Techකතා Live:62වන වැඩ සටහන හා පැණ-විසඳුම්

Techකතා 62වන වැඩසටහන 2010 ජුලි මස 1වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා හර්ෂ Skype හරහා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

Techකතා 60 හා 61 වෙනි වැඩසටහන් ඉදිරියේදී නිකුත්කරන බව කරුණාවෙන් සලකන්න.

ඔබ iTunes බාවිතා කරන්නෙක් නම් Techකතා iTunes feed එක ඇතුලත් කරගන්න. මතක ඇතුව අපිට rating එකක් දෙන්න අමතක කරන්න එපා.  🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…

  • [0:01:33] E1550 ගැටලුවක්.
  • [0:03:40] 2D Video එකක් 3D කිරීම.
  • [0:05:11] සිංදුවලට lyrics දැමීම.
  • [0:06:31] හොදම web Browser එක.
  • [0:09:58] Android වලින් කරන පුලුවන් මොනවද ?
  • [0:11:24] Firefox bookmarks තව පරිගනකයට මාරු කිරීම.
  • [0:12:34] Shutdown කිරීමේ ගැටලුවක්.
  • [0:13:42] E160 සදහා ඇන්ටෙනාවක්.
  • [0:14:52] Fan වේග අඩු නොවීම.
  • [0:19:54] Networking ඉගෙන ගන්න සිංහලෙන් ඇති වෙබ් අඩවි.
  • [0:21:03] Logitec 470 Blutooth Mouse reciver එක නැති ගැටලුවක්.
  • [0:22:38] A/L වලි න් පසුව කල යුතු දේ. (ITpro)
  • [0:23:28] SQL server එකක් .NET වලින් බාවිතය.
  • [0:24:23] PC එකේ ඇති Internet connection එක Mobile එකේ බාවිතය.
  • [0:25:11] 60~80,000 අතරේ ගතහැකි ලැප්ටොප් පරිගනකයක්.
  • [0:26:43] Phone එක Charge වෙනකොට බාවිතය හොදද ?
  • [0:27:19] Software localization ගැන විස්තර.
  • [0:27:30] LED TV යනු මොනවද ?
  • [0:29:50] හොදම Free Virus guard එක.
  • [0:30:36] Techකතා නවත්වන එක හොදයි!
  • [0:33:31] H9601 Ubuntu Drivers.
  • [0:34:34] Blog එකකට chat එකක් දැමීම.
  • [0:35:53] iMate Phone එකකට software දැමීමේ ගැටලුවක්.  (උපකාරක පුරුක)
  • [0:37:39] PeoTV ගත්තහම Internet වේගය වැඩිවීම.
  • [0:38:18] Software වල config සේව් වෙන ගැටි.
  • [0:40:00] Fiberoptic කේබල් ගැන.
  • [0:41:51] Ubuntu software දැමීම.
  • [0:43:05] DLL යනු මොනවද? ISSN යනු කුමක්ද ?
  • [0:46:53] Authorized.net වල recersive payments.
  • [0:48:11] iOS 4 ගැන.
  • [0:49:02] email password වෙන අයට දීම.
  • [0:50:32] OS server edition එකක් ඇති වෙනස.
  • [0:51:55] Windows 2008 වල remote application.
  • [0:53:07] Ubuntu වල HDD පටිෂන් කිරීම.
  • [0:53:27] R2 කියන්නේ මොකද්ද ?
  • [0:45:14] N73 එකකට Internet යනකොට call එන්නේ නැති වීම.
  • [0:55:19] Password decrypt කරන software.
  • [0:56:00] Free හැකින් software හා හැකින් යනු කුමක්ද ?
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP62/Techkatha-EP62-64kbps.mp3]

    [Download MP3-ZIP (27MB) as ZIP හෝ Ogg (29.4MB) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

  • Techකතා Live:59වන වැඩ සටහන හා පැණ-විසඳුම්

    Techකතා 59වන වැඩසටහන 2010 අප්‍රේල් මස 22වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා මලින්ත සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්…

    • [0:02:34] iPhone 4G
    • [0:05:31] iPad
    • [0:08:10] Windows Phone 7
    • [0:08:45] Ubuntu Laptop Lid වැසිමේ ගැටලුවක්.
    • [0:09:50] Windows 7 download ගැටලුවක්.
    • [0:10:52] N86 Phone එකක් හැක් කිරීම?
    • [0:11:36] Nokia phone වල එන certificate ගැටලවක්.
    • [0:12:13] SSL බාවිතය 100% ආරක්ෂාකාරීද ?
    • [0:14:19] විවිද රජයන් වලින් Google වලට කල බල පෑම්.
    • [0:15:28] WiMAX සම්බන්දයක් පර්ගනක කීපයක් එක්ක බාවිතය.
    • [0:17:35] C++ වල stack, heps, new, delete ගැන.
    • [0:20:41] eBay වලින් බාන්ඩ ගෙන්වීම.
    • [0:21:06] Google Adsence ලංකාවට නොදීම ගැන.
    • [0:24:00] Blogger, WordPress වලට ලිපි auto දිස්වීම.
    • [0:25:35] E1550 unlock කිරීම (උපකාරක පුරුක)
    • [0:26:00] Nokia 5800 හා iPhone 3Gs වලින් හොදම ෆොන් එක.
    • [0:27:14] නැතුවුන ෆොන් එකක් IMIE ලබාගැනීම. (උපකාරක පුරුක)
    • [0:28:20] Windows සිංහල නිකුතු ප්‍රමාදයට හේතුව.
    • [0:31:04] 100% පරිගනක වැඩසටහන් සිංහල කිරීම හොද දෙයක් ද ?
    • [0:34:53] Website සිංහලට පරිවර්තනය.
    • [0:36:16] Sony DVD ROM එකක් detect නොකිරීම.
    • [0:37:34] 32GB pen drive ගැටලුවක්.
    • [0:38:53] BSc IT කරන කෙනෙකුට තියන රැකියා.
    • [0:39:26] IT Project මැනේජර් කෙනෙක් වීමට සුදුසුකම්.
    • [0:41:22] Mobile බාවිතා කිරීමේන් අකුණු සැර වැදීමට හැකිද ?
    • [0:45:14] OperaMin වල soket හා http කියන්නේ මොනවද ?
    • [0:46:41] ICDL (computer driving License) exsam එක ගැන.
    • [0:49:50] Creative Commence License ගැන. (උපකාරක පුරුක)
    • [0:51:18] Airtel වලලින් අපි යන වෙබ් අඩවි ගැන දත්ත තියනවාද ?
    • [0:52:21] Podcast නොමිලේ කරන්න හැටි.
    • [0:53:37] Windows 7 Enterpice demo download
    • [0:54:31] Prolink H9601 Ubuntu වල Install කිරීම. (උපකාර පුරුක)
    • [0:55:05] SLT WiMAX ගැන.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP59/Techkatha-EP59-64kbps.mp3]

    [Download MP3-ZIP (26MB) as ZIP හෝ Ogg (30.7MB) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (6.2MB)]

  • Techකතා Live:58වන වැඩ සටහන හා පැණ-විසඳුම්

    මාස 6 වැනි දිගු විරාමයකින් පසුව අද තමයි අපි ඔබට ටෙක්කතා වැඩසටහන්ක් ගෙන එන්නේ. Techකතා Live අපි දිගටම කරගෙන ගියද වැඩසටහන් upload කිරීම ගොඩක් අතපසු උනා. මෙය ලොකුම හේතුව වැඩරාජකාරි වැඩි වීම. ඒ ගැන අපි හැමෝගෙන්ම සමාව අයදිනවා

    Techකතා 58වන වැඩසටහන 2010 අප්‍රේල් මස 1වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා මලින්ත සම්බන්ධ වූ අතර, Skype හරහා සදීප, තිලිණ හා හර්ෂ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

    ගැටලුවක් ඇත්නම් ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් ඒවාTechකතා සමුහයේ ආචාරධර්මවලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්…

    • [0:05:07] Airtel SIM එකක් Modem එකේ වැඩ කලද Phone එකේ වැඩ නොකිරීම.
    • [0:10:28] Proxy හා IP Hide කිරීම. (EP38EP40, EP49)
    • [0:11:27] Prolink Router එකක QoS සැකසීම.
    • [0:15:50] Windows Vista වල Desktop icon ලොකු කිරීම.
    • [0:16:19] ලංකාවේ තියන web hosting තියන සමාගම්.
    • [0:17:41] iPad ගැන.
    • [0:20:26] IP Hide කිරීම. (Tor)
    • [0:21:18] ARM TS7550 එකකට Linux දැමීම.
    • [0:25:45] .tk domain හා Free Web Hosting
    • [0:28:06] Nokia N900, Nexus One, iPhone 3Gs වලින් හොද මොකද්ද ?
    • [0:32:31] කරදර කාරී call වලින් නිදහස් වීම.
    • [0:34:41] Techකතා Ubuntu වල සිංහල හරියට නොපෙන්වීම. (උපකාරක පුරුක)
    • [0:36:40] Ubuntu වල iTunes දැමීම.
    • [0:38:09] 70,000කට Laptop එකක් ගන්න තැනක්.
    • [0:40:55] DVD ROM warranty ගැනීම.
    • [0:41:40] Windows XP වල taskmanger එක ගැටලුවක්.
    • [0:42:34] Security Certificate (SSL) එකක් යනු කුමක්ද ?
    • [0:48:37] 32k SIM හා 64K SIM අතර වෙනස.
    • [0:49:46] Domain Hijacking යනු කුමක්ද ?
    • [0:51:37] Adsence චලින් මුදල් සෙවීම.
    • [0:52:17] Bluetooth හරහා Internet share කිරීම.
    • [0:52:52] SIM කොපිකිරීම.
    • [0:57:14] E1550, E156g, E160, ZTE MF626 හොද මොඩම් එක මොකද්ද ?
    • [0:58:31] HSDPA වලට Antena සම්බන්ද කිරීම හා මිලදී ගැනීම ගැන.
    • [1:00:10] Computer එකක් beep දුනක් එන එක.
    • [1:00:59] CPU Fan එකේ RPM එක වැඩි නොවීම.
    • [1:04:52] E1550 වල Airtel SIM වැඩ නොකිරීම.
    • [1:05:41] Xp Recovery console Admin password නැතුව log වීම.
    • [1:06:00] phpMyAdmin වලින් backup කිරීම හා MSSQL backup කිරීම.
    • [1:08:43] Hakingtosh install ගැටලුවක්.
    • [1:10:52] Firewall හා Virus Guard අතර වෙනස.
    • [1:12:50] USB Driver එකට OS එකක් දැමීම.
    • [1:13:34] Youtube buffer වෙනකොට නොපෙනීම.
    • [1:14:34] Computer එකේ Porn site Brows කිරීම නැවැත්වීම.  (උපකාරක පුරුක)
    • [1:16:07] Blogger වලින් blog SPAM blog ලෙස  සලකුනු කිරීම.
    • [1:17:45] HDD දෙකක් ඇති පරිගනකය boot වෙනකොට සද්දයක් ඒම.
    • [1:18:43] USB Drive එකක් size එක අඩුවීම.
    • [1:19:49] Bluesoleil වලට ආදේෂක
    • [1:20:50] 2Port Router එකක එක port එක වැඩ නොකිරීම.
    • [1:21:56] SQL, Stored Procedures, Triggers, Data warehouse ගැන විස්තරයක්.
    • [1:25:24] BSc එකක් නැතුව MCSE වැනි දේවල් කොට Software Engineer කෙනෙක් වීම.
    • [1:27:35] ClamWin වලට realtime scanner එකක්.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP58/Techkatha-EP58-64kbps.mp3]

    [Download MP3-ZIP (41.7MB) as ZIP හෝ Ogg (51.5MB) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (6.2MB)]