Electronics වලට හදුන්වාදීම – EP2 Arduino Clone එකක් සාදාගැනීම. (Video)

Techකතා වලින් කරන Microcontroller Programing (TechDuino) හැදින්වීමේ යටතේ ගෙන එන මුලසිට සරලව ඔබට ඉගැන්වීම සදහා උවමන වෙන Electronics සරලව කියාදෙන වැඩසටහනේ දෙවන කොටසි.

අද අපි කියල දෙන්නේ TechDuino kit හෝ එවැනි ඕනෑම කිට් එකක් සාදාගන්න ආකාරය ගැනයි.

ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපිට comment එකක් ලෙස ඉදිරිපත් කරන්න.

 

Watch directly in YouTube.

Buy a TechDuino shop.techkatha.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *