අද අපි ඔබ වෙත ගෙන එන්නේ Techකතා දහ වන වැඩසටහන. මාස තුනක් වැනි කාලයක් තුල සතිපතා අකණ්ඩව වැඩසටහන් දහයක් සම්පූර්ණ කිරීමට ලැබීම ගැන අපිට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. කාලයත් සමග අපේ වැඩසටහන් ගුනාත්මක දියුණුවක් ද ලබා ඇතැයි අපි විශ්වාස කරනවා. මේ සෑම වැඩසටහනකදීම අප හා රැදී සිට අපව දිරිමත් කල ඔබට අපගේ ස්තුතිය පිරිනැමීමටද මෙය අවස්ථාවක් කරගන්නවා.
මෙවර වැඩසටහනට සූදානම් වීමේදී පැන නැගුනු විශාලම ගැටලුව තමයි අපේ කන්ඩායමේ හැම දෙනාම එකම වෙලාවකට එකතුවීමට නොහැකි වන තරමටම කාර්‍යබහුල වීම. කෙසේ හෝ අවසානයේ කාලිංග, බුද්ධික, තිලිණ සහ හර්ෂ වැඩසටහනට සහභාගි වුනා. මලින්ත සහ ඩනිෂ්ක මෙවර වැඩසටහනට සහභාගි වන්නේ නැහැ.
මෙවර වැඩසටහනේදී අපි මේ දේවල් ගැන කතා කරා…
- UPS භාවිතා කිරීමේදී පැනනගින ගැටලු සහ නිවැරදිව UPS එකක් භාවිතා කිරීම
- Youtube විඩියෝ ඩවුන්ලෝඩ් කිරීමට සහ නැරඹීමට භාවිතා කල හැකි මෘදුකාංග (Orbit Downloader)
- Techකතා සදහා උදවු කරන ඔබ මේ ගැනත් සිතන්න
- අන්තර්ජාල සම්බන්ධතාවය හවුලේ භාවිතා කිරීමේදී පැනනගින ගැටලු
- Chrome වල අඩුපාඩුවක් ලෙස පෙනෙන download manager ගැටලුව
- Google Adsense ඵලදායී ලෙස භාවිතා කිරීම (AdSense Help)
- Blackberry or iPhone?
- Mobile Contact/Calander/Google Synconization (ScheduleWorld, Google Sync)
- Windows XP Admin password recovery
- Youtube hit counter
- HTML Form එකක ඇතුලත් කරන අකුරු සිංහල යුනිකේත දැයි පරීක්ෂා කිරීම
- Proximity-card readers සහ එහි ප්‍රයෝජන
- Amazon iPhone App එක සහ එහි තාක්ෂනය (Amazon App for iPhone and iPod Touch, Amazon Mechanical Turk)
- Techපුවත්: SUN සමාගම IBM විසින් මිලදී ගැනීමට සැරසීම
- Techපුවත්: SUN Solaris
- Techපුවත්: Ubuntu 9.04 Beta
- How a real geek test a mic… 😀
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Amazon Music | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
Hello… Hellowww…… Hellowww…..
Yo Zups
Blah Blah
බුහාහ්…..
Testing The Freaking Mic
http://groups.google.com/group/techkatha/browse_thread/thread/4e3558f71e2cc2d8?hl=si
මේකට මට රිප්ලයි පෝස්ට් කරන්න දෙන්නෙ නැහැ.
මෙන්න අහපු ඒවට උත්තර
පරිගනකය අන්තර්ජාලයට සම්බද කරල තිබුනේ.
මෙන්න ආපු error එක.
http://img14.imageshack.us/img14/8687/errorgrv.jpg
මම ගැටලුවක් නෑ!!!!සුබපැතුම්