Techකතා Live:79වන වැඩසටහන.

Techකතා 79වන වැඩසටහන 2011 අප්‍රෙල් මස 29වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා මලින්ත සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහනින් PlayStation Network ගැක් වීම, Samssung Galaxy S II, Blackberry Play Book, Android 2.3.4, Ubuntu 11.04, PeoTV vs DialogTV, HD Video වගේ විවිද දේවල් ගැන කතා කරා. මේ වෙනකොට Techකතා Magazine එක බැලුවේ නැත්නම් මතක ඇතුව බලන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP79/Techkatha-EP79-64kbps.mp3]

    [Download MP3 ZIP (24.3MB) & OGG (26.9Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.6MB)]

  • Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

    3 thoughts on “Techකතා Live:79වන වැඩසටහන.”

    1. මා ටෙක්කතා වල SMS සඳහා ලියාපදිංචි වීමි. නමුත් 78 සහ 79 යන වැඩසටහන් සජීව විකාශ පවතින වේලාවන් සිකුරාදා දින කිහිප වරක්ම SMS මඟින් ලැබිණි. නමුත් පටිගත කිරීම් අවසන් වීත් පැය 3, 4 කට පසුවත් එම SMS එකම ලැබුණි.මෙහෙම වෙන්නේ ඇයි..?

    2. mang ZIP of RealAudio (4.6MB) download karaa eth VLC eky play weney naha error ekak enwaa

      [File reading failed:
      VLC could not open the file “C:\Users\DILSHAN~1\AppData\Local\Temp\Rar$DI99.800\Techkatha-EP79-RealAudio.ram”.
      Your input can’t be opened:
      VLC is unable to open the MRL ‘file:///C:/Users/DILSHAN~1/AppData/Local/Temp/Rar%24DI99.800/Techkatha-EP79-RealAudio.ram’. Check the log for details.]

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *