Techකතා Live:101 වන වැඩසටහන.

Techකතා 101වන වැඩසටහන 2011 ඔක්තෝම්බර් 28වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා ස්කයිප් හරහා දීපිකා  හා සදීප සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

  • [00:50] HP පරිගණක නිෂ්පාදනය ඉදිරියටත්
  • [03:17] Blackberry දුරකතනයක් මිලදී ගැනීමෙන් වැළකිය යුත්තේ ඇයි ?
  • [08:05] ගූගල් ඇඩ්සෙන්ස් වෙනුවට ඇති විකල්ප මොනවාද ?
  • [09:48] බ්ලොග් පෝස්ට් එකකට ගූගල් ඇඩ් එකතු කරන්නේ කොහොමද?
  • [11:26] SLT ADSL සම්බන්ධතාවයේ Port එක වෙනස් වීම
  • [12:19] Primary & Logical පාටිෂන් ගැන..
  • [13:47] Google සමාගම Yahoo මිළදී ගැනීමට සැරසෙයි ?
  • [15:41] චීන – අමෙරිකා බල අර්බුදය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයටත්
  • [17:15] Google – Yahoo ගනුදෙනුව සිදුවුවහොත් පාඩුව මයික්‍රාසොෆ්ට් සමාගමට!
  • [17:58] වින්ඩෝස් 7 මත නෙට්වර්ක් එකක් පිළියෙල කරගැනීම
  • [18:47] නොකියා වින්ඩෝස් ෆෝන් !
  • [20:29] ස්මාර්ට් ෆෝන් වල බැට්රි ක්ෂය වීම ගැන
  • [22:32] ලංකාවේ තිබෙන ලැප්ටොප් වල විශේෂාංග නිෂ්පාදකයාගේ වෙබ් අඩවියේ ඇති එම වර්ගයේම ඒවාට වඩා වෙනස් න්නේ ඇයි ?
  • [23:15] මෙරට දී ඇපල් මැක් බුක් එකක් ලබාගත හැකි අලෙවි නියෝජිතයන් කවුද ?
  • [23:33] Android Ice Cream Sandwich!
  • [26:57] ලැප්ටොප් වල ඇති vertex processing,verticle sync,AF අංගවලින් සිදුවන්නේ මොනවාද?
  • [27:47] ගූගල් ටී.වී එකටත් ඇන්ඩ්‍රොයිඩ්!
  • [28:21] Apple සමාගමේ Lossless Audio Codec එක Open source කිරීමට සැරසෙයි
  • [29:25] Flash player installation update සර්විස් එක නිතරම ධාවනය වීම..
  • [30:34] වැඩිපුර කැඩෙන්නේ CRT ද ? LCD ද ?
  • [31:01] Mp3 ෆයිල් එකකට ඇල්බම් ආර්ට් එක් කරගන්නා ආකාරය
  • [32:01] අන්තර්ජාලය නොමැති පරිගනකයක දී සේව් කරන ලද වෙබ් පේජ් ඕපන් කරන විට ඩයප් අප් කනෙක්ට් කරන ලෙස පණිවුඩයක් ලැබීම
  • [33:05] විවිධ අයි පී ලිපින සැගවීමේ ක්‍රම මගින් සේවා සපයන්නාට ද අයි පී ලිපිනය නොපෙනෙන ලෙස සැකසිය හැකිද ?
  • [34:35] HNB debit card පේ පෑල් සමග සම්බන්ධ කළ හැකිද ?
  • [35:10] නොවැම්බර් 5 වැනිදා ෆේස් බුක් සමග අවසන් ගමන් යෑමට ෆොක්ස් නිව්ස්
  • [36:42] Flixster වෙතින් මූවීස් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද ?
  • [37:10] RSA සමාගම හැක් කිරීම ගැන…
  • [37:43] iOS 5 Jailbreak කිරීමට ක්‍රමයක් සොයා ගනියි !
  • [38:12] Dual core CPU, 2Gb ram ඇති පරිගණකයකට win 7 proffesional 64bit දාන්න පුලුවන්ද ?
  • [38:38] Skype වෙතින් SDK එකක් !
  • [39:13] SDK (Software Development Kit) යනු කුමක්ද ?
  • [39:36] Ubuntu වලට වෛරස් ගාඩ් අවශ්‍යද ?
  • [40:35] Android ෆෝන් එකක ස්කයිප් වීඩියෝ කෝල් භාවිතය ගැන..
  • [41:00] Lithium-ion බැට්රි එකක් full discharge කිරීම හොදද?
  • [42:27] ඉහළ ගුණාත්මක බවකින් ඉලෙක්ට්‍රොනික උපාංග ලංකාව තුළ මිලදී ගත හැකිද ?
  • [44:00] CD එකක් රයිට් කිරීමේ දී 7% න් පසු නතර වීම…
  • [44:54] Facebook අලුත් ගුණාංග හා දෝෂ
  • [46:28] Facebook time line එක නිසා ගිණුම අක්‍රිය වීමේ අවදානමක් තිබෙනවාද ?
  • [47:13] Android tab එකකට සිංහල දාන හැටි
  • [48:00] Facebook time line එක කියන්නෙ මොකක්ද ?
  • [48:31] Windows home server පිළිබදව..
  • [49:52] 2.4Ghz wi-fi router එකක් HSDPA ඩොන්ගල් එකක් ලෙස පාවිච්චි කළ හැකිද ?
  • [50:42] ෆ්ලෑෂ් ඩොකියුමන්ට් එකක ඇති වීඩියෝ එන්ක්‍රිප්ට් කරන හැටි
  • [51:43] Forex ගැන…
  • [52:24] Root කරන ලද ඇන්ඩ්‍රොයිඩ් එකකට ෆොන්ට් කොපි නොවීමට හේතුව..
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP101/Techkatha-EP101.mp3]

