Techකතා 31 වන වැඩසටහන අගෝස්තු මස 28වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මෙම වැඩසටහන සදහා කාලිංග, බුද්ධික හා තිලිණ පටිගතකිරීමට සහභාගී වුනා. සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සජීවීව සම්බන්ධ වුනා.
අන්තිම හරියේදී තිලිණගේ කටහඩේ අඩුවීමට හේතුව මයික්‍රෆෝනයේ ඇතිවූ ගැටලුවක්. ඉදිරි වැඩසටහන් වලදී අපි එය නිවැරදි කරන්නම්.
ඔබ iTunes බාවිතා කරන්නෙක් නම් අපගේ iTunes Feed එක මෙතනින් ලබාගන. එමගින් ඔබට automatically Techකතා Episodes download කරගන්න හැකිවේවි.
අද වැඩසටහනින ගැන …
- Palm Pre දත්ත හොර රහසේ Palm වෙත යැවීම. (Palm Pre privacy, උපකාරක පුරුක 2)
- අලුත් web browser එකක්, RockMelt
- MS Exchnage Server 2010 RC
- DNA Based Microprocessors
- SATA2, DDR3, USB3 ගැන
- WordPress වල Trackback, Custom Fields
- WordPress post එකකට read more කොටස එකතු කිරීම
- MS SQL 2005 Windows Vista වල දැමීම (Installation of SQL Server 2005 in Windows Vista)
- MS SQL Server Express
- Over Clocking – (EP24)
- Atom CPU ඇති Laptop හොදයිද ?
- Internet Bandwith limit කිරීම
- Free FTP account දෙන තැන්
- රු.40000 හා රු.3000 ලබාගත හැකි VGA card මොකවද? (ATI Radeon 4870 X2 2GB (DDR5), GeForce GTX 285 1GB)
- ADSL Routers, Modem, ZTE 😀
- Windows 7 (7137) වල ගැටලුව
- Torrent මගින් Software download නොකල යුත්තේ ඇයි?
- On board VGA වෙනුවට Separate VGA එකක් භාවිතයේ ඇති වැදගත් කම
- Windows XP වල RAID (HDD Mirror) කිරීම (How to Enable Raid Volumes in Windows XP Pro)
- Bandwidth Monitoring, site blocking වගේ දේවල් කිරීම
- Home page එකට ගිය විට add එකක් දිස්වීම
- FTP upload සීමාකර ඇති ජාලයක විශාල ෆයිල් අප්ලෝඩ් කිරීම
- Mobitel M3 Apps හොදයිද?
- ඔබගේ phone එක Google එක්ක Sync කිරීම (Google Sync)
- Live Video Podcast කිරීම (Ustream, JustinTV)
- Server එකක් ඇති PHP file එකක් server එකට log නොවී download කිරීම
- Fedora 11 වල Webcam එක Skype වලට සවිකිරීම
- VoIP ගැන
- Hard Disk දෙකක් ඇති පරිගනකයක ඇතිවන දෝශ (SMART Tools)
- Gmail ගිනුමක් සෑදීමේදී ගැලපෙන password එකක් තෝරාගැනීම
- Ubuntu මත Canon Pixma iP1300 install කිරීම (උපකාරක පුරුක)
- 2wire 2700 hgv2 ADSL Router එකක් VOIP ඇත්නම් එක භාවිතා කිරීම
- TweetDeck වල සිංහල Unicode Enabel කිරීම
- Google Wave Demo
- Techකතා Live show එක කරන්නේ කවදාද?
- පරිගනකය පනගන්වා ටික වේලාවකින් නැවත් On කරන විට beep එකක් ඒම
- Bing, Yahoo seach, seach වෙන්නේ කොහොමද ?
- Nokia PC හැදීම, Internet Tablet
- Google Seach වැලි පෙට්ටිය
- WiMAX or ADSL ?
- Mobile Phone එකක් Web Cam එකක් ලෙස බාවිතා කිරීම (උපකාරක පුරුක)
- Nokia 6630 එකක් හරහා Internet සම්බන්ද වීම
[audio:http://www.archive.org/download/TechkathaEP31/Techkatha-EP31-64kbps.mp3]
මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RAM (6.5MB)]
Subscribe: Apple Podcasts | Android | Google Podcasts | Stitcher | TuneIn | Spotify | RSS
අන්තිම හරියේදී තිලිණගේ කටහඩේ අඩුවීම ඇත්ත එ වගෙම බුද්දි මල්ලි ටිකක් සද්දය වැඩි කරල කතා කලොත් හොදයි ඉස්සරලාම හූ කියලා පුරුදු උනාම හරි මොකද හූ කියන්න බැරි නම් සද්දෙන් කතා කරන්නත් බැරි වෙනව සමහර විට බුද්දික ලාගේ ගෙදර අය හයෙන් කතා කරනවද දන්නැ ? නැත්නම් ගංටාර පූජා කරපු අය තමා වැඩියෙන් ඉන්නේ කොහොම උනත් ඔයාලා ගේ මේ කැප විම මිල කරන්න බැහැ මෙකත් මතක තියා ගන්න කල හොද පස්සෙන් එලවනව කියල තියනවනෙ එ කියන්නෙ හොද දෙයක් කලොත් නරක ප්‍රති පලයක් එන්නැති වග මම අද්දැකිමෙන් දන්නව ඔබලා ගේ කැප විමට සියුලු සිංහල කියවන අය වෙනුවෙන් මා ගේ ප්‍රණාමය
how work with joomla ..say some thing about that
Windows 7 RTM (Build 7600.16385) එකට key එකක් එවන්න පුලුවන්ද?
[email protected]
@රසික
RTM කියන්නේ පරිගනක සාදන්න වෙත යවන එක, ඒකට ගන්නනම් සල්ලී දීලා ගන්න වෙනවා 😀
සොරි සොරි RC එකටයි key එක ඕන
@රසික
http://www.microsoft.com/windows/windows-7/get/download.aspx
@ රසික
නිකම්ම ඇක්ටිවේට් එක ඔනබන්න , දවස් 90 කට ඇක්ටිවේට් වෙනව ! 7600 කියන්නෙ වින්ඩොව්ස් එන්ටප‍්රයිස් එඩිටිඔන් එකනෙ !
nice