හරහා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්… (Thank you නොලික්ස්)

  • [01:07] Barcode Reader
  • [04:33] GoogleChrome Apps ආරක්ෂා සහිතද?
  • [05:58] Google Phone
  • [08:10] Blackberry Multi-core
  • [08:29] Nokia, Symbian අතහැරීම
  • [09:14] iPod Classic එකක firmware update කිරීම
  • [10:56] USB Dongle එකක් සේෆ්ලි රිමූව් කිරීම
  • [11:40] Web සේව් කිරීම
  • [12:33] Processor උෂ්ණත්වය වැඩි වීම
  • [13:58] Gmail ගිණුමක් හැක් කිරීම 😀
  • [15:05] XBox360 හා PC අතර වෙනස
  • [16:23] ActiveHDD
  • [16:55] Nokia E71 හී Opera වලට සිංහල දැමීම
  • [17:32] Microsoft Technet Subscription expire වීම
  • [18:09] HSDPA Dongle එකක් ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරණු
  • [20:22] Xbox360 මොඩඩ් එකක මිල හා තවත් විස්තර
  • [21:09] Zip ෆයිල් extract කිරීමේ ගැටලුවක්
  • [22:00] Laptop සඳහා ප්‍රචලිත නම්
  • [22:28] ADLS ලයින් දෙකක් එකතු කිරීම
  • [23:06] Alertpay මුදල් Paypal වලට ගැනීම
  • [23:34] Mitsubishi නැවිගේෂන් සිස්ටම් එකකට ලංකාවේ සිතියම් දැමීම
  • [24:29] LCD හා LED TV අතර වෙනස
  • [25:05] මයික් එකේ හඬ වැඩි කරීම
  • [26:14] වෙබ් අඩවි හෝස්ට් කිරීමට සුදුසු පිටරට ආයතනද, ලංකාවේ ආයතනද?
  • [28:32] Nokia C5 එකට සිංහල දැමීම
  • [29:02] OLED
  • [29:42] Java applet වල සිංහල නොපෙනීම
  • [31:25] පැරණි Techකතා Episodes නොමැතිවීම
  • [32:42] උබුන්ටු තුල Huawei මොඩම් ඉන්ස්ටෝල් කිරීම
  • [33:04] පෙන්ඩ්‍රයිව් වල රයිට් ප්‍රොටෙක්ෂන් ඉවත් කිරීම
  • [34:14] අන්තර්ජාලයේ වීඩියෝ ප්ලේ කිරීමේ අපහසුතා
  • [35:40] Platform එකක් යනු කුමක්ද?
  • [36:17] Wireless Access Point එකක් යනු කුමක්ද?
  • [36:50] Cisco කියන්නෙ මොකක්ද?
  • [37:06] C# වලින් Micro Controller ප්‍රෝග්‍රෑම් කිරීම
  • [38:30] Blueray Player ගැනීම
  • [39:13] කාර්යාල දෙකක් සම්බන්ධ කිරීම (VPN)
  • [41:33] SBU සුහද හමුව
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP66/Techkatha-EP66-64kbps.mp3]

    [Download MP3-ZIP (21MB) as ZIP හෝ OGG (21.9Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (3.7MB)]

  • Techකතා Live:65වන වැඩ සටහන, HSDPA මොඩමයක් දිනාගන්න.

    Techකතා 65වන වැඩසටහන 2010 නොවැම්බර් මස 25වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා බුද්ධික වගේම සමන් හා සදීප Skype හරහා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

    අද වැඩසටහනින් ඔබට HSDPA මොඩමයක් දීනාගන්න පුලුවන්, ඔබ කලයුත්තේ අපි අසන සරල පැනයට පිලිතුරක් දීම පමණයි.

    පැනය: අද වැසඩටහනේ සමන් විසින් කාලිංගව ඇමතු වැරදි නම කුමක්ද? 😀

    පිලිතුරු [email protected] වෙනත ජනවාරි 20ට පෙර යොමුකරන්න. මතක ඇතුව “65 වැඩසටහනේ පැනයට පිලිතුරු” ලෙස ඊමේල් subject එක බාවිතා කරන්න අමතක නොකරන්න.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්…

    • [0:03:47] Windows Phone 7
    • [0:05:01] iOS 4.2 Sinhala ගැටලු.
    • [0:07:23] Web Designe ඉගෙන ගැනීම. (w3schools)
    • [0:08:54] Torrent password ගැටලුවක්.
    • [0:10:47] Partition hide කිරීම හා RAID ගැන.
    • [0:12:19] E156g මොඩමයකින් 3G Video call ගැනීම.
    • [0:15:12] E1550 Voice enable කිරීම. (Techකතා Google සමුහය)
    • [0:17:03] Techකතා වලට Skype වලින් පැන ඉදිරිපත් කිරීම. 🙂
    • [0:18:30] Etisalat 3G ගැන.
    • [0:21:26] CDMA වල radiation, 850 හා 1900 බැන්ඩ් වල ෆොන් බාවිතය.
    • [0:22:58] Laser projectors ලංකවාගේ මිලදී ගැනීම.
    • [0:28:36] Nokia 5320 එකකට සිංහල දැමීම.
    • [0:29:19] Symbian OS වල මළගම.
    • [0:31:37] Motorola දෙකට කැඩීම.
    • [0:33:58] Flash චැට් එකක් web page එකකට දැමීම.
    • [0:35:07] computer එකක් හරහා switch එකක් on/off කිරීම.
    • [0:37:07] Java ලියා ඇත්තේ Java වලින්මයි?
    • [0:38:31] අන්තර්ජාලයෙන් මිදල් සෙවීම.
    • [0:39:11] Security කැමරාවක් internet එක හරහා නැරබීම.
    • [0:43:48] Games download කිරීමට සුදුසු සයිට් ?
    • [0:44:37] DVB-T ලංකාව තුල.
    • [0:45:29] localhost සිට php හරහා email යැවීම.
    • [0:47:50] H263, H264 හා video conversion ගැන.
    • [0:50:17] Mobile වල Java MIDP කියන්නේ ?
    • [0:51:44] eBay කෙන් බඩුවක් ගැනීම 🙂 (පෙර වැඩසටහන්)
    • [0:53:20] Mobile වල Bluetooth headset එකක් computer එකක බාවිතය.
    • [0:55:44] WiFi වල File & Printer sharing කිරීම.
    • [0:56:23] Scan කරපුව PDF පොතක් සැකසීම.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP65/Techkatha-EP65-64kbps.mp3]

