EP191 : NAS, ගෙද‍ර ඉදන් රැකියා, අන්තර්ජාල මුදල්, පොල් කැඩීම, ජෙනරේටරයක් මිලදී ගැනීම..

අද අපි ගොඩක් කතාබහ කරනු ලැබුවේ, රැකියාවක් කිරීම, දැනුම ලබාගැනීම, ඉගෙනීම, ගෙදරට ඕනේ NAS , IOT හා sensors, ගෙදරට ජෙනරේටරයක් මිලදී ගැනීම.

Download : MP3 OGG or via Torrent

Listen On : iTunes TuneIn Soundcloud RSS

20 thoughts on “EP191 : NAS, ගෙද‍ර ඉදන් රැකියා, අන්තර්ජාල මුදල්, පොල් කැඩීම, ජෙනරේටරයක් මිලදී ගැනීම..”

  1. මම මේ ෆේස්බුක් ගිහින ලයික් කරන්න හැදුව විතරයි. ෆේස්බුක් බ්ලොක් කරනලනේ.

  2. ayya video ekk karanna barida oyage page eka youtube eke Audio witharak thiyena programme ekk hari amarui ahan inna
    mathak wenne issara Fm radio eke giya katha wage
    Lankawe ayata More interesting science and technology

    Me web page ekath please modify techkatha.com

    1. kohe hari yana gaman ahanna, wena wadak karana gaman ahanna. eka thami pahasuwa, meka wenuwan video ekak diha payak balagena inna eka aparadeyak. 🙂 podcast watine ekai. wena wadak karana atharathure ahanna puluwan.

  3. කාලින්ග අයියා හැමදේම විහිලුවට ගත්තොත් මේක අහන එක එපාවෙයි.

  4. කාලිංග අයියාගේ ගෙදර Raspberry Pi 02 ක් දුවනවා කියලා පහුගිය කොටසක (Epi 189) කිව්වානේද?. Plex Server එක දුවන්නෙත් එකකද? කාලිංග අයියාගේ Plex system එක වැඩ කරන හැටිත් ඊලඟ episode එකක කියන්න පුළුවන්ද?

      1. මේ Episode එකේදි Raspberry pi, Banana Pi වල අඩුපාඩු කියපු හැටියට කාලිංග අයියාගේ ගෙදර Raspberry pi 02 කින් මොනවද කරන්නේ කියලා දැනගන්න අැහුවේ. ගෙදරට Plex System එකක් හදාගන්න හැටිත් කියන්න පුළුවන් නම් හොඳයි.

  5. Router ekata saha banana pi ekata battery backup ekak hadana widiyak kiyana puluwan da? Mama denata karala thiyene parana UPS ekak gahala eke speaker eka galawala, eth mata hithenawa eke inverters nisa goddak current eka waste wenawa kiyala

  6. මේ පාර facebook share කරන්න වෙන්නේ නැහැ බ්ලොක් කරලා වුනාට අපි අහනවා හොඳේ

  7. Mulinma kiyanna ona podcast ekanam ela :D. Microsoft android royalties gana pahadili karanna puluwanda?godak news kiyewwata therum ganna amarui hariyatama.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *