EP191 : NAS, ගෙද‍ර ඉදන් රැකියා, අන්තර්ජාල මුදල්, පොල් කැඩීම, ජෙනරේටරයක් මිලදී ගැනීම..

අද අපි ගොඩක් කතාබහ කරනු ලැබුවේ, රැකියාවක් කිරීම, දැනුම ලබාගැනීම, ඉගෙනීම, ගෙදරට ඕනේ NAS , IOT හා sensors, ගෙදරට ජෙනරේටරයක් මිලදී ගැනීම.

Download : MP3 OGG or via Torrent

Listen On : iTunes TuneIn Soundcloud RSS

20 thoughts on “EP191 : NAS, ගෙද‍ර ඉදන් රැකියා, අන්තර්ජාල මුදල්, පොල් කැඩීම, ජෙනරේටරයක් මිලදී ගැනීම..”

  1. කාලිංග අයියාගේ ගෙදර Raspberry Pi 02 ක් දුවනවා කියලා පහුගිය කොටසක (Epi 189) කිව්වානේද?. Plex Server එක දුවන්නෙත් එකකද? කාලිංග අයියාගේ Plex system එක වැඩ කරන හැටිත් ඊලඟ episode එකක කියන්න පුළුවන්ද?

      1. මේ Episode එකේදි Raspberry pi, Banana Pi වල අඩුපාඩු කියපු හැටියට කාලිංග අයියාගේ ගෙදර Raspberry pi 02 කින් මොනවද කරන්නේ කියලා දැනගන්න අැහුවේ. ගෙදරට Plex System එකක් හදාගන්න හැටිත් කියන්න පුළුවන් නම් හොඳයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *