EP193 – SL IT Industry, Career Advice, NB-IoT, Pi3B+, Buying a Car, Road Rules

පරක්කු වෙලා upload උනත්, අද අපි ගොඩක් දේවල් කතා කරා. ගොඩක් අය අමනාප වෙන මාර්ග නීති කඩකරන රියදුරන්, අලුත්ම NB-IOT සම්බන්දව, අලුත්ම Raspberry Pi එක ගැන. ලංකාවේ IT industry එක හා රැකියා අවස්ථා…. තවත් බොහෝ දේවල්.

මතක ඇතුව share කරන්න 🙂

Download : MP3, OGG or Torrent

Listen on : SoundCloud

 

8 thoughts on “EP193 – SL IT Industry, Career Advice, NB-IoT, Pi3B+, Buying a Car, Road Rules”

  1. කුණු ටික තෝරලා හරි බජන වලට දන්නා බැරි බහුතරයක් මිනුස්සු ඉන්න රටේ ට්‍රැෆික් වගේ දේවල් ගැන කතා කරලා වැඩක් නෑ.

  2. Live karanam hari neda?muladi adu wei kattiya tikak eth youtube eke hari live video ekak karanna thibbanam mita wada godak kattiya ahai neda? video ekath thibbanam.anika e welawatama adahas dakwanna prashna ahannath puluwanne issara wage 😀

  3. Kalinga ayye FriMi eken dena virtual master card eka paypal ekata add karanna puluwanda? ( Top up karanna kalin danaganna ahuwe 😀 )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *