Techකතා වලින් කරන Microcontroller Programing (TechDuino) හැදින්වීමේ යටතේ ගෙන එන මුලසිට සරලව ඔබට ඉගැන්වීම සදහා උවමන වෙන Electronics සරලව කියාදෙන වැඩසටහනේ දෙවන කොටසි.
අද අපි කියල දෙන්නේ TechDuino kit හෝ එවැනි ඕනෑම කිට් එකක් සාදාගන්න ආකාරය ගැනයි.
ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපිට comment එකක් ලෙස ඉදිරිපත් කරන්න.
Buy a TechDuino shop.techkatha.com