Techකතා Live:64.5 Unplugged !

Techකතා 65 වෙනි වැඩසටහනෙන් HSDPA Dongle එකක් දිනාගන්න! 😀

හැමදාම Techකතා කරන විදියට වඩා අද පොඩක් වෙනස් දෙයක්, මොකද්ද ඒ? Techකතා 65 පටිගතකරන්න සියල්ල සූදානම් කර තිබුනද විවිද තාක්ෂනික ගටලු නිසා 65 වෙන වැඩසටහන පටිගත කිරීමට නොහැකි විය. අපේ අසන්නෙක් වන සජිත් ඉරෝෂන් අපිට පටිගත කිරීමක් ලබාදුන්නා, 65 වැඩසටහන කරන ආකාරය. ඉතින්න් මෙන්න එම වැඩසටහන. ගොඩක් අයට Techකතා සජීවීව අසන්න ලැබෙන්නේ නැති නිසා මෙන්න Techකතා සජීවී සංස්කරන කරන්න පෙර කෙසේද කියා 🙂

මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂණික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනෙකුන්ට උදව් කිරීමටද හැක.

ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් එය Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaUnplugged/TechkathaUnplugged.mp3]

    [Download MP3-ZIP (8.9MB) as ZIP හෝ OGG (8.6Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (1.6MB)]

  • Techකතා Live:64වන වැඩ සටහන හා පැණ-විසඳුම්

    Techකතා 64වන වැඩසටහන 2010 අගොස්තු මස 15වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ, මලින්ත හා රන්දීර. සමන් Skype හරහා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි නා.

    මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂණික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනෙකුන්ට උදව් කිරීමටද හැක.

    ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් එය Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්…

    • [0:00:57] Twitter බාවිතා කරන අයගේ හමුවක්.
    • [0:02:54] වැඩියෙන්ම බාවිතාවන පරිගනක බාසා.
    • [0:06:10] Windows 7 වල Creative Sound Blaster ගැටලුවක්.
    • [0:07:45] ලංකාවට Google Adsence නොදෙන එක ගැන.
    • [0:09:30] ලංකාවේ සිට පිටරට call එකක් ගන්නකොට මුදල් හුවමාරු වෙන හැටි.
    • [0:10:22] Prolink H9601 Kubuntu සමග.
    • [0:10:53] .rar file 3නක් එකතු කිරීම.
    • [0:11:37] Acer 5732Z Laptop සදහා drivers
    • [0:13:49] Techකටා වල සිංහල  ebook පුස්තකාලයක් සැදීම.
    • [0:14:39] ප්‍රොටෝකෝලයක් (Protocol) යනු කුමක්ද ?
    • [0:15:33] SSD ඕනෑම Motherboard එකකට සවිකරන්න පුලුවන්ද?
    • [0:15:53] Google SMS වල Google ලෙස දිස්වීම.
    • [0:17:25] Alertpay වල cheque ලංකාවේ තැම්පත් කිරීම.
    • [0:17:44] HSDPA හොදම පැකේජය.
    • [0:19:06] CPU රත්වීමේ ගැටලුවක්.
    • [0:21:13] HDD දෙකක්, IDE හා SATA Dual boot කිරීම.
    • [0:22:46] WiMAX එකක් Wireless (WiFi) කිරීම.
    • [0:24:04] computer එකේ USB Port ගනන වැඩි කිරීම.
    • [0:24:24] Symbian සදහා call recode කිරීම හා සිංහල දැමීම.
    • [0:26:03] Linux සදහා Windows application දැමීම. (උපකාරක පුරුක)
    • [0:27:13] c# වල delegates කියන්නේ කුමක්ද ? (link ?)
    • [0:28:46] Office දෙකක Network, DSL නෙට්වර්ක් එකකින් සම්බන්ද කිරීම. (කතාබහ)
    • [0:30:27] Java application සදහා ඉංගිරිසි, සිංහල හා දෙමල යෙදීම.
    • [0:34:01] Download කරපු 160MB එකක් extract කල විට 1.3Gb වීම?
    • [0:34:54] USD$6000~8000 ගන්න පුලුවන් ඕනෑම ගේම එකක වැඩකරන ලැප් ටොප් එකක්?
    • [0:35:26] Mobile phone එකක incoming call track කිරීම.
    • [0:36:12] DialogTV එකේ card එක copy කිරීම.
    • [0:38:09] Mobile වල RF කියන්නේ මොකදද ?
    • [0:38:20] E1550 එකකින් 7.2mbps වේගයක් ලබාගත හැකිද ?
    • [0:38:57] සිංහලෙන් ඊමේල් යැවීම.
    • [0:39:51] දැනට තියන හොදම mobile phone එක.
    • [0:40:23] file name සිංහලෙන් දැමීම.
    • [0:41:05] SLT usage meeter එකේ ගැටලුවක්.
    • [0:42:04] server යනු මොනවද, ඒවා බාවිතා කරනේ මොනවටද ?
    • [0:42:35] E1 කියන්නේ මොනවද ? HSDPA සිග්නල් වැඩිකිරීම.
    • [0:43:20] HP NX6120 ලැප් එකක Blutooth on කිරීම.
    • [0:44:09] Opensource screen capture software.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP64/Techkatha-EP64-64kbps.mp3]

    [Download MP3-ZIP (21MB) as ZIP හෝ OGG (23.4Mb) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (3.9MB)]

  • Techකතා Live:63වන වැඩ සටහන හා පැණ-විසඳුම්

    Techකතා 63වන වැඩසටහන 2010 ජුලි මස 8වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා හර්ෂ Skype හරහා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි නා.

    මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂණික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනෙකුන්ට උදව් කිරීමටද හැක.

    ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් එය Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

    Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

    අද වැඩසටහනින්…

    • [0:00:49] iPhone 4 ඇවිත් යයි.
    • [0:09:32] Google Street View ගැටලුවක්.
    • [0:14:06] Mobile OS අලුතෙන් Phone එකක් ගැනීම.
    • [0:19:43] USB pen එකට ලොකු ෆයිල් දැමීමට නොහැකි වීම.
    • [0:20:41] email එකක් තමන්ගේම domain එකෙන් සෑදීම.
    • [0:22:14] හොදම Singligh converter එක. (Google, KeyTouch)
    • [0:23:37] Symbian software Java phone වලට දැමීම.
    • [0:24:20] iPhone 3Gs Unlock කිරීම.
    • [0:26:38] Blackberry හොදයිද ?
    • [0:27:19] PS3 එකක් ලංකාවේ මිලදීගැනීම.
    • [0:28:29] හොද Bluray එකක් ගන්න එකද, PS3 එකක් ගන්න එකද ?
    • [0:30:02] Windows Media Player එක HTML page එකකට දැමීම.
    • [0:30:22] Facebook security check එකක් නැවැත්වීම.
    • [0:31:19] Web hosting සේවාවක් ආරම්බ කිරීම.
    • [0:33:09] EST NOD32 එක්ක MS Security Essential එක්ක බාවිතය.
    • [0:34:11] A/L වලට කොමර්ස් කොට IT රැකියාවක් කිරීම.
    • [0:35:19] Copyright CD/DVD සැකසීම.
    • [0:35:54] Web Site විවිද බාසාවෙන් සැකසීම.
    • [0:36:51] Original Audio CD vs copy කරපු CD අතර වෙනස
    • [0:38:12] පිටරටින් ගෙනාපු Mobile Phone එකක ලංකාවේ SIM දැමීම.
    • [0:39:34] File recovery software යනු මොනවද ?
    • [0:41:04] පරිගනක බාවිතයේ දැනගත යුතු දෑ.
    • [0:47:47] VLC හරහා webcam එක stream කිරීම.
    • [0:49:06] Ubuntu එක්ක iPod Touch Video Sync කිරීම. (උපකාරක පුරුක)
    • [0:49:50] Network PC එකේ Font එක set කිරීම.
    • [0:51:41] E1550 එකේ Skype නිතරම disconnect වීම.
    • [0:52:49] E156g එකේ HSDPA to WCDMA මාරු වීම.
    • [0:53:45] cPlus එකට මොකද උනේ ?
    • [0:54:00] Software download කිරීමේදී සැලකිලිමත් වෙන්න.
    • [0:55:01] MAC OS හොදයිද ?
    • [0:56:55] Windows XP CD boot ගැලුවක්.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP63/Techkatha-EP63-64kbps.mp3]

    [Download MP3-ZIP (27MB) as ZIP ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.8MB)]