Techකතා 64වන වැඩසටහන 2010 අගොස්තු මස 15වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ, මලින්ත හා රන්දීර. සමන් Skype හරහා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි නා.
මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂණික ගැටලු වලට උදව් උවමනා නම් Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනෙකුන්ට උදව් කිරීමටද හැක.
ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න. නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් එය Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.
Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.
අද වැඩසටහනින්…
- [0:00:57] Twitter බාවිතා කරන අයගේ හමුවක්.
- [0:02:54] වැඩියෙන්ම බාවිතාවන පරිගනක බාසා.
- [0:06:10] Windows 7 වල Creative Sound Blaster ගැටලුවක්.
- [0:07:45] ලංකාවට Google Adsence නොදෙන එක ගැන.
- [0:09:30] ලංකාවේ සිට පිටරට call එකක් ගන්නකොට මුදල් හුවමාරු වෙන හැටි.
- [0:10:22] Prolink H9601 Kubuntu සමග.
- [0:10:53] .rar file 3නක් එකතු කිරීම.
- [0:11:37] Acer 5732Z Laptop සදහා drivers
- [0:13:49] Techකටා වල සිංහල ebook පුස්තකාලයක් සැදීම.
- [0:14:39] ප්‍රොටෝකෝලයක් (Protocol) යනු කුමක්ද ?
- [0:15:33] SSD ඕනෑම Motherboard එකකට සවිකරන්න පුලුවන්ද?
- [0:15:53] Google SMS වල Google ලෙස දිස්වීම.
- [0:17:25] Alertpay වල cheque ලංකාවේ තැම්පත් කිරීම.
- [0:17:44] HSDPA හොදම පැකේජය.
- [0:19:06] CPU රත්වීමේ ගැටලුවක්.
- [0:21:13] HDD දෙකක්, IDE හා SATA Dual boot කිරීම.
- [0:22:46] WiMAX එකක් Wireless (WiFi) කිරීම.
- [0:24:04] computer එකේ USB Port ගනන වැඩි කිරීම.
- [0:24:24] Symbian සදහා call recode කිරීම හා සිංහල දැමීම.
- [0:26:03] Linux සදහා Windows application දැමීම. (උපකාරක පුරුක)
- [0:27:13] c# වල delegates කියන්නේ කුමක්ද ? (link ?)
- [0:28:46] Office දෙකක Network, DSL නෙට්වර්ක් එකකින් සම්බන්ද කිරීම. (කතාබහ)
- [0:30:27] Java application සදහා ඉංගිරිසි, සිංහල හා දෙමල යෙදීම.
- [0:34:01] Download කරපු 160MB එකක් extract කල විට 1.3Gb වීම?
- [0:34:54] USD$6000~8000 ගන්න පුලුවන් ඕනෑම ගේම එකක වැඩකරන ලැප් ටොප් එකක්?
- [0:35:26] Mobile phone එකක incoming call track කිරීම.
- [0:36:12] DialogTV එකේ card එක copy කිරීම.
- [0:38:09] Mobile වල RF කියන්නේ මොකදද ?
- [0:38:20] E1550 එකකින් 7.2mbps වේගයක් ලබාගත හැකිද ?
- [0:38:57] සිංහලෙන් ඊමේල් යැවීම.
- [0:39:51] දැනට තියන හොදම mobile phone එක.
- [0:40:23] file name සිංහලෙන් දැමීම.
- [0:41:05] SLT usage meeter එකේ ගැටලුවක්.
- [0:42:04] server යනු මොනවද, ඒවා බාවිතා කරනේ මොනවටද ?
- [0:42:35] E1 කියන්නේ මොනවද ? HSDPA සිග්නල් වැඩිකිරීම.
- [0:43:20] HP NX6120 ලැප් එකක Blutooth on කිරීම.
- [0:44:09] Opensource screen capture software.
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (3.9MB)]
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
ඔහොම යං.. ආයෙත් වැඩ පටන් ගත්ත එක ගැන අපිට හරි සතුටුයි..!
PC ekaka cd writer 3 fix karala eka para copy 3 write karaganna puluwanda e kohomada ?
cd duplicator ekak wage
*eka karanna kohomada
* software tiyanawada ?
*ewawala nam monawada?
Plz mata kiyala denna
Tanx
නියමයි සහෝදරවරුනි….ජයෙන් ජය ප්‍රර්ථනා කරන්නම් !
වැඩ පටන් ගත්ත එක ගැන හරි සතුටුයි
හැමදාම කියනව වගේ TK Express වීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා
http://forums.creative.com/t5/Sound-Blaster/SB-Audigy-Series-Support-Pack-3-8-04-19-2010/m-p/554398
Just a correction, E1 is a 2Mbps (2.048 to be exact) link, not 1.5Mbps.
T1 is a 1.5Mbps link used in USA and Japan.
are sure r they use this speed?
සහෝදර වරුනි(මම ජේවීපී නොවේ). මම ඉතා අගය කරමි ඔබලාගේ වැඩසටහන. මගේ iPhone 4G එකෙන් podcast ගොස් ඔබලාගේ ටෙක් කතා ඩවුන්ලෝඩ් කරනවා. යන එන හැම වෙලේම මම අහනවා. ඉතා අගෙයි. මම ජපානයේ සිට මේ ලියන්නේ. මෙහෙ 3G ඉතා වේගවත් නිසා යන ගමන් ඩවුන්ලෝඩ් කරගන්නවා.ලංකාවෙත් මෙහෙම සර්විස් එකක් තියෙනවනම් කොච්චර දියුණු වෙයිද තොරතුරු තාක්ෂණය.ඔයාල සමහර වෙලාවල් වලට ඉන්ටෙර්නෙට් එකට් එක්ක පොරබදිනවා නේද. මට හිතාගන්න පුළුවන් මෙහෙ වගේ දියුණුවක් ඉන්ටෙර්නෙට් පැත්තෙන් තිබුණා නම් ඔයාල කොච්චර ප්‍රයෝජන ගනීවිද කියල.මෙහෙ අපි පාවිච්චි කරන්නේ ADSL නොවේ VDSL. ADSL පාවිච්චිය ඉවරයි.ඉතින් ඔහොමයි මෙහෙ විස්තර. ඔයාලට මේ කරන සත් කාර්යය ඉදිරියටම කරගෙන යන්න ලැබෙන්න කියල පතනවා.ජපානය පැත්තෙන් උදව්වක් අවශ්‍යනම් මට කියන්න.
ස්තුතියි
කපිල.