    [Download MP3 ZIP (21.6MB) & OGG (27.3Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.5MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:100 වන වැඩසටහන.

Techකතා 100වන වැඩසටහන 2011 ඔක්තෝම්බර් 14වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ, බුද්දික, හර්ෂදේව, සමන්, ඉන්ද්‍රනාම හා ස්කයිප් හරහා දීපිකා  හා සදීප සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

Image by Hameedul Aqeel

 Techකතා 100වන වැඩසටහන දක්ක්වා අපිත් එක්ක රැදීසිට අපි දිරිගැනිවූ අපේ අසන්නන් හට අපේ ස්තුතිය. 

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

  • [02:13] Techකතා ගැන…
  • [15:41] ADSL 2Mbps සබදතාවයක අවම වශයෙන් 1Mbps වේගයක් ලැබෙනවාද ?
  • [17:50] ADSL සබදතාවයේ වේගය අඩුනම් මොකද කරන්නේ ?
  • [19:10] ටෙක් කතා සාමාජිකයන් ස්කයිප් හරහා වැඩසටහනට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
  • [20:15] ‘Techකතා’ නම හදපු හැටි..
  • [21:38] Podcast එකක් පටන් ගන්නෙ කොහොමද ?
  • [22:27] මිලදී ගැනීමට හොද Tablet PC එක මොකක්ද ?
  • [24:32] TK සජීවී ව විකාශනය කෙරෙන්නේ කොහොමද ?
  • [25:23] Acer හොද බ්‍රෑන්ඩ් එකක් ද ?
  • [27:57] ලංකාවට එන ලැප්ටොප් වල ගුණාත්මකභාවය අඩු ඇයි ?
  • [29:16] TK මුල් කාලයේ වැඩසටහන්වල Android වර්ණනා නොකලේ ඇයි ?
  • [29:57] අලුත්ම සොෆ්ට්වෙයාර් සහ ගැජට් ලබාගැනීම අත්‍යවශ්‍යද ?
  • [31:48] Mysql Database වල primary key එකක දත්ත ප්‍රමාණය ඉක්මවා යා හැකිද ?
  • [33:07] iOS 5 සහ Siri ගැන..
  • [35:47] විවිධ Database වර්ග පිළිබදව..
  • [36:36] Win 7 Ad hoc network එකට ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් සම්බන්ධ නොවීමේ ගැටලුවක්.
  • [37:55] Java application එකක් ඕනෑම platform එකක වැඩ කරනවාද ?
  • [39:44] ලබාගත් ඇමතුමක පටිගත කෙරුනු ගොනුව අදාල දුරකතන සමාගමෙන් ලබාගත හැකිද ?
  • [40:43] Gaming වලට හොදම CPU එක මොකක්ද ?
  • [42:21] 7.1 සවුන්ඩ් සිස්ටම් එකක් ගෙදරදීම සාදාගත හැකිද ?
  • [44:58] ISP ට ටොරන්ට් ෆිල්ටර් කරන්න පුලුවන්ද ?
  • [45:17] Ubuntu වලට වෛරස් ගාඩ් අවශ්‍යද ?
  • [45:43] ලංකාවේ ඒක පුද්ගල ආදායමට මෘදුකාංග වල මිල ගැලපෙනවාද ?
  • [48:20] සරල ගැටලුවලට තනිවම විසදුම් සෙවීමට උත්සාහ කිරීමෙන් දැනුම වැඩිකරගත හැකියි.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.4MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:99වන වැඩසටහන.

Techකතා 99වන වැඩසටහන 2011 ඔක්තෝම්බර් 7වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා ස්කයිප් හරහා දීපිකා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

 

Techකතා The Magazine හි Google Nexus One Video Review එක බලන්න අමතක කරන්න එපා.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න. Techකතා Facebook Group හා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

දැන් Techකතා විසින් iPhone/iPod Touch වගේ iPad වලට Techකතා iOS App එකක් රැගෙන එනවා, මෙමගින් Techකතා ස්ජීවී වැඩසටහනට සවන්දෙන්න වගේම අපේ චැට් එකට සම්බන්ද වෙන්න පුලුවන්, පැරණි වැඩසටහන් 10යකටද සවන්දෙන්න පුලුවන්. ඉතින් මේ නොමිලේ දෙන ඇප් එක download කරලා ඔබේ අදහස් අපට කියන්න.  Nokia Internet Radio ඔස්සේද ඔබේ Nokia Internet Radio සහය දක්වන දුරකතන ඔස්සේද දැන් Techකතා සජීවී වැඩසටහනට සවන්දිය හැක.

අද වැඩසටහනින්…  (ස්තුතිය සවිත්ට)

  • [00:54] ස්ටීව් ජොබ්ස් මහතාගේ අභාවය
  • [05:20] iPhone 4S!
  • [09:11] TK මැගසින් එකේ අලුත් වැඩක්
  • [12:05] Youtube player එක ගැන..
  • [12:47] TK වීඩියෝ ස්ට්‍රීම් එක නැරඹීමට 512kbps සම්බන්ධතාවක් ප්‍රමාණවත් ද ?
  • [14:15] Cookies යනු මොනවාද ?
  • [17:19] Quick NTFS format එකක් සිදුකිරීම
  • [18:29] සැම්සුන් හා ගූගල් එකමුතුවෙන් හදුන්වාදීමට තිබූ නව ජංගම දුරකථන හදුන්වාදීම කල්යයි !
  • [19:18] SwipePad ගැන…
  • [20:27] නිවැරදිව Bios අප්ඩේට් කරන හැටි
  • [21:53] සිකුරු ග්‍රහයාගෙන් ඕසෝන් ස්ථරයක් සොයාගැනේ !
  • [23:15] Gmail ගිණුම අනුන් අතට පත්වීම වලක්වාගන්නේ කොහොමද ?
  • [26:15] Gmail තුලින් Logout වනවිට accounts.youtube…. ලිපිනයට Redirect වීම ගැන..
  • [27:14] අන්තර්ජාල ගිණුම් ආරක්ෂාකර ගැනීම පිළිබදව තවදුරටත්…
  • [28:34] Facebook translator!
  • [29:31] Google IME නිසා ඇප්ලිකේෂන් crash වීම
  • [30:20] Google plus හි වත්මන් තත්වය
  • [30:40] Wimax අන්තර්ජාල සබදතාවය නිතරම ඩයල් කිරීමට සිදුවීම වැළැක්වීමට කළහැකි දේ
  • [31:48] HP ලැප්ටොප් එකක අධිකව රත්වීමේ දෝෂයක්
  • [34:04] ලංකාවේ සමාගම් වල GPS navigation පද්ධති අසාර්ථකයි !
  • [43:38] Dialog – Softlogic එළිදැක්වූ ‘Dell Streak 5′ එකට මොකද වුනේ ?
  • [44:28] CPU Overclocking පිළිබදව..
  • [46:06] Scalable Link Interface (SLI)
  • [47:06] ග්‍රැෆික් කාඩ්වල ඇති shader frequency සහ core frequency යනු මොනවාද?
  • [48:02] A/L වලින් පසු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පිවිසීමට හොද පාඨමාලා
  • [50:05] BSc Software Engineering සහ Bsc Software development අතර වෙනස
  • [51:00] රැම් කාඩ් සවිකිරීමේදී සමානව තද නොකිරීම ගැටලුවක්ද ?
  • [51:59] ගූගල් මැප්ස් නිවැරදි කරන්න ඔබටත් උපකාරී වෙන්න පුලුවන්.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP99/Techkatha-EP99.mp3]

    [Download MP3 ZIP (21.5MB) & OGG (27Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.5MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.