අද අපි වැඩිපුරම කතා කරේ Electronic, Microcontroller, IoT මුලින් පටන්ගන්න කෙනෙකුට මූලික අඩිතාලම් දාන ආකාරය. පොලු poll මත තෑගී දීම. 😀 ඇයි Electronic කරන්න පාන් ලෑල්ලක් ඕනේ ?
Download : MP3 OGG or via Torrent
Listen On : iTunes TuneIn Soundcloud RSS
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen


Bus එකේ යද්දි අහන්න අමාරුයි සද්දෙ මදි.
in-ear ear phone එකක් ගන්න, එතකොට අහල පහල සද්ද එන්නේ නෑ.
අද audio quality එක වෙනදට වඩා අඩුයි, ඒක වෙන්න ඇති මේ කියන්නෙ (මන් download කරේ mp3 එක) ගිය සතියේ එකයි මේකයි අහල බලන්න වෙනස තේරෙයි.
මේපාර edit එක හර්ෂ 😀
😀😀
Sorry for the low audio gain. File size අඩු කරන්න ගිහින් වෙච්ච වැඩක් 🙂
In ear නෙවෙයි තමයි use කලේ. ඒත් සින්දු හොදට ඇහෙනවා ඒකයි
ඊයේ ටෙක් කතා ඇහුව, අද තම නොටිෆිකේෂන් ඊමේල් එක අවේ.
what is open source project contribution and How to start contributing in Open Source projects
ඔන්න මම නම් ඉවර වෙනකම් අහනවා. 😉
It’s true… Sound is not qualitative. Could you please control and balance your mics from next time?