Techකතා Live:153වන වැඩසටහන! (Video)

Techකතා 153වන වැඩසටහන 2013 ජනවාරි  11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

  • [00:01:46] : Techduino පිළිබද අලුත් විස්තර.
  • [00:04:43] : ආර්ථික අපහසුතා ඇති අයට Techduino සහන මිලට.
  • [00:10:25] : Samsung සහ Intel සමාගම් එකතුවී නිපදවන අලුත්ම Tizen mobile OS එක ගැන විස්තර.
  • [00:13:25] : Nokia සමාගමෙන් තම පාරිබෝගිකයන්ගේ රහස් දත්ත එකතු කරයි.
  • [00:15:41] : CISCO IP ෆෝන් භාවිතයේදී සැලකිලිමත් වෙන්න.
  • [00:16:30] : HP සමාගමෙන් අලුත් ටැබ්ලට් එකක්.
  • [00:18:22] : Microsoft සමාගමෙන් MSN messenger වෙනුවට Skype ආදේශ කෙරේ.
  • [00:19:54] : ටික වේලාවකට Dropbox නවතී.
  • [00:20:19] : Microsoft Exchange server වල ගැටළුවක්.
  • [00:23:00] : Lenovo laptop ගැන විස්තර.
  • [00:23:53] : iPhone 4S 32GB එකක 3.2mpxl කැමරාවක් ඇත්නම් එය ව්‍යාජ ෆෝන් එකක්ද?.
  • [00:25:20] : ඇපල් බඩු ඊබේ එකෙන් මිලදී ගත්තට කමක්නැද්ද?.
  • [00:30:00] : පරිගකයක් ක්‍රියාත්මක නොවීමේ ගැටලුවකට විලිතුරු.
  • [00:31:21] : AD-HOC පරිගණක ජාලයක් යනු කුමක්ද?.
  • [00:33:10] : උපකරණ refurbished කිරීම යනු කුමක්ද?.
  • [00:37:03] : “WiFi a/b” ගැන විස්තර.
  • [00:40:32] : ටෙක්කතා වලට අනුග්‍රාහකයන් සම්බන්ධ කරගැනීමේ ක්‍රියාවලියේ විස්තර.
  • [00:46:58] : Google map වලට වඩා Apple map හොදයිද?.
  • [00:48:49] : USB 3 වලට නව වේගයක්.
  • [00:49:44] : ලංකාවේ සිට Hulu භාවිතා කල හැකිද?.
  • [00:51:09] : MAC OSX මැක් නොවන පරිගණක වලට ස්ථාපනය කල හැකිද?.
  • [00:55:58] : ටෙක්කතා SMS අප්ඩේට් ගන්නෙ කොහොමද?.
  • [00:58:26] : Mac OS සහ Windows 7 යන දෙකෙන් සාමාන්‍ය භාවිතයට ගැලපෙන්නේ කුමක්ද?.
  • [01:02:43] : හොද ලැප්ටොප් එකක් තෝරා ගැනීමට උපදෙස්.
  • [01:04:33] : Samsung S-3 ෆෝන් ද Galaxy ෆෝන් ද වඩා හොද?.
  • [01:05:34] : Windows 8 වල බග්ස් තියෙනවද?.
  • [01:07:04] : Copy protected කල DVD එකක් කොපි කරන්නේ කොහොමද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP153/Techkatha-EP153.mp3]

    [Download MP3 ZIP (27.7MB) or OGG (34.5MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.8MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:152වන වැඩසටහන! (Video)

Techකතා 152වන වැඩසටහන 2013 ජනවාරි  4වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

  • [00:01:00] : ලංකාවේ රාජ්‍ය සහ අනෙක් වෙබ් අඩවි හැක් වෙන්නේ ඇයි?.
  • [00:19:44] : සුර්යපැනල මගින් ගෙදරක සාමාන්‍ය භාවිතයට විදුලිය ලබාගන්නේ කෙසේද?.
  • [00:25:29] : ඇපල් ටීවී එක පිළිබද අලුත් විස්තර.
  • [00:32:08] : ට්‍රාන්ස්සිස්ටර් වල B,C,E අග්‍ර නිවැරදිව හදුනාගන්නේ කොහොමද?.
  • [00:36:00] : Techduino වල අලුත් විස්තර.
  • [00:36:49] : File compression කිරීමේදී තාක්ෂණික පැත්තෙන් සිදුවන්නේ කුමක්ද?.
  • [00:40:52] : Nexus 7 tab එකේ ලොකේෂන් සර්විස් වැඩනොකරන්නේ ඇයි?.
  • [00:43:42] : Techduino ver: 02 දෙන්නෙ කවදද?.
  • [00:44:24] : Techduino මිලදීගන්න දැන් පේපැල් පාවිච්චි කරන්නත් පුළුවන්.
  • [00:45:35] : Android 4.1 වල සිංහල තියෙනවද?.
  • [00:46:25] : උබුන්ටු දැන් මොබයිල් ෆෝන් මෙහෙයුම් පද්දතියක් ලෙසටත්.
  • [00:51:10] : Windows 8 ගැන අදහස්.
  • [00:53:32] : Deep packet inspection යනු කුමක්ද?.
  • [00:58:43] : Techduino වලින් LED screen හදන්න පුලුවන්ද?.
  • [00:58:50] : Linux කර්නල් එක ARM වලට ආවද?.
  • [00:58:55] : Windows 8 දාන්න පුළුවන් PC මොනවද?.
  • [01:00:33] : OS X වලට ඇති හොද ඇප් මොනවද?.
  • [01:00:48] : Google පේජ් එක ඉක්මනින් ලෝඩ් වෙන්නේ ඇයි?.
  • [01:01:02] : Android සියලුම ෆෝන් වලට මයික්‍රෝ USB හරහා උපකරණ භාවිතා කල හැකිද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP152/Techkatha-EP152.mp3]

    [Download MP3 ZIP (25.2MB) or OGG (31.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.3MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:151වන වැඩසටහන! (Video)

Techකතා 150වන වැඩසටහන 2012 දෙසැම්බර්  28වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 සුබ නතලක්! සුබ නව වසරක්! 

  • [00:02:13] : ඇපල් සමාගම අතේ බදින ඔරලෝසුවක් හදන්න යනවලු.
  • [00:03:28] : ඇපල් ටීවී එක ගැන විස්තර.
  • [00:09:24] : හොද Android media player එකක් තෝරගන්නේ කොහොමද?.
  • [00:11:16] : TechDuino වල දැන් තත්වය.
  • [00:11:50] : Dialog eZ Cash ගැන ටෙක්කතා වලින් විචාරයක්.
  • [00:17:27] : Software Development Process ගැන දීර්ඝ විස්තරයක්.
  • [00:52:38] : ඇපල් ටීවී එකේ ෆිල්ම් බලන්න ගැලපෙන හොදම ඉන්ටර්නෙට් පැකේජ් එක මොකක්ද?.
  • [00:52:57] : eBay එකෙන් ලැප්ටොප් එකක් ගත්තට කමක් නැද්ද?.
  • [00:55:41] : Techකතා App Review “iHeart Radio” (Android | Apple)
  • [00:59:26] : Techකතා App Review “TuneIn Radio” (Android | Apple)
  • [00:59:55] : Techකතා App Review “RunKeeper” (Android | Apple)
  • [01:01:18] : Techකතා App Review “iFixit” (Android)
  • [01:03:04] : වාහනයක පෙට්‍රල් භාවිතය අවම කිරීමට උපදෙස්.
  • [01:07:06] : Google Apps Store එකෙන් App ගන්න බැරි ඇයි?.
  • [01:07:28] : 32bit OS එකක ඉදන් 64bit OS එකකට අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද?.
  • [01:07:54] : WhatsApp වලට ඉක්මනට බැටරි බහින්නේ ඇයි?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP151/Techkatha-EP151.mp3]

    [Download MP3 ZIP (28.2MB) or OGG (33.3MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.9MB)]