Techකතා 59වන වැඩසටහන 2010 අප්‍රේල් මස 22වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා මලින්ත සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.
Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.
අද වැඩසටහනින්…
- [0:02:34] iPhone 4G
- [0:05:31] iPad
- [0:08:10] Windows Phone 7
- [0:08:45] Ubuntu Laptop Lid වැසිමේ ගැටලුවක්.
- [0:09:50] Windows 7 download ගැටලුවක්.
- [0:10:52] N86 Phone එකක් හැක් කිරීම?
- [0:11:36] Nokia phone වල එන certificate ගැටලවක්.
- [0:12:13] SSL බාවිතය 100% ආරක්ෂාකාරීද ?
- [0:14:19] විවිද රජයන් වලින් Google වලට කල බල පෑම්.
- [0:15:28] WiMAX සම්බන්දයක් පර්ගනක කීපයක් එක්ක බාවිතය.
- [0:17:35] C++ වල stack, heps, new, delete ගැන.
- [0:20:41] eBay වලින් බාන්ඩ ගෙන්වීම.
- [0:21:06] Google Adsence ලංකාවට නොදීම ගැන.
- [0:24:00] Blogger, WordPress වලට ලිපි auto දිස්වීම.
- [0:25:35] E1550 unlock කිරීම (උපකාරක පුරුක)
- [0:26:00] Nokia 5800 හා iPhone 3Gs වලින් හොදම ෆොන් එක.
- [0:27:14] නැතුවුන ෆොන් එකක් IMIE ලබාගැනීම. (උපකාරක පුරුක)
- [0:28:20] Windows සිංහල නිකුතු ප්‍රමාදයට හේතුව.
- [0:31:04] 100% පරිගනක වැඩසටහන් සිංහල කිරීම හොද දෙයක් ද ?
- [0:34:53] Website සිංහලට පරිවර්තනය.
- [0:36:16] Sony DVD ROM එකක් detect නොකිරීම.
- [0:37:34] 32GB pen drive ගැටලුවක්.
- [0:38:53] BSc IT කරන කෙනෙකුට තියන රැකියා.
- [0:39:26] IT Project මැනේජර් කෙනෙක් වීමට සුදුසුකම්.
- [0:41:22] Mobile බාවිතා කිරීමේන් අකුණු සැර වැදීමට හැකිද ?
- [0:45:14] OperaMin වල soket හා http කියන්නේ මොනවද ?
- [0:46:41] ICDL (computer driving License) exsam එක ගැන.
- [0:49:50] Creative Commence License ගැන. (උපකාරක පුරුක)
- [0:51:18] Airtel වලලින් අපි යන වෙබ් අඩවි ගැන දත්ත තියනවාද ?
- [0:52:21] Podcast නොමිලේ කරන්න හැටි.
- [0:53:37] Windows 7 Enterpice demo download
- [0:54:31] Prolink H9601 Ubuntu වල Install කිරීම. (උපකාර පුරුක)
- [0:55:05] SLT WiMAX ගැන.
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (6.2MB)]
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Amazon Music | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
Nokia phone වල එන certificate ගැටලු පිලිබඳ අපගේ බ්ලොග් කරුවෙකුගේ ලිපියක් ඇත. උපකාරක පුරුකක් ලෙස යොදන්නේ නම් මැනවි.
http://rajitha0245.blogspot.com/2010/07/certificate-error.html
http://rajitha0245.blogspot.com/2010/09/certificate-error.html
Thanks for Episode – 59