Electronics වලට හදුන්වාදීම – EP2 Arduino Clone එකක් සාදාගැනීම. (Video)

Techකතා වලින් කරන Microcontroller Programing (TechDuino) හැදින්වීමේ යටතේ ගෙන එන මුලසිට සරලව ඔබට ඉගැන්වීම සදහා උවමන වෙන Electronics සරලව කියාදෙන වැඩසටහනේ දෙවන කොටසි.

අද අපි කියල දෙන්නේ TechDuino kit හෝ එවැනි ඕනෑම කිට් එකක් සාදාගන්න ආකාරය ගැනයි.

ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපිට comment එකක් ලෙස ඉදිරිපත් කරන්න.

 

Watch directly in YouTube.

Buy a TechDuino shop.techkatha.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *