Techකතා 80වන වැඩසටහන 2011 මැයි මස 6වෙනි සිකුරාදා දින රාත්රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා සමන් (iSaman) සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.
අද වැඩසටහනින් Mobitel/Dialog 4G, iMac, Thanderbault, Lastpass hacking වගේ විවිද දේවල් ගැන කතා කරා. මේ වෙනකොට Techකතා Magazine එක බැලුවේ නැත්නම් මතක ඇතුව බලන්න.
Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (4.7MB)]
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
– මං දන්න විදියට ෆයිබර් නෙට්වර්ක් එකක් ඩයලොග් නෙට්වර්ක් එක භාවිතා කරනවා. ඒත් ඒකෙන් 3G කවරේජ් තියෙන පැතිවලටවත් හරියට කනෙක්ෂන් නෑ.
– ඒත් එටිසලාට් විසින් හැමෝටම Average Speed දෙනවා කියන එකයි කියන්නේ.