EP192: VPN, Starting in Electronics, Maps, LoRaWan

අද අපි වැඩිපුරම කතා කරේ Electronic, Microcontroller, IoT මුලින් පටන්ගන්න කෙනෙකුට මූලික අඩිතාලම් දාන ආකාරය. පොලු poll මත තෑගී දීම. 😀 ඇයි Electronic කරන්න පාන් ලෑල්ලක් ඕනේ ?

Download : MP3 OGG or via Torrent

Listen On : iTunes TuneIn Soundcloud RSS

EP191 : NAS, ගෙද‍ර ඉදන් රැකියා, අන්තර්ජාල මුදල්, පොල් කැඩීම, ජෙනරේටරයක් මිලදී ගැනීම..

අද අපි ගොඩක් කතාබහ කරනු ලැබුවේ, රැකියාවක් කිරීම, දැනුම ලබාගැනීම, ඉගෙනීම, ගෙදරට ඕනේ NAS , IOT හා sensors, ගෙදරට ජෙනරේටරයක් මිලදී ගැනීම.

Download : MP3 OGG or via Torrent

Listen On : iTunes TuneIn Soundcloud RSS

Techකතා EP190 : Internet Payment Gateways, Solar Power, Inverter AC/Fridge Galaxy S9

අද අපි කටියගේ වැඩිම කැමතක් උන Solar Power, Internet Payment Gateway, Inverter AC හා ශීතකරණ වගේම අලුත් Samsung Galaxy S9 ගැන කතාබහ උනා.

මතක ඇතුව යාලුවෝ එක්ක share කරන්න 🙂

[00:01:45] : දැනට බහුලව භාවිතා කරන Credit Card වර්ග මොනවද?
[00:02:20] : Credit Card Standards ගැන
[00:03:25] : Transport Layer Security (TLS) කියන්නෙ මොකක්ද?
[00:04:45] : ලංකාවේ Internet Payment Gateway ලබාගන්න පුලුවන් බැංකු මොනවද?
[00:08:15] : Credit Card Processing Fees and Costs ගැන
[00:09:10] : 3D Secure payment ගැන
[00:12:10] : Payment Card Industry Data Security Standard (PCI DSS) ගැන
[00:15:10] : WEBXPAY, PayHere, eZ Cash සහ LankaPay ගැන
[00:18:55] : Internet Payment Gateway වල cost එක ගැන
[00:21:25] : Credit Card වෙනුවට තියෙන විකල්ප payment methods මොනවද?
[00:26:00] : භාවිතා කරන්න හොදම Credit Card වර්ගය මොකක්ද?
[00:32:10] : Wallets ගැන
[00:34:30] : Solar power තමන්ටම සවිකරගන්න පුලුවන්ද?
[00:36:00] : Solar power  වලට Battery සවිකරන්න පුලුවන්ද?
[00:37:20] : භාවිතා කරන කිලෝ වොට් ප්‍රමාණය අනුව Solar panel තෝරා ගන්නා අාකාරය
[00:47:30] : Inverter සහ Non Inverter අතර වෙනස මොකක්ද?
[00:53:45] : Samsung Galaxy S9 එකේ විස්තරේ
[01:02:00] : Camera/Photo Object Recognition ගැන

Thank you Bishan Buddhika for the timeline 🙂

Download: MP3, OGG or iTunes, Torrent, TuneIn and RSS