EP198: Lightning Protection, Solar Power and Power Grid in Sri Lanka

අද අපි කතාකරන්නේ අකුණු ගැසීම් වලින් ආරක්ෂාවීම, Solar ගැන වගේම ලංකාවේ විදුලි පද්දතිය, මේ සදහා අපි එක්ක එකතු වෙනවා උපුල් පල්ලෙකුඹුර (විදුලි ඉංජිනේරු)

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

EP197: Free Satellite TV, Lightning protection, HD TV in Sri Lanka, Startup failures..

අද අපි කතාකරේ චන්ද්‍රිකා රුපවාහිනී නොමිලේ බලන විදිය. ලංකාවේ HD රුපවාහිනී නාලිකා ගැන. අකුණු වලින් ආරක්ෂා වෙන එක, chrome extentions හරහා bitcoin කැනීම් කිරීම වගේ දේවල්.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

 

EP196: 5G Mobile, Youtube hack, SMS gateway, Smart license, CCTV IP camera

අද අපි 5G, smart රියදුරු බලපත්‍ර, අන්තර්ජාලයෙන් දඩ ගෙවීන්, අලුත් පොඩ්කාස්ට්, 5G ඉන්ටර්නෙට් හා දුරකතන, VOLTE, CCTV ගැන වගේ බොහෝ දේවල් කතා කරා.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud