Techකතා Live:98වන වැඩසටහන.

Techකතා 98වන වැඩසටහන 2011 සැප්තැම්බර් 30වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා ස්කයිප් හරහා දීපිකා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැන් Techකතා විසින් iPhone/iPod Touch වගේ iPad වලට Techකතා iOS App එකක් රැගෙන එනවා, මෙමගින් Techකතා ස්ජීවී වැඩසටහනට සවන්දෙන්න වගේම අපේ චැට් එකට සම්බන්ද වෙන්න පුලුවන්, පැරණි වැඩසටහන් 10යකටද සවන්දෙන්න පුලුවන්. ඉතින් මේ නොමිලේ දෙන ඇප් එක download කරලා ඔබේ අදහස් අපට කියන්න.

Nokia Internet Radio ඔස්සේද ඔබේ Nokia Internet Radio සහය දක්වන දුරකතන ඔස්සේද දැන් Techකතා සජීවී වැඩසටහනට සවන්දිය හැක.

Techකතා Facebook Group හා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

  • [01:15] Facebook Timeline!
  • [06:46] ගූගල් ප්ලස් භාවිත කිරීමේ අඩුවක්
  • [07:35] Windows device drivers අප්ඩේට් කරන එක හොදද ?
  • [09:52] 2 port router එකක් භාවිතයෙන් පරිගණක දෙකක් ජාලගත කිරීම
  • [12:42] Firefox 7!
  • [16:02] Low-Level සහ High-Level ෆෝමැට් අතර වෙනස
  • [18:12] පරිගණක 20 ක් සර්වර් එකක් හරහා ඔන් – ඕෆ් කිරීම
  • [19:36] Blue Screen!
  • [23:47] Windows 7 වලදී ඔටෝ ලොගින් එකක් සාදාගැනීම
  • [25:07] .apk නොවන ඇන්ඩ්‍රොයිඩ් ෆයිල් ස්ථාපනය කිරීම
  • [27:46] කී බෝඩ් (ඕගන්) එක පරිගනකයට සම්බන්ධ කරන්නෙ කොහොමද?
  • [29:14] හාඩ් ඩිස්ක් එකක තත්වය පරීක්ෂා කරන්නේ කොහොමද?
  • [30:07] වී.ජී.ඒ. කාඩ් එකක් මිලදී ගැනීමේ දී සැලකිලිමත් විය යුතු දෑ
  • [32:10] ග්‍රැෆික් කාඩ්වල ඇති Shader speed එක යනු කුමක්ද?
  • [34:02] සම්පත් වෙබ් කාඩ් එක පේ පෑල් සමග සම්බන්ධ කළ ද ගනුදෙනු කිරීමේදී නැවත නැවත කාඩ් එක එකතු කරන ලෙස පැවසීම.
  • [36:01] සර්විස් පැක් ඉන්ස්ටෝල් කරන්න හොදද ?
  • [37:00] ලැප්ටොප් එකක් බැට්රි රහිතව භාවිත කිරීම
  • [37:56] නොකියා සමාගමේ වෙනසක්
  • [38:22] Amazon news
  • [41:00] Win phone mango
  • [41:38] 5.1 හෝම් තියටර් පද්ධතියක් හා 5.1 සබ් වූෆර් එකක් අතර වෙනස
  • [47:10] TK රෙකෝඩ් කරන හැටි
  • [47:44] හොදම 5.1 හෝම් තියටර් සිස්ටම් බ්‍රෑන්ඩ් මොනවද?
  • [49:08] පරිගනකවලින් සරවුන්ඩ් ඇසීමේදී ඇතිවන දෝෂ
  • [51:49] මලින්තගේ ‘ජොබ්‘ එක මොකක්ද ?
  • [52:18] VPN router එකක් යනු කුමක්ද ?
  • [53:23] IP කැමරා එකක් යනු කුමක්ද?
  • [54:55] PC Benchtest ගැන..
  • [56:25] IDM ලංකාවෙන් ගන්න පුළුවන්ද?
  • [57:12] Game develop කිරීම සදහා ඉගෙනගත යුතු දේවල්…

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP98/Techkatha-EP98.mp3]

    [Download MP3 ZIP (23.6MB) & OGG (30.7Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.9MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:97වන වැඩසටහන.

Techකතා 97වන වැඩසටහන 2011 සැප්තැම්බර් 23වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැන් Techකතා විසින් iPhone/iPod Touch වගේ iPad වලට Techකතා iOS App එකක් රැගෙන එනවා, මෙමගින් Techකතා ස්ජීවී වැඩසටහනට සවන්දෙන්න වගේම අපේ චැට් එකට සම්බන්ද වෙන්න පුලුවන්, පැරණි වැඩසටහන් 10යකටද සවන්දෙන්න පුලුවන්. ඉතින් මේ නොමිලේ දෙන ඇප් එක download කරලා ඔබේ අදහස් අපට කියන්න.

Nokia Internet Radio ඔස්සේද ඔබේ Nokia Internet Radio සහය දක්වන දුරකතන ඔස්සේද දැන් Techකතා සජීවී වැඩසටහනට සවන්දිය හැක.

Techකතා Facebook Group හා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP97/Techkatha-EP97.mp3]

    [Download MP3 ZIP (18.6MB) & OGG (23.9Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (3.9MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:96වන වැඩසටහන.

Techකතා 96වන වැඩසටහන 2011 සැප්තැම්බර් 16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ ද ස්කයිප් හරහා සදීප ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැන් Techකතා විසින් iPhone/iPod Touch වගේ iPad වලට Techකතා iOS App එකක් රැගෙන එනවා, මෙමගින් Techකතා ස්ජීවී වැඩසටහනට සවන්දෙන්න වගේම අපේ චැට් එකට සම්බන්ද වෙන්න පුලුවන්, පැරණි වැඩසටහන් 10යකටද සවන්දෙන්න පුලුවන්. ඉතින් මේ නොමිලේ දෙන ඇප් එක download කරලා ඔබේ අදහස් අපට කියන්න.

Nokia Internet Radio ඔස්සේද ඔබේ Nokia Internet Radio සහය දක්වන දුරකතන ඔස්සේද දැන් Techකතා සජීවී වැඩසටහනට සවන්දිය හැක.

Techකතා Facebook Group හා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP96/Techkatha-EP96.mp3]

    [Download MP3 ZIP (20.3MB) & OGG (25.7Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.2MB)]