
දිගු කාලීන දත්ත ගබඩා කිරීම, facebook භාවිතා කරන්නන්ට හිරිහැර කිරීම, web hosting ගිණුමක් තෝරා ගැනීම, SLT හැක් කළාද?, AMOLED Display විශ්වසනීයත්වය පිළිබඳ ගැටළුව, HDD data recovery, 2.5 “HDD HDD 3.5” අතර වෙනස, අළුත්වැඩියා කිරීමට භාර දෙන විට ඔබගේ ජංගම දුරකථන දත්ත සුරක්ෂිත කරන්නේ කෙසේද?, Smart TV සහ TV Box තෝරා ගැනීම
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
i5 4570 හෝ Ryzen 1st Gen R5 1600 එකක් ගන්න එක ගැන මම කලින් දවසකත් දැම්මා. කාලිංග අයියා Ryzen එකට යන්න කියල තිබුණ.. මම මේක ගොඩක් පාවිච්චි කරන්නේ VMware/HyperV virtualization වලට නිසා ටිකක් හොයල බැලුවම ගොඩක් forum වල Ryzen උඩ Virtualize කරද්දි සෑහෙන ප්රශ්න එන බව දාලා තිබුනා. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ස්තුතියි