Techකතා Live:134 වන වැඩසටහන! (Video)

Techකතා 134වන වැඩසටහන 2012 අගෝස්තු 3වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:02:11] : ඩයලොග් එකෙන් කල Black Berry event එක ගැන විස්තර.
  • [00:03:40] : Black Berry විසින් ඩිවයිස් වලට ලයිසන් කරන්න යන දේ ගැන විස්තර.
  • [00:04:24] : Chrome එකෙන් නිකුත් කරපු chrome WEBRTC ගැන විස්තර.
  • [00:08:50] : Outlook.com ගැන විස්තර.
  • [00:13:25] : සිනමා ශාලා වල ඇති සාමාන්‍ය සහ silver තිර අතර වෙනස කුමක්ද?, IMAX, real 3D සහ dolby 3D අතර වෙනස කුමක්ද?
  • [00:27:19] : Bios වල බැටරියේ ආයු කාලය අඩු වීමට හේතු මොනවද? එම බැටරි මාරු කිරීමේදි සැලකිය යුතු කරුණු මොනවද?
  • [00:33:30] : MC ද Savoy ද හොද ෆිල්ම් බලන්න.
  • [00:34:42] : TV Lanka එකෙන් අලුතෙන් දෙන pay TV ගැන විස්තර.
  • [00:41:13] : OEM පරිගනකයක හාර්ඩ් ඩිස්ක් එක මාරු කල විට windows activation එක කරගන්නේ කොහොමද?.
  • [00:46:00] : Genuine windows එකක් ඉන්ස්ටෝල් කල විට OS එකෙන් දෙන product ID එක ස්ටිකර් එකේ product key එකත් එක්ක ගැලපෙනවද?.
  • [00:49:32] : Web design කිරීමේදි CMS භාවිතයේ වාසි මොනවද? WordPress, Drupal සහ Joomla වලින් හොදම CMS එක මොකක්ද?
  • [00:58:55] : කාලිංග අය්යා පාවිච්චි කරන්නේ PEO TV ද? Dialog TV ද?
  • [00:59:36] : Hacking සහ Ethical Hacking කියන්නෙ මොනවටද?.
  • [01:09:44] : Google Nexus ෆෝන් ලංකාවේ මිලදී ගතහැකි ස්ථාන මොනවද?.
  • [01:10:35] : FM tuner app එකක් samsung galaxy tab 7 plus එකකට පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [01:16:45] : ටෙක්කථා වලට උදව් කරන අය ටෙක්කථා වෙනුවෙන් කරපු දේවල් ගැන විස්තර.
  • [01:19:05] : Java වලින් driver එකක් හදන්න බැරි ඇයි?.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP134/Techkatha-EP134.mp3]

    [Download MP3 ZIP (33.8MB) or OGG (41.3MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (7.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:131 වන වැඩසටහන! (Video)

Techකතා 131වන වැඩසටහන 2012 ජුලි 13වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය. අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

ටෙක්කතා අලුත් ස්ටුඩියෝව බලාගැනීම මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)

[00:02:07] : බුද්ධික අලුතෙන් ගත්ත Galaxy Tab-2 ගැන විස්තරයක්.

[00:05:55] : ඇමරිකාවේ පාවිච්චිවෙන ස්මාර්ට් ෆෝන් වලින් 51% ක් Android.

[00:07:17] : CCTV ගැන වුර්තීය වශයෙන් ඉගෙනගන්න තැනක් තියෙනවද?.

[00:11:38] : සැවෝයි හෝල් එකේ ජූලි 23 ඉදන් Ice Age-4 3D පෙන්නවද?

[00:14:26] : Framework කියන්නේ මොකක්ද? ඒවා භාවිතයෙන් ඇති වාසි අවාසි මොනවද? PHP වලදි භාවිතාවෙන හොදම framework ඒක මොකක්ද?.

[00:23:27] : මේ දවස් වල SLT broadband වල ගැටළුවක් තියෙනවද?.

[00:24:21] : Google DNS හොදයිද?.

[00:28:28] : VLAN සහ Broadcast domain යන්නෙන් අදහස් වෙන්නේ මොනවද?.

[00:40:50] : Apple iOS වල SSH කියන්නේ මොකක්ද සහ Fedora වල SSH configure කරගන්නේ කොහොමද?.

[00:50:35] : Wavecom ලෙස එන අලුත් ISP ගැන විස්තර.

[00:51:37] : අපේ පරිගණකයේ ඇති wamp සර්වර් ඒක පිටතදී ඇක්සස් කරන්න static IP එකක් අවශ්‍යද?.

[00:54:00] : Free Skype credit දෙන ඒක ගැන විස්තර.