    [Download MP3-ZIP (28MB) as ZIP හෝ OGG (30.8Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4MB)]

  • Techකතා Live:64වන වැඩ සටහන හා පැණ-විසඳුම්

    Techකතා 64වන වැඩසටහන 2010 අගොස්තු මස 15වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ, මලින්ත හා රන්දීර. සමන් Skype හරහා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි නා.

    මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂණික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනෙකුන්ට උදව් කිරීමටද හැක.

    ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් එය Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්…

    • [0:00:57] Twitter බාවිතා කරන අයගේ හමුවක්.
    • [0:02:54] වැඩියෙන්ම බාවිතාවන පරිගනක බාසා.
    • [0:06:10] Windows 7 වල Creative Sound Blaster ගැටලුවක්.
    • [0:07:45] ලංකාවට Google Adsence නොදෙන එක ගැන.
    • [0:09:30] ලංකාවේ සිට පිටරට call එකක් ගන්නකොට මුදල් හුවමාරු වෙන හැටි.
    • [0:10:22] Prolink H9601 Kubuntu සමග.
    • [0:10:53] .rar file 3නක් එකතු කිරීම.
    • [0:11:37] Acer 5732Z Laptop සදහා drivers
    • [0:13:49] Techකටා වල සිංහල  ebook පුස්තකාලයක් සැදීම.
    • [0:14:39] ප්‍රොටෝකෝලයක් (Protocol) යනු කුමක්ද ?
    • [0:15:33] SSD ඕනෑම Motherboard එකකට සවිකරන්න පුලුවන්ද?
    • [0:15:53] Google SMS වල Google ලෙස දිස්වීම.
    • [0:17:25] Alertpay වල cheque ලංකාවේ තැම්පත් කිරීම.
    • [0:17:44] HSDPA හොදම පැකේජය.
    • [0:19:06] CPU රත්වීමේ ගැටලුවක්.
    • [0:21:13] HDD දෙකක්, IDE හා SATA Dual boot කිරීම.
    • [0:22:46] WiMAX එකක් Wireless (WiFi) කිරීම.
    • [0:24:04] computer එකේ USB Port ගනන වැඩි කිරීම.
    • [0:24:24] Symbian සදහා call recode කිරීම හා සිංහල දැමීම.
    • [0:26:03] Linux සදහා Windows application දැමීම. (උපකාරක පුරුක)
    • [0:27:13] c# වල delegates කියන්නේ කුමක්ද ? (link ?)
    • [0:28:46] Office දෙකක Network, DSL නෙට්වර්ක් එකකින් සම්බන්ද කිරීම. (කතාබහ)
    • [0:30:27] Java application සදහා ඉංගිරිසි, සිංහල හා දෙමල යෙදීම.
    • [0:34:01] Download කරපු 160MB එකක් extract කල විට 1.3Gb වීම?
    • [0:34:54] USD$6000~8000 ගන්න පුලුවන් ඕනෑම ගේම එකක වැඩකරන ලැප් ටොප් එකක්?
    • [0:35:26] Mobile phone එකක incoming call track කිරීම.
    • [0:36:12] DialogTV එකේ card එක copy කිරීම.
    • [0:38:09] Mobile වල RF කියන්නේ මොකදද ?
    • [0:38:20] E1550 එකකින් 7.2mbps වේගයක් ලබාගත හැකිද ?
    • [0:38:57] සිංහලෙන් ඊමේල් යැවීම.
    • [0:39:51] දැනට තියන හොදම mobile phone එක.
    • [0:40:23] file name සිංහලෙන් දැමීම.
    • [0:41:05] SLT usage meeter එකේ ගැටලුවක්.
    • [0:42:04] server යනු මොනවද, ඒවා බාවිතා කරනේ මොනවටද ?
    • [0:42:35] E1 කියන්නේ මොනවද ? HSDPA සිග්නල් වැඩිකිරීම.
    • [0:43:20] HP NX6120 ලැප් එකක Blutooth on කිරීම.
    • [0:44:09] Opensource screen capture software.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP64/Techkatha-EP64-64kbps.mp3]

    [Download MP3-ZIP (21MB) as ZIP හෝ OGG (23.4Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (3.9MB)]