Techකතා 65වන වැඩසටහන 2010 නොවැම්බර් මස 25වෙනි බ්රහස්පතින්දා රාත්රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා බුද්ධික වගේම සමන් හා සදීප Skype හරහා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.
අද වැඩසටහනින් ඔබට HSDPA මොඩමයක් දීනාගන්න පුලුවන්, ඔබ කලයුත්තේ අපි අසන සරල පැනයට පිලිතුරක් දීම පමණයි.
පැනය: අද වැසඩටහනේ සමන් විසින් කාලිංගව ඇමතු වැරදි නම කුමක්ද? 😀
පිලිතුරු [email protected] වෙනත ජනවාරි 20ට පෙර යොමුකරන්න. මතක ඇතුව “65 වැඩසටහනේ පැනයට පිලිතුරු” ලෙස ඊමේල් subject එක බාවිතා කරන්න අමතක නොකරන්න.
Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.
අද වැඩසටහනින්…
- [0:03:47] Windows Phone 7
- [0:05:01] iOS 4.2 Sinhala ගැටලු.
- [0:07:23] Web Designe ඉගෙන ගැනීම. (w3schools)
- [0:08:54] Torrent password ගැටලුවක්.
- [0:10:47] Partition hide කිරීම හා RAID ගැන.
- [0:12:19] E156g මොඩමයකින් 3G Video call ගැනීම.
- [0:15:12] E1550 Voice enable කිරීම. (Techකතා Google සමුහය)
- [0:17:03] Techකතා වලට Skype වලින් පැන ඉදිරිපත් කිරීම. 🙂
- [0:18:30] Etisalat 3G ගැන.
- [0:21:26] CDMA වල radiation, 850 හා 1900 බැන්ඩ් වල ෆොන් බාවිතය.
- [0:22:58] Laser projectors ලංකවාගේ මිලදී ගැනීම.
- [0:28:36] Nokia 5320 එකකට සිංහල දැමීම.
- [0:29:19] Symbian OS වල මළගම.
- [0:31:37] Motorola දෙකට කැඩීම.
- [0:33:58] Flash චැට් එකක් web page එකකට දැමීම.
- [0:35:07] computer එකක් හරහා switch එකක් on/off කිරීම.
- [0:37:07] Java ලියා ඇත්තේ Java වලින්මයි?
- [0:38:31] අන්තර්ජාලයෙන් මිදල් සෙවීම.
- [0:39:11] Security කැමරාවක් internet එක හරහා නැරබීම.
- [0:43:48] Games download කිරීමට සුදුසු සයිට් ?
- [0:44:37] DVB-T ලංකාව තුල.
- [0:45:29] localhost සිට php හරහා email යැවීම.
- [0:47:50] H263, H264 හා video conversion ගැන.
- [0:50:17] Mobile වල Java MIDP කියන්නේ ?
- [0:51:44] eBay කෙන් බඩුවක් ගැනීම 🙂 (පෙර වැඩසටහන්)
- [0:53:20] Mobile වල Bluetooth headset එකක් computer එකක බාවිතය.
- [0:55:44] WiFi වල File & Printer sharing කිරීම.
- [0:56:23] Scan කරපුව PDF පොතක් සැකසීම.
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (4MB)]
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
meka wada natha
නියමයි… ඔයාලා වෑඩසටහන හොදට කරනවා. දිගටම කරගෙන යන්න. නොදන්න දේවල් ගොඩක් දෑනගන්න පුලුවන්. .
@හසිත: වැඩ කරනවා. මේ අහන ගමන්. 🙂
mp3-zip file එක බාගත කරන්න බෑනේ. 🙁
@අමිල නුවන් රණසිංහ
හරි 🙂
සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාස වල ටෙක් කථා පටිගත කලේ නැද්ද? තිබ්බෙ නැද්ද
අපිට මේ වැඩ සටහන skype හරහා අහන්න පුලුවන්ද? අහෙම පුලුවන්නම් හොදයි!