Techකතා 42 වන වැඩසටහන නොවැම්බර් මස 12 වන බ්රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා කලකට පසු අපේ මනමාල මහතා හර්ෂදේවද සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීවද සම්බන්ධ වුණා.
Techකතා eAsia හා e-Swabimani 2009
Lenovo N500 පරිගනකය Clean Install කිරීම
Pen Drive එකක් write protect කිරීම.
Blue screen ගැටලුවා හා Flash
පරණ පරිගනක අලුත් ඒවට වඩා හොදයි ?
UDP ප්රිටෝකාලය ගැන
Web Site එකක් URL Type කරපු වෙලේ ඉදන් ක්රියාත්මක වන ආකාරය.
LCD එකක් හරියට බාවිතා කිරීම, (Link)
Network Attac කියන්න මොකද්ද ?
DirectX 10 හා නව Game
Push n Talk කියන්නේ කුමක්ද ?
Mobile Push Notice ගැන.
Flash Video download කිරීම
Torrent Download වේගය අඩුවීම
Vista PC Windows 2000 Domain එකකට දැමීම.
Network එකේ හොරෙන් download වීම.
HTC මොබයිල් එකක් Modem එකක් ලෙස බාවිතය.
Bluesoil
Mono Project එක ගැන
නොවෙල් නෙට්වෙයා
ජපානෙන් ගෙනාපු දුරකතනයට චාජරයක්
C# වලින් රොබොටික්ස් කිරීම. (http://www.societyofrobots.com/ http://robogames.net/)
Programing බාසාවන් ගැන
Techකතා වල සිංහල වචන බාවිතා නොකිරීම ගැන.
ඊ-ස්වාභිමානී සම්මානය දිනාගත් මොහොත ඔබ සමඟ බෙදාගන්න වගේම අපේ හදවතින්ම අපේ අසන්නන් සමඟ ඒ සතුට බෙදාන්න අප කැමතියි. මක්නිසාද, අපට මේ සම්මානය ලැබුනේ ඔබ නිසා. ඔබට අපේ ගෞරවාන්විත ස්තුතිය!
අද අපි විවිධ දෙවල් ගැන කතාකරපු හේතුවෙන් ප්රශ්න ප්රමාණය අඩුවෙලා තිබෙනවා. පෝස්ට් එක දාන්නත් ටිකක් කල් ගතවුනා. ඒ ගැන අප සමාව ඉල්ලා සිටිනවා.
අද වැඩසටහනින්…
- Techකතා eAsia හා e-Swabhimani 2009
- Lenovo N500 පරිගණකය Clean Install කිරීම
- Pen Drive එකක් write protect කිරීම.
- Blue screen ගැටලුව හා Flash
- පරණ පරිගණක අලුත් ඒවාට වඩා හොදයි ?
- UDP ප්රටෝකෝලය ගැන
- Web Site එකක් URL Type කරපු අවස්ථාවේ සිට ක්රියාත්මක වන ආකාරය.
- LCD එකක් හරියට භාවිතා කිරීම, (EP19)
- Network Attacks කියන්නේ මොකද්ද ?
- DirectX 10 හා අලුත් පරිගණක ක්රීඩා
- Push to Talk කියන්නේ කුමක්ද ?
- Mobile Push Notice ගැන.
- Flash Video download කිරීම
- Torrent Download වේගය අඩුවීම
- Vista, PC Windows 2000 Domain එකකට දැමීම.
- Network එකේ හොරෙන් download වීම.
- HTC මොබයිල් එකක් Modem එකක් ලෙස බාවිතය.
- Bluesoleil
- Mono Project එක ගැන
- නොවෙල් නෙට්වෙයා
- ජපානෙන් ගෙනාපු දුරකතනයට චාජරයක්
- C# වලින් රොබොටික්ස් කිරීම. (Society for Robots – RoboGames)
- Programming බාසාවන් ගැන
- Techකතා වල සිංහල වචන භාවිතා නොකිරීම ගැන.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
ලැබූ ජයග්රහණයට උණුසුම් සුභ පැතුම් !
Tecකතා දිනුම් කියන්නේ අපිත් දිනුම්. ඉදිරියටත් tecකතා මීටත් වඩා හොඳට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා !
කරුණාකර පින්තූරයේ සිටින ජයග්රාහකයින් වමේ සිට දකුණට විස්තර කරනවද ?
“Coming together is a beginning. Keeping together is progress. Working together is success.”
Wish you all the very best guys !!
ටෙක්කථා කවදත් නො01 තමයි! මගේ සුභ පැතුම්
Techkatha වලට මගෙත් සුභපැතුම්
@අසංක
හර්ෂ, තිලිණ (පස්සේ හැන්ගිලා), බුද්ධික හා කාලිංග
Techkatha වලට මගෙත් උණුසුම් සුභ පැතුම්!!
ජය වේවා!!!!
දැනුයි 42 අහන්නෙ.. 😡
e-Swabhimani ජයග්රහණයට සුභ පැතුම්…