[00:54:22] : Softlogic එකෙන් Dell ප්‍රොමෝට් කරන්න ඇපල් පාවිච්චි කරයි.

[00:56:27] : Networking පැත්තෙන් ඉදිරියට යන්න කැමති අයට අත්වැලක් ලගදීම.

[00:56:50] : Full HD මොනිටරයක් මිලදීගන්නකොට සැලකිය යුතු දේවල් මොනවද?.

[01:00:15] : Arduino කියන්නේ මොකක්ද? (වීඩියෝ සදහා)

[01:02:12] : Raspberry pi ගැන විස්තර.

[01:03:13] : Arduino එකට ස්ටේබල් වෝල්ටේජ් එකක් අවශ්‍යද?.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP131/Techkatha-EP131.mp3]

    [Download MP3 ZIP (25.9MB) or OGG (29.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.4MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:130 වන වැඩසටහන! (Video)

Techකතා 130වන වැඩසටහන 2012 ජුලි 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, කලකට පසු බුද්දික වගේම ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

අද වැඩසටහන ඔබට රැගෙන එන්නේ අලුත් ටෙක්කතා ස්ටුටියෝවේ සිටයි. විඩියෝව පටිගත කිරීම ආරම්බ කිරීමට මදක් ප්‍රමාදවූ නිසා මුල් මිනිත්තු කීපය අඩු බව කරුණාවෙන් සලකන්න. ඒ වගේම යම්කිසි ක්ලික් සබ්ද අතර මැද ආවේ මයික් වල ගැටලුවක් නිසාය.

ටෙක්කතා අලුත් ස්ටුඩියෝව බලාගැනීම මේ පුරුකට පිවිසෙන්න.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:01:12] : Apple developer conference සහ Google I/O ගැන බුද්ධිකගේ අදහස්.
  • [00:06:26] : Google map maker ගැන විස්තර.
  • [00:09:12] : ගුගල් මැප් වගේ මැප් වල ලංකාවේ විස්තර අප්ඩේට් කරන්නේ කව්ද?.
  • [00:09:52] : Blackberry services Android වලට ගන්න පුලුවන්ද?.
  • [00:13:06] : Android වලට තියෙන ලංකාව හොදට පේන offline maps මොනවද?.
  • [00:16:55] : Instagram කියන්නේ මොකක්ද?.
  • [00:20:59] : නොමිලේ දෙන හොද VPN මොනවද?.
  • [00:24:44] : SkyDrive වල ආරක්ෂාව කොහොමද?
  • [00:28:44] : Torrent ඩව්න්ලෝඩ් වලදි download/upload ratio ඒක ඩව්න්ලෝඩ් වේගයට බලපානවද?
  • [00:35:06] : HTC ෆෝන් වල එන S-OFF හා S-ON කියන්නේ මොකක්ද?.
  • [00:37:22] : Acer 24 inch full HD මොනිටර් එකක මිලගණන් සහ හොද මොනිටරයක් තෝරගන්නේ කොහොමද?.
  • [00:40:00] : speedtest.net එකෙන් ලැබෙන වේගය හරියට කියවන්නේ කොහොමද?.
  • [00:41:23] : ලැප්ටොප් හා ෆෝන් වලට anti theft සොෆ්ට්වෙයාර් දාන එක හොදයිද?.
  • [00:44:41] : used Roland workstation keyboard එකක් හොයාගන්න පුලුවන්ද?.
  • [00:46:48] : නුවරින් Samsung i7 ලැප්ටොප් එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවද?.
  • [00:51:18] : අනාගතයේ හොද රැකියා අවස්ථා ලබාගැනීම සදහා බුද්ධිකගෙන් කාලිංගගෙන් සහ උපුල්ගෙන් උපදෙස්.
  • [01:01:44] : Win-8 එන්නේ කවදද?.
  • [01:11:23] : Dell XPS 17 ලැප්ටොප් එකේ මිල ගණන් කොහොමද?.
  • [01:16:08] : Nexus Q ගැන විස්තර.
  • [01:20:17] : Android 4.1 Jelly bean ගැන විස්තර.
  • [01:22:07] : Galaxy S-3 ගැන අදහස්.
  • [01:27:51] : මොබයිල් සමාගම් එයාලගේ platform වල application සැදීම සදහා සහය ලබාදෙන එක ගැන විස්තර.
  • [01:30:48] : ඩයලොග් සමාගම හදුන්වාදුන් eZ Cash ගැන විස්තර.
  • [01:37:45] : ඩයලොග් ටීවී සමාගම හදුනවාදුන් HD චැනල් ගැන විස්තර.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP130/Techkatha-EP130.mp3]

    [Download MP3 ZIP (40.7MB) or OGG (50.1MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (8.5MB)]