පරක්කු වෙලා upload උනත්, අද අපි ගොඩක් දේවල් කතා කරා. ගොඩක් අය අමනාප වෙන මාර්ග නීති කඩකරන රියදුරන්, අලුත්ම NB-IOT සම්බන්දව, අලුත්ම Raspberry Pi එක ගැන. ලංකාවේ IT industry එක හා රැකියා අවස්ථා…. තවත් බොහෝ දේවල්.
මතක ඇතුව share කරන්න 🙂
Download : MP3, OGG or Torrent
Listen on : SoundCloud
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
කුණු ටික තෝරලා හරි බජන වලට දන්නා බැරි බහුතරයක් මිනුස්සු ඉන්න රටේ ට්රැෆික් වගේ දේවල් ගැන කතා කරලා වැඩක් නෑ.
Just rename Techkatha to Rantkatha.
https://www.facebook.com/groups/Tkatha/permalink/10156312913027082/
ගිහින් අදහස් දක්වන්න 🙂
Live karanam hari neda?muladi adu wei kattiya tikak eth youtube eke hari live video ekak karanna thibbanam mita wada godak kattiya ahai neda? video ekath thibbanam.anika e welawatama adahas dakwanna prashna ahannath puluwanne issara wage 😀
Lol. What an episode.
Kalinga ayye FriMi eken dena virtual master card eka paypal ekata add karanna puluwanda? ( Top up karanna kalin danaganna ahuwe 😀 )
Can 🙂
I bought a pack of 5 Anker Micro USB cables from Aliexpress in case anyone want a reliable and cost-effective cables.
https://www.aliexpress.com/item/Anker-5-Pack-PowerLine-Micro-USB-Durable-Charging-Cable-1ft-2-3ft-2-6ft-for-Samsung/32789301087